Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.12K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 4

2023-07-04 13:44:34 තීව්‍රතාව mcq ප්‍රශ්න හදන්න කෙටි ක්‍රමයක් කියන්නද ,

(මේක මන් ක්ලාස් යන කාලේ දර්ශන උකුවෙල සර් කියල දුන්න කෙටි ක්‍රමයක් )

උදාහරණයකට ඉස්සෙල්ලා තියරියෙන් ගාණක් හදමුකෝ...

(*) ධ්වනි තීව්‍රතාව I නම් හා ධ්වනි තීව්‍රතා මට්ටම β නම්, ප්‍රභව සංඛ්‍යාව දෙගුණයක් කලහම නව ධ්වනි තීව්‍රතා මට්ටම හොයන්න කීවොත්,

β₂ = 10 log ₁₀ (I/I₀)
= 10 log₁₀ ( I×2/I₀)
= 10 log ₁₀ (I/I₀) + 10 log₁₀ 2

log₁₀ 2= 0.3010

∴ β ₂= β + 3 //

ඔය විදිහට උත්තරේ එනවනේ,
දැන් අපිට ඕක හදන්න පුලුවන් නේද ඔක්කොම සමීකරණ නොලියා

තීව්‍රතාව දෙගුණයක් කලාම තීව්‍රතා මට්ටම වැඩි වන ප්‍රමාණය =10 log₁₀ 2
කියලා..එතකොට නිකන්ම උත්තරේ එනවනේ,

දැන් බලමු..තීව්‍රතාව 5 ගුණයක් කලා කියලා,එතකොට,
10log₁₀ 5 = 0.6990
≈ 7 ඒ කියන්නේ තීව්‍රතාව 5 ගුණයක් කලොත් තීව්‍රතා මට්ටම වැඩි වෙන්නේ 7 dB වලින්,

ඒ වගේම අපි හිතමු ප්‍රභව සංඛ්‍යාව 8 ගුණයකින් වැඩි කලා කියලා ,ඒ කියන්නේ තීව්‍රතාවත් 8 ගුණයකින් වැඩි වෙනවනේ..ඒ හන්ඳා

10log₁₀ 8 =10 log(2×2×2) = 10log₁₀2 + 10log₁₀ 2 + 10log₁₀ 2

≈ 3+3+3
≈9 //

දැන් බලන්නකෝ අපිට ඒ වෙලාවේ ලඝු වගුවක් නැති උනත් අපි සාමාන්‍යයෙන් කොහොමටත් 10log₁₀2 කේ අගය ≈ 3 කියලා දන්න හන්ඳා ලඝු නොබලම උත්තරේ පටගාලා ගන්න පුලුවන් ...හැබැයි මේ ක්‍රමේ රචනා වලට දාන්න එපා..රචනා වල හරියටම උත්තරේ දශමස්තානෙටම බලනවනේ..මේ ක්‍රමේ mcq කරද්දි පාවිච්චි කරන්න.එතකොට තප්පර 2 න් උත්තරේ ගන්න පුලුවන් ...

ඕන්නම් අපි බලමු තීව්‍රතාව 160 ගුණයක් කලා කියලා ,එතකොට වැඩි වන තීව්‍රතා මට්ටම හොයන්න කීවොත්,

10log₁₀ 160 = 10log₁₀(2×2×2×2×10)
= 10 log₁₀ 2 + 10log₁₀2 + 10log₁₀2+10log₁₀2 +10log₁₀10

10log₁₀10 = 10 නිසා,

≈ 3+3+3+3+10
≈22 dB //
දැකනේ තප්පර කීයෙන් උත්තරේ ගන්න පුලුවන් ද !!

දැන් අපි හිතමු තීව්‍රතාව 1/5 ක් කලා කියලා
එතකොට නව තීව්‍රතා මට්ටම හොයන්න කීවනම්,

10log 5 = 0.6990 ≈7

β₂ = (β -7 )dB //

දැන් ඕක අනිත් පැත්තටත් දා ගන්න තේරෙනවනේ,
ඕන්නම් අපි උදාහරණයකට මෙහෙම ගමු,
ආරම්භයේ ප්‍රභව 1000 කින් ඇති කරන තීව්‍රතාවයේ,ධ්වනි තීව්‍රතා මට්ටම 10 dB කින් අඩු කරන්න නම් ප්‍රභව කීයක් අයින් කරන්න ඕනෙද කියලා,

10 =10log₁₀ x
x =10
ඒ කියන්නේ නව තීව්‍රතාව ,ආරම්භක ධ්වනි තීව්‍රතාව වගේ 1/10 ක් කරන්න ඕනෙනේ,
එතකොට, ආරම්භයේ ප්‍රභව 1000 නම්,දැන් ප්‍රභව 100 යි...එතකොට අයින් කරපු ප්‍රභව ගාන 900 යි


උදාහරණ ,


තීව්‍රතාව _ තීව්‍රතා මට්ටම
( I ) ( B )
×2 +3
×5 +7
×10 +10
×4 +6
×8 +9
×160 +22

×(1/2) -3
×(1/5) -7
×(1/10) -10
×(1/200) -23


(මන් හිතනවා මේ ක්‍රමේ තේරුණා කියලා..මේක mcq කරද්දි වදගත් වෙයි.වෙලාව මාර විදිහට ඉතුරු කරගන්න පුලුවන් )

@Sciencepanthiya
2.6K views10:44
ओपन / कमेंट
2023-07-04 13:44:34
Physics වල තීව්‍රතාව ගනන් හදන්න කෙටි ක්‍රමයක්
2.5K views10:44
ओपन / कमेंट
2023-07-03 19:14:02 භෞතික විද්‍යාව
Dr දර්ශන උකුවෙල

Paper No 16

වායු නියම

පාඩමට අදාල,
විශේෂ බහුවරණ ප්‍රශ්න පත්‍රය

( Pdf file එක download කරගැනීම සඳහා ලෙස ඇති Download icon එක Click කරන්න )
3.2K views16:14
ओपन / कमेंट
2023-07-03 18:38:35 Science Panthiya pinned a photo
15:38
ओपन / कमेंट
2023-07-03 18:38:27


දිනපතා Bio mcq කරලා, විවරණය බලමූ..

Daily Mcq
Essay Markin
විවරණ Video

සම්පූර්ණයෙන්ම නොමිලේ......


JOIN

Telegram
https://t.me/BioMcqbooster

Whatsapp
https://chat.whatsapp.com/KRV1cFEFOkl0zmjFDuDtuh
444 views15:38
ओपन / कमेंट
2023-07-03 18:37:02 භෞතික විද්‍යාව
Dr දර්ශන උකුවෙල

Paper No 16
විශේෂ ප්‍රශ්න පත්‍රය

( Pdf file එක download කරගැනීම සඳහා ලෙස ඇති Download icon එක Click කරන්න )
2.8K views15:37
ओपन / कमेंट
2023-07-03 18:23:47
Channel එක Share කරල Support එකක් දෙන්න
25K Subscribe ගහන්න තව ටිකයි

https://t.me/sciencepanthiya

2.9K viewsedited  15:23
ओपन / कमेंट
2023-07-03 14:55:25
2.5K views11:55
ओपन / कमेंट
2023-05-20 22:28:51 මොකෝ වෙන්නෙ තාමත් ඔන්ලයින්ද
371 views19:28
ओपन / कमेंट
2023-05-20 13:52:21 Science Panthiya pinned a photo
10:52
ओपन / कमेंट