Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.12K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 7

2023-05-10 14:39:57 JOIN OUR WHATSAPP GROUP TO STAY UPDATED
https://chat.whatsapp.com/DUCnwn9cSq16QaGEB6I2QU

Learn with Chirath
2.2K views11:39
ओपन / कमेंट
2023-05-10 14:39:14
𝗖𝗢𝗩𝗘𝗥𝗨𝗣 𝗧𝗛𝗘 𝗙𝗨𝗟𝗟 𝗚𝗥𝗔𝗗𝗘 𝟭𝟬
🆂🅲🅸🅴🅽🅲🅴 𝗦𝗬𝗟𝗟𝗔𝗕𝗨𝗦 𝗕𝗬 𝗢𝗡𝗘 𝗗𝗔𝗬

𝕃𝕖𝕒𝕣𝕟 𝕨𝕚𝕥𝕙 ℂ𝕙𝕚𝕣𝕒𝕥𝕙 𝕡𝕣𝕖𝕤𝕖𝕟𝕥𝕤 𝕪𝕠𝕦
𝑫𝒐 𝒐𝒓 𝑫𝒊𝒆
Science
English Medium
𝕊𝕖𝕞𝕚𝕟𝕒𝕣 𝟚𝟘𝟚𝟛

On 14th of MAY 2023
At 𝗬𝗢𝗨𝗧𝗛 𝗖𝗲𝗻𝘁𝗲𝗿 𝗠𝗮𝗵𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮

𝘛𝘪𝘮𝘦 - 08.00 𝘢𝘮 𝘵𝘰 6.00 𝘱𝘮
Ticket price - Rs. 2000

𝗕𝗼𝗼𝗸 𝘆𝗼𝘂𝗿 𝘁𝗶𝗰𝗸𝗲𝘁𝘀 𝗯𝗲𝗳𝗼𝗿𝗲 𝘁𝗶𝗰𝗸𝗲𝘁𝘀 𝗿𝘂𝗻 𝗼𝘂𝘁 𝘀𝗼𝗼𝗻.

(15% 𝐃𝐈𝐒𝐂𝐎𝐔𝐍𝐓)
For online booking click on the link below,
https://forms.gle/9EnBsRRhTcraD2s29

𝐀𝐥𝐬𝐨 𝐲𝐨𝐮 𝐜𝐚𝐧 𝐩𝐮𝐫𝐜𝐡𝐚𝐬𝐞 𝐭𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐟𝐫𝐨𝐦 𝐭𝐡𝐞 𝐛𝐞𝐥𝐨𝐰 𝐢𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞𝐬,
(25% 𝑫𝑰𝑺𝑪𝑶𝑼𝑵𝑻)

𝙊𝙎𝙄𝙎 - 𝙈𝘼𝙃𝘼𝙍𝘼𝙂𝘼𝙈𝘼
𝙇𝙄𝙏 - 𝙈𝘼𝙇𝘼𝘽𝙀
𝙎𝙃𝘼𝙆𝙏𝙃𝙄 - 𝘽𝘼𝙈𝘽𝘼𝙇𝘼𝙋𝙄𝙏𝙄𝙔𝘼(Sundays only)
𝙎𝙄𝙋𝙇𝙄𝙉 - 𝙏𝙃𝘼𝙇𝘼𝙒𝘼𝙏𝙂𝙐𝙂𝙊𝘿𝘼
𝙏𝙃𝙄𝙉𝙀𝙏𝙃 - 𝘽𝘼𝙏𝙏𝘼𝙍𝘼𝙈𝙐𝙇𝙇𝘼
𝙒𝙄𝙎𝘿𝙊𝙈 - 𝙋𝙄𝙇𝙄𝙔𝘼𝙉𝘿𝘼𝙇𝘼
𝙎𝘼𝙍𝘼𝙎𝘼𝙑𝙄 𝘽𝙊𝙊𝙆𝙎𝙃𝙊𝙋 - 𝙉𝙐𝙂𝙀𝙂𝙊𝘿𝘼 & 𝙈𝘼𝙃𝘼𝙍𝘼𝙂𝘼𝙈𝘼

JOIN OUR WHATSAPP GROUP TO STAY UPDATED
https://chat.whatsapp.com/DUCnwn9cSq16QaGEB6I2QU

For more details contact
078 859 2305 (Whatsapp)
070 733 6536
071 5770580
2.2K viewsedited  11:39
ओपन / कमेंट
2023-05-10 12:36:55
හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි බිල්ඩින් වලින් පනින පිස්සුව
2.8K views09:36
ओपन / कमेंट
2023-05-09 21:25:00 2024 A Level සෙට් එකට Term Test එකට Free Seminar එකක් කරමුද ?
3.2K views18:25
ओपन / कमेंट
2023-05-09 21:03:57 Science Panthiya pinned «2024 අයට Term Test කවද්ද ?»
18:03
ओपन / कमेंट
2023-05-09 20:40:45 2024 අයට Term Test කවද්ද ?
3.2K views17:40
ओपन / कमेंट
2023-05-09 17:01:46 Science Panthiya pinned Deleted message
14:01
ओपन / कमेंट
2023-05-09 13:29:21

උසස් පෙල ලමයින් බහුතරයක් භෞතික විද්‍යාවට දුර්වලයි කියල අපිට නිතරම ඇහෙනවා. මම හිතන විදියට මෙයට හේතුව ලමයින් තමන් උවමනාවෙන් මෙම විශය ඉගෙන නොගැනීම සහ ගුරුවරු හැම මට්ටමේම දරුවෙක්ට තේරුම් ගැනීමට හැකි වන සේ ඉගැන් නොවීමයි. මෙම හේතුව නිසා අපි තීර්නය කල භෞතික විද්‍යාව ඕනෑම මට්ටමේ දරුවෙකුට තේරෙන පරිදි මුල සිට සරලවම නැවත උගන්වන කන්ඩායම් පංතියක් පෑවත්වීමට.


මෙහිදී
ඔබ කුමන මට්ටමෙ සිටියත් 2024 උසස්පෙල විභාගයේදි A සාමර්ත මට්ටමට රැගෙන යාම.
සීමිත සිසුන් පිරිසක් පමනක් සමග පවත්වන කන්ඩායම් පංතියක් නිසා සැම සිසුවෙක්ටම අවදානය ලබා දී ඔවුන්ගෙ අඩු පාඩු පෙන්වා ඔවුන්ට නිවැරදි මග පෙන්වීමක් ලබා දිම.
උගන්වන පාඩම් 100% ආවරණය කරන අතර එහිදී විශය සම්බන්ද ඇතිවන ඕනෑම ගැටලුවක් සාකච්චා කිරීමට ගුරුවරයා බැදී සිටීම.

මගේ ප්‍රධාන අරමුණ වන්නෙ අදක්ශයි යැයි හංවඩූ ගැසූ දරුවන් දක්ශයන් බවට පත් කිරීමයි.
මීටරයක් වන්නෙ උපතින් නොවේ මීටරයක් වීමටනම් යම් කිසි කැපකිරීමක් කල යුතුයි.
ඔබ අදක්ශයෙක් වුනේ, ඔබ විශයට දුර්වල වුනේ ඇයි?
ඇත්තටම ඔබ ඔබෙ 100% දුන්නද? ඔබට නිවැරදි මග පෙන්වීමක් ලැබුනද ?
මෙ ඔබට ලැබෙන අවසාන අවස්තාව! පලවෙනි Shy එකෙන්ම ගොඩ ගිහින් මේක ඉවර කරමු!

පංතියට සහභාගී වීමට සහ ඉදිරි තොරතුරු ලබාගැනීමට චැනලයට සම්බන්ද වන්න. - t.me/PHYRUCHIRA2024
3.6K views10:29
ओपन / कमेंट
2023-05-09 12:12:51 මේ තියෙන්නෙ මන් A/L කරද්දි හදපු අර්ථදැක්වීම් එක තැනකට අරන් හදපු එකක්.new syllabus එකත් එක්ක කරුණු වෙනස් වෙන්න පුලුවන් .ඒනිසා ඔයාලගෙ note බලලා මේ විදියට හදාගන්න try එකක් දෙන්න.

අමාරුවෙන් පාඩම් නොකර ලේසි විදි හොයාගන්න
3.5K viewsedited  09:12
ओपन / कमेंट
2023-05-09 04:30:26
2022 A/L ශක බූම්...!
@Sciencepanthiya
4.0K viewsedited  01:30
ओपन / कमेंट