Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.16K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश

2023-11-23 17:47:25
Alarming decision! Sri Lanka cabinet decided to raise the permissible limit of aflatoxin for internationally recognized food supplements & children's supplements like Triposha.

New Limits:
1. 5 ppb for type B1 Aflatoxin (most toxic)
2. 10 ppb aflatoxin (total)


පොඩි අය විතරක් නෙමේ අපි උනත් ත්‍රීපෝෂ කිවොත් නොකා ඉන්නේ නෑනේ.ඒත් දන්නවද යුරෝපේ රටවල ධාන්‍ය ආශ්‍රිත ආහාරවල තියෙන්න පුලුවන් උපරිම Aflatoxin ප්‍රමාණය 0.1 ppb කියල ඒ රටවල් වලින් තීරණේ කරලා තියෙනවා.

ඒත් ඇමරිකාවෙන් ගෙනැල්ලා ලංකාවේ ඇසුරුම් කරන ත්‍රීපෝෂ වල Aflatoxin ප්‍රතිශතය ඉතා අධික නිසා අපේ රටේ මැටි මෝල් ආණ්ඩුව කරේ ඒවා අයින් කරන එක නෙමෙ...ඒවගේ තියෙන්න පුලුවන්
අවම Aflatoxin ප්‍රමාණය 5 ppb කියල (යුරෝපෙට වඩා 50 ගුණයක් වැඩී) වැඩි කරලා කැබිනට් පත්‍රිකාවක් දාපු එක මරු හැබැයි.Aflatoxin කියන්නෙ ප්‍රධානතම පිලිකා කාරක වලින් එකක්.ලමයින්ට පොඩි කාලේ ඉඳන්ම වස කව්වලා පිලිකා ලෙඩ්ඩු කරවන්න හදන්නෙ.

ලමයින්ට ත්‍රීපෝෂ දෙන එක නවත්තන්න.නැත්තන් ලොකු උනාම මහරගම තමා නවත්තන්න වෙන්නේ
14.7K viewsedited  14:47
ओपन / कमेंट
2023-09-26 18:24:10 විභාගෙ තියෙන දවසක තියයි ලමයි.බොරුවට රණ්ඩු වෙවී කාලේ නාස්තිකරගන්න එපා.

මේ අන්තිම කාලේ හැම තප්පරේම වැදගත්.

එක විනාඩියක් කියන්නෙ MCQ එකක් කරන වෙලාව.

සමහර විට ඔයා මේ විනාඩිය වැය කරලා MCQ එකකට හුරු වෙන එක වෙන්න පුලුවන් ඔයා Medicine ද නැත්න්ම් Bio science ද යන්නෙ කියල තීරණේ කරන්නේ.


මන් 3rd කරද්දි නම් Phone එක පවා අයින් කරලා තිබ්බෙ.
12.6K viewsedited  15:24
ओपन / कमेंट
2023-07-24 19:17:02 භෞතික විද්‍යාව
Dr දර්ශන උකුවෙල

Paper No 19

ආලෝක වර්තනය හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය

පාඩමට අදාල,
විශේෂ බහුවරණ ප්‍රශ්න පත්‍රය

( Pdf file එක download කරගැනීම සඳහා ලෙස ඇති Download icon එක Click කරන්න )
418 views16:17
ओपन / कमेंट
2023-07-24 10:46:15 අනුමාපන හා සම්බන්ධ වැදගත් කරුණු

අනුමාපන

අනුමාපනයකදී ප්ලාස්කුවකට වෙන් කරගත් දෑ අනුමාපිතය ලෙසද බියුරෙට්ටුවෙන් එකතු කරන දෑ අනුමාපකය නම් වේ.

බියුරෙට්ටුවේ කරාමය ඇර අදාල ද්‍රාවණය එකතු කරන විට ප්ලාස්කුවේ ඇති ද්‍රාවණය ටිකෙන් ටික ප්‍රතික්‍රියා කරමින් අවසන් වේ.

අනුමාපනයේදී භාවිතා වන විද්‍යාගාර උපකරණ පිරිසිදු කරන ආකාරය

1.අනුමාපන ප්ලාස්කුව ආස්‍රැත ජලයෙන් පමණි.

2.පිපෙට්ටුව පලමුව ආස්‍රැත ජලයෙන්ද දෙවනුව මැනීමට යොදාගන්නා ද්‍රාවනයෙන් /අනුමාපන ප්ලාස්කුවකට එකතු කරන ද්‍රාවණයෙන් සෝදා ගනු ලබයි.

3.බියුරෙට්ටුව පලමුව ආස්‍රැත ජලයෙන්ද දෙවනුව එයට පුරවා ගන්න ද්‍රාවණයෙන්ද සෝදයි.

සාමාන්‍යයෙන් බියුරෙට්ටුවට අම්ලය යොදා අනුමාපන කරන නමුත් එය අත්‍යාවශ්‍ය නැත.

අනුමාපන ප්ලාස්කුවකට ද්‍රාවණය යෙදීමේදී එහි අවශ්‍ය පරිමාව පිපෙට්ටුවකට ගෙන එකතුකරනු ලබයි.

ද්‍රව මට්ටම පිපෙට්ටුවේ ක්‍රමාංකිත ලකුණට සමපාත කරගැනීමේදී, පිපෙට්ටුවේ තුඩ
ද්‍රාවණයේ ගිලී නොතිබිය යුතුයි.

පිපෙට්ටුව සිරස්වද අනුමාපන ප්ලාස්කුව ඇලයටද තබා පිපෙට්ටුවේ තුඩ ප්ලාස්කුවේ ඇතුල් බිත්තියේ ස්පර්ශවන ලෙස තබා සෙමෙන් ද්‍රාවණය එකතු කල යුතුය.

මෙහිදී ද්‍රාවණය යෙදීමෙන් පසු පිපෙට්ටු තුඩෙහි ඉතිරිවන අවසන් ද්‍රව බිංදුව පිඹීමෙන් එකතු නොකල යුතුය.

අනුමාපනය ආරම්භයේ දී ,බියුරෙට්ටුව සැමවිටම ශුන්‍ය ලකුණට පිරවීම අත්‍යාවශ්‍ය නොවේ.

අනුමාපනයක් පිලිබදව ගණනය කිරීමෙන් ලැබෙන සෛද්ධාන්තික අගය එහි සමකතා ලක්ෂ්‍යය නම්වේ.ප්‍රායෝගිකව පරීක්ෂණය කිරීමෙන් ලැබෙන අගය අන්ත ලක්ෂ්‍යය නම්වේ.

ඇතැම් අනුමාපනවලදී අන්ත ලක්ෂ්‍ය හදුනාගැනීම සදහා දර්ශකයක් යෙදීම අත්‍යාවශ්‍ය නොවේ.

සමකතා ලක්ෂ්‍යය හා අන්ත ලක්ෂ්‍යය අතර අන්තරය අනුමාපන දෝෂය නම් වේ.

බියුරෙට්ටු පාඨාංකය වැඩිකරගැනීමට අනුමාපකයේ සාන්ද්‍රනය අඩුකිරීම හෝ අනුමාපිතයේ පරිමාව වැඩිකිරීම කල හැක.



ප්‍රාථමික ප්‍රමාණික ද්‍රව්‍ය

ප්‍රාථමික ප්‍රමාණික ද්‍රව්‍ය යනු නියත වශයෙන් දන්නා සංයුතියක් ඇති,ඉහල සංශුද්ධතාවයකින් ලබාගත හැකි ඝනයක් ලෙස හෝ ද්‍රාවණයක් ලෙස හෝ ස්ථායිව ගබඩාකර තබාගත හැකි ඝනයකි.

අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවලදී භාවිතා කරන ප්‍රාථමික ප්‍රමාණික ද්‍රව්‍ය

1.සෝඩියම් කාබනේට්(Na2CO3)

2.සෝඩියම් ටෙට්‍රාබෝරේට්(Na2B4O7)

3.පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්

4.නියත තාපාංක HCl අම්ලය

5.බෙන්සොයික් අම්ලය

6.පොටෑසියම් හයිඩ්‍රජන් අයඩේට්[KH(IO3)2]

රෙඩොක්ස්/ඔක්සිකරණ-ඔක්සිහරණ ප්‍රතික්‍රියාවල භාවිතා කරන ප්‍රාථමික ප්‍රමාණික ද්‍රව්‍ය

1.පොටෑසියම් අයඩේට් [KIO3]

2.පොටෑසියම් ඩයික්‍රෝමේට්[K2Cr207]

3.පොටෑසියම් බ්‍රෝමේට්[KBrO3]

4.සෝඩියම් ඔක්සලේට්[NA2C2O4]

5.ආසනික්(3) ඔක්සයිඩ්

6.සංශුද්ධ යකඩ

@sciencepanthiya
2.4K viewsedited  07:46
ओपन / कमेंट
2023-07-24 10:45:59
2.5K views07:45
ओपन / कमेंट
2023-07-24 08:21:56
Medical Equipment for medical students

New arrivals
Lowest price in sri lanka

Cash on delivery available.
( Island wide free delivery )

WhatsApp
https://wa.me/message/G6UTBXEFMONEF1


Call :   076 646 0158
2.6K views05:21
ओपन / कमेंट
2023-07-24 07:18:32 .......ධ්‍රැවණශීලතාවය මගින් අයනික සංයෝගයක ද්‍රවාංක තාපාංක සංසන්ධනය.........(oxide වල හැර)

අපි උදාහරණයකට Ca(NO₃)₂ හා Ba(NO₃)₂ සලකමුකෝ,
මේකෙදි ඇනායන සමානයි.කැටායන වෙනස්.එතකොට කැටායනේ ආරෝපණයත් සමානයි.වෙනස් වෙන්නේ කැටායනයේ අරය විතරයි.Ca ට වඩා Ba ගේ අරය වැඩියි.ඒ නිසා Ba ගේ ධ්‍රැවීකාරක බලය අඩුයි(ඇනායනේ ධ්‍රැවප්‍රේරණය කිරීනේ හැකියාව අඩුයි)එම නිසා Ba(NO₃)₂ වල ධ්‍රැවණශීලතාවය Ca(NO₃)₂ ට වඩා අඩුයි.එම නිසා Ba(NO₃)₂ කියන අයනික සංයෝගයට සහසංයුජ ලක්ශණ ලබා ගැනීමේ හැකියාව අඩුයි.ඒ නිසා Ba(NO₃)₂ වල අයනික ලක්ශණ වැඩියි.අයනික ලක්ශණ වැඩියි කියන්නේ Ba(NO₃)₂ වල ද්‍රවාංක ,තාපාංක වැඩියි

@sciencepanthiya
2.9K views04:18
ओपन / कमेंट
2023-07-24 07:18:32
2.9K views04:18
ओपन / कमेंट
2023-07-23 11:01:00
ඔව් හලෝ
4.8K views08:01
ओपन / कमेंट
2023-07-23 07:16:47 Science Panthiya pinned a photo
04:16
ओपन / कमेंट