Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.12K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 5

2023-05-20 13:49:33
දැන් ඉදන්වත් හරියට වැඩ ටික කරමු නේද ? 2024 තියරි ළමයෙක් නිසා ඔයාට තාමත් වෙලාව තියනව වැටිලා ඉන්නේ වලෙන් ගොඩ එන්න. අපේ පන්තියයේ මුල ඉදන් ආයෙත් තියරි කරන හින්දා ඔයාට ඒකට ඇවිල්ල වැඩ ටික අල්ලගෙන ඉස්සරහට යන්න පුලවන්, අනික මේක Group Class එකක් හන්දා එකිනෙක ගැන වෙන වෙනම අවදානේ දීල වැඩ කරන නිසා දුර්වල ළමයි දක්ෂයෝ කරනවමයි !

මෙහිදී
ඔබ කුමන මට්ටමෙ සිටියත් 2024 උසස්පෙල විභාගයේදි A සාමර්ත මට්ටමට රැගෙන යාම.
සීමිත සිසුන් පිරිසක් පමනක් සමග පවත්වන කන්ඩායම් පංතියක් නිසා සැම සිසුවෙක්ටම අවදානය ලබා දී ඔවුන්ගෙ අඩු පාඩු පෙන්වා ඔවුන්ට නිවැරදි මග පෙන්වීමක් ලබා දිම.
උගන්වන පාඩම් 100% ආවරණය කරන අතර එහිදී විශය සම්බන්ද ඇතිවන ඕනෑම ගැටලුවක් සාකච්චා කිරීමට ගුරුවරයා බැදී සිටීම.


පංතියට සහභාගී වීමට සහ ඉදිරි තොරතුරු ලබාගැනීමට චැනලයට සම්බන්ද වන්න. - t.me/PHYRUCHIRA2024
2.1K views10:49
ओपन / कमेंट
2023-05-20 08:16:54 මේ highlighted points ප්‍රකාශ විදිහට mcq පේපර් එකට එනවා... ඒත් කටපාඩම් කරන්න යන්න එපා. ඔයාලා mcq එකක් කරද්දී පොඩ්ඩක් ඒකට අදාල කොටස කියවන්න. එකසැරේ මුලු පාඩම්ක් ම කියවන්න යන්නත් එපා මතක හිටින්නේ නෑ
2.4K views05:16
ओपन / कमेंट
2023-05-20 08:16:54 Chemistry වලට tips අහලා තිබ්බ අයට...

Chemistry  පාඩම් කරද්දී අනිවාර්‍යයෙන් ඔයාලාගේ chemistry resource book එක follow කරන්න. ඒකේ තියෙන සමහර උදාහරණ ඒ විදිහටම පොඩි පොඩි දේවල් වෙනස් කරලා exam එකට අහලා තියෙනවා... විශේෂයෙන් එන්ට්‍රොපිය හා ගිබ්ස් ශක්තිය සම්බන්ධ charts


මෙතන මං AL කරන කාලේ වැදගත් ම දේවල් කියලා highlights කරපු points ටිකක් තියෙනවා... ගොඩක් ම highlight කරලා තියෙන්නේ miss වෙන්න පුලුවන් පොඩි පොඩි points  අවශ්‍ය අය download කරගන්න... තව notes වගයක් තියෙනවා ඒවා පස්සේ දාලා තියන්නම්
2.2K views05:16
ओपन / कमेंट
2023-05-20 06:55:34
2.4K views03:55
ओपन / कमेंट
2023-05-20 06:55:34
2.3K views03:55
ओपन / कमेंट
2023-05-20 04:46:20 Science Panthiya pinned a photo
01:46
ओपन / कमेंट
2023-05-20 04:43:10
අ.පො.ස සාමාන්‍ය පෙළ 10/11 වසරවලට අදාල භෞතික විද්‍යාව කොටස් පුනරීක්ෂණය

ඉලෙක්ට්‍රොනික විද්‍යාව




විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්භක ප්‍රේරණය




ආලෝකය/ආලෝකයේ වර්තනය




ආලෝකය/පරාවර්තන නියම




චුම්භක ක්ෂේත්‍ර
https://www.youtube.com/live/b7oCtc6vG70?feature=share

මේ පාර O/L කරන නංගිලා/මල්ලිලාට Share කරන්න.හරි වැදගත් වෙයි මේ ටික...


@Sciencepanthiya
2.9K viewsedited  01:43
ओपन / कमेंट
2023-05-19 07:57:53 එක දිගටම පාඩම් කරන්න කම්මැලි හිතනවද ??

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ට ඕන දෙයක් එක දිගට කරගෙන යද්දි පොඩ්ඩක් එපා වෙනවා.. කම්මැලි හිතෙනවා ..

මේ පාඩම් කරන්නකොට මගදි එන කම්මැලිකම නැති කර ගන්න පොඩි tricks කිහිපයක් මං අද ගෙනාවා ..

ඒ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි විවේකයක් ගන්න එක ..
ඒ වගේම ඒ විවෙික විනාඩි 5කට වඩා වැඩි නොවිය යුතුයි ..

මම කිව්වේ ඔයා පැයක් පාඩම් කළා කරලා විනාඩි 5 ක බ්‍රේක් එකක් අරන් ආයෙමත් පාඩම් කරන්න පටන් ගන්න.. නැතුව ඔයා පැය තුනක් විතර එක දිගට පාඩම් කරලා විනාඩි 5ක බ්රේක් එකක් අරන් ආයෙ පාඩම් කරන්න කියනවා නෙවෙයි ..

ඔයා එච්චර වෙලා පාඩම් කරා නම් ඔයාට අවම විනාඩි 20 ක වත් බ්‍රේක් එකක් ගන්න පුළුවන්...

මේ බ්‍රේක් එක ඇතුලේ ඔයාට පොඩි සින්දුවකට ඇහුම්කන් දෙන්න, පොඩ්ඩක් එළිය ඇවිදින්න, තේකක් වගේ එකක් හදාගෙන එන්න පුළුවන් ..

හැබැයි මේ වෙලාව කොහොමටවත්ම සෝෂල් මීඩියාවලට යන්න බෑ.

පොඩි ස්නැක් එකක් තියාගෙන ඒක කකා වැඩ කරන්න ..

හැබැයි ඉතින් මලපෙරේතයා වගේ ඔක්කොම ටික එක පාර කාලා කම්මැලි කමට හපන්න දෙයක් නැත්නම් එතකොට තමයි අවුල් වෙන්නේ

සබ්ජෙක්ට් එක මාරු කරන්න ..

ඔයාලට එක දිගට දෙයක් කරගෙන ඉද්දි කම්මැලි හිතෙනවා නම් ඔයාලා චූටි වෙලාවකට හරි වෙනත් සබ්ජෙක්ට් එකට මාරු වෙලා බලන්න .. එතකොට අලුතෙන් refresh ගතියක් දැනේවි ..

m.c.q. එකක් දෙකක් නිකමට හරි හදන්න ..

පාඩම් කර කර ඉන්න වෙලාවට කම්මැලිකමක් ආවොත් ඒක නැති කරගන්න පුළුවන් ගොඩක් හොද ක්‍රමයක් තමයි ෆිසික්ස් හරි මොකක් හරි ගණිතමය m.c.q. එකක් වගේ දෙයක් හදන්න ගන්න එක ..

මොකක් හරි චිත්‍රයක් අදින්න, doodle එකක් වගේ..

හැබැයි මේකත් ලොකු වෙලාවක් අරගෙන කරන්න ගන්න එකක් නෙවෙයි වෙන්න ඕන.

ගිහිල්ලා හොඳ වොෂ් එකක් දාගෙන ආයිමත් එන්න..

තේකක් වගේ උණුවෙන් මොනවා හරි බොන්න.

කලින් පාඩම් වලට ගහපු mind map, short notes පොඩ්ඩක් බලන්න..

ගෙදරි අය එක්ක නිකමට කතාවක් දාලා යන්න.. සුරතලෙක් ඉන්නව නම් එයාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න..

මේ මොනවත්ම කරන්න හිතෙන නැත්නම්,ගොඩක්ම කම්මැලියි නම්, ගොඩක්ම නිදිමතයි වගේ නම් පුංචි වෙලාවකට චුට්ටක් නිදියලා එන්න.

පාඩම් කරන අතුරතුර දවල්ට නිදාගන්න එක( පොඩි වෙලාවක් ) මොළේට හොදයි කියලා කියල හොයාගෙන තියනවා..

එහෙනම් කම්මැලි නැතුව පාඩම් කරමු!

මේ වගේ තවත් පෝස්ට් බලන්න කැමතිනම් Page එක like කරල මේ පෝස්ට් එකේ හොදයිනම් share කරන්න ......!!

එහෙනම් හැමෝටම ජය!!

#Stydywithchill
#studytips
#bemotivated
3.2K views04:57
ओपन / कमेंट
2023-05-19 07:57:53
3.1K views04:57
ओपन / कमेंट
2023-05-18 21:13:29 2024 උන් ඇහරගෙනද ඉන්නෙ?
3.7K views18:13
ओपन / कमेंट