Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.12K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 3

2023-07-22 06:24:16
5.1K views03:24
ओपन / कमेंट
2023-07-21 20:55:13
5.4K views17:55
ओपन / कमेंट
2023-07-04 21:37:04
ඔබ දන්නවාද ?

අපි කන කෑම oesophagus (අන්නස්‍රෝතය) හරහා ආමාශය වෙත යෑමට ගුරුත්වය හේතු නොවන බව.

එනම් ඔලුවෙන් හිටගෙන කෑවත් ආහාර ආමාශය වෙත යන බව


මෙයට හේතුවෙන්නේ  propulsive movements හෙවත් peristalsis movement මගින් අප මුඛයෙන් ගිලින ආහාර food bolus( ආහාර ගුලි) ලෙස oesophagus (අන්නස්‍රෝතය) හරහා තල්ලු කරමින් ආමාශය වෙත යෑමයි.
මෙම peristalsis movement වල වේගය තප්පරයට 2 cm - 25cm ත් අතර වන අතර මෙමගින් ඔබ මුඛයෙන් ගිලින ආහාර තප්පර කිහිපයකදී ඔලුවෙන් සිටගෙන සිටියත් ආමාශය වෙත ගෙනයයි

@sciencepanthiya
1.3K viewsedited  18:37
ओपन / कमेंट
2023-07-04 19:56:22
KDU(කොතලාවල) එකේ ඉගෙන ගන්න කෙනෙක්ට මාසෙට රු.80,000 ක් විතර ගෙවනවා.
       NTS එකේ ඉගෙන ගන්න Nursing student කෙනෙක්ටත් මාසෙකට රු.35,000 කට ආසන්න මුදලක් ලැබෙනවා.

ඒත් Bio,maths කරලා කට්ට කාලා,මැරීගෙන ඉගෙන ගෙන හොඳම Rank දාලා Medicine , Engeneering යන උන්ට සතපහක් නෑ

බැරි වෙලාවත් අම්ම හරි තාත්තා හරි සොච්චම් පඩියකට රජයේ රස්සාවක් කරන කෙනෙක් උනොත් මහපොලෙන් හම්බෙන රු.5000 ත් නෑ

දෙයියනේ කියල part time job කට්ටක් හරි කරලා ,ගෙදර මිනිස්සු අමාරුවෙන් දහඩිය මහන්සියෙන් හම්බකරලා දෙන කීයෙන් හරි පිරිමහගෙන හිඟා නොකා හිඟා කාලා වගේ ජීවත් වෙලා අමාරුවෙන් ඉගෙන ගෙන අන්තිමට ලක්ශෙක දෙකක පඩියක් ගන්නකොට ඒකටත් අනිත් උන් බනිනවා හූල්ලනවා ඕකුන් ඔය අපේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන ලක්ශ ගනන් පඩි ගන්නවා , සුර සැප විදිනවා කියලා

අනේ බන් උබලට අවුරුදු 13 ක්ම නොමිලේ ලැබුන අධ්‍යාපනයමයි උන්ටත් ලැබුනේ.අමුතු එකක් උන්ට හම්බුනේ නෑ.වෙනසකට තිබ්බේ උබලා ආතල් එකේ ඉද්දි උන් නිදි නොබලා කට්ට කාගෙන වැඩ කරා.

මනුස්සයෙක් කට්ට කාගෙන තැනක ගියම හූල්ලන්න වෙන තැනට වැඩ නොකර උබල දැන්වත් හරියට වැඩක් කරපන් බන්


උපුටාගැනීමකි
2.0K viewsedited  16:56
ओपन / कमेंट
2023-07-04 17:29:30 තර්කය ඉගෙනගමු -6

පාඩම - සමායෝජනය හා සමස්ථිතිය

මේ නියුරෝන පථ පිළිබඳ ප්‍රශ්නෙ ගොඩක් අයට ඇති. නොදැනගෙන ඉන්න කාරණාවක් වෙන්නත් ඇති. අද ක්ලාස් එකේ කතා කරද්දී තේරුනේ ගොඩක් අය මේක දන්නේ නෑ වගේ කියලා

සාමාන්‍යයෙන් අපේ ස්නායු පරිපථ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා බෙදෙනවා sensory සහ motor කියලා.

රූපය 2

Sensory කියන්න සංවේදක අවයව (ඇස කන නාසය) වල ඉඳලා ඉඳලා මොළයට ගමන් කරන ස්නයුක සංඥා වලට. මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට යන නිසා මේවට අභිවාහී පරිපථ ( ascending tracts) කියලා කියනවා

රූපය 1

Motor කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතියේ ඉදලා මාංශ පේශි වලට එන ස්නායුක සංඥාවලට. මොලේ ඉදල පහළ දිශාවට එන නිසා මේවා අපවාහී පරිපථ (descending tracts) කියලා කියනවා

(මේක මීට වඩා සංකීර්ණයි. පුලුවන් තරම් සරලව කියන්නේ)

සාමාන්‍යයෙන් අපේ ඇඟේ සෛල ඉතා කුඩායි. ඒත් නියුරෝන සෛල කුඩා උනාට ඒවා හරිම දිගයි. උදාහරණයක් විදිහට දැන් අපවාහී පරිපථය මොළයේ ඉඳලා අතේ මාංශ පේශියකට ස්නායුක ආවේගයක් එනවා කියලා හිතන්න. සාමාන්‍යයෙන් මොළයේ ඉඳලා අතේ සියුම් වැඩ කරන මාංශපේශියකට (intrinsic muscle) දුර මීටර් 1ක් වත් වෙනවා. හැබැයි මේකට දායක වෙන්නේ නියුරෝන 2ක් විතරයි.

ඒ වගේම අද ඉඳන් උෂ්ණත්වය කියන සංවේදනය මොලයට ඇරං යනවා කියල හිතන්නකෝ. මේකට අවශ්‍ය නියුරෝන 3ක් විතරයි. (1 රූපය)

ගොඩක් අය හිතන් ඉන්නේ එක් සංවේදනයක් නියුරෝන දසදහස් ගානක් හරහා හුවමාරු වෙනවා කියලා ඒත් එහෙම නෙවේ...

රූපය 3

අපිට ඇවිදිද්දී එකපාරට කකුලේ මොකක් හරි ඇනුනොත් අපි කකුල එකපාරට අයින් කරගන්නවා නේද ? මේ වගේ දේවල් සිද්ධවෙන්නේ මොළයේ අනුදැනුමකින් තොරව... මේවාට කියනවා reflexes (ප්‍රතීක ක්‍රියා) කියලා . මෙතනදී මොළය වෙතට ස්නායු ගමන් කිරීමක් වෙන්නේ නැතුව සෘජුවම සුසුම්නාව හරහා semsory සහ සහ Motor නියුරෝන ක්‍රියා කරනවා...

මේක පුලුවන් තරම් සරලව වචන වලින් පැහැදිලි කරේ. ඊලඟට එන topicwise papers වලට ස්නායු පද්ධතිය දාන්නම් කියලා හිතුවේ. මොකද සමහර මූලික කරුණු ගැන දැනුවත්වීමකින් තොරව දේවල් තේරුන් ගන්න අමාරුයි. එතකොට කට පාඩම් කරන්න තමා සිද්ධ වෙන්නේ...


ඔබට ජය...

දන්න යාලුවොන්ටත් telegram channel එක share කරන්න
https://t.me/biologykuppiya

Whatsapp discussion group එකටත් join වෙන්න
2.3K views14:29
ओपन / कमेंट
2023-07-04 17:29:30
රූපය 03
2.1K views14:29
ओपन / कमेंट
2023-07-04 17:29:29
රූපය 02
2.1K views14:29
ओपन / कमेंट
2023-07-04 17:29:29
රූපය 01
2.1K views14:29
ओपन / कमेंट
2023-07-04 15:03:42 Nissanka Weerasekara is Best Biology Tutor
Nodoubt

Change my Mind
2.7K views12:03
ओपन / कमेंट
2023-07-04 13:57:15 Science Panthiya pinned «Bio Theory කාගෙද හොඳම»
10:57
ओपन / कमेंट