Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.12K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 6

2023-05-18 19:18:57
2024 විභාගේ පලවෙනි පාරෙන්ම ගොඩ යන්න ඕනෙනම් අලුතෙන් පටන් ගත්ත Re Theory පන්තියට ඇවිත් බලන්න . YouTube එකෙන් Recording ටික බලන්න ඔයාට උගන්වනවා තේරෙනවනම් පන්තියට ඇවිත් බලන්න . තාම වාර විභාග තිබ්බ නැති නිසා ඔයාලට තමන් ඉන්න තැන ගැන අවබෝධයක් නැතුව ඇති .



Class එක සම්බන්ද තොරතුරු - https://t.me/PHYRUCHIRA2024
3.8K viewsedited  16:18
ओपन / कमेंट
2023-05-18 16:54:50
2024 වසරේ සිට උසස් පෙළ සහ
සාමාන්‍ය පෙළ එම වසරේම පැවැත්වීමට
අවධානය....

@Sciencepanthiya
4.0K viewsedited  13:54
ओपन / कमेंट
2023-05-18 10:50:22 2024 පලවෙනි වාර විභාගෙ තිබ්බනම් ඒ පේපර්ස් අපිට එවන්න
4.1K views07:50
ओपन / कमेंट
2023-05-11 11:40:51
ලංකාවෙන් ලොකු බුද්ධි ගලනයක් වෙන්න හේතු අහන්න එපා.මේක බලන්න.
(Canadian dollars 1 = LKR 235 )

Consultant කෙනෙක් නොවන Family doctor කෙනෙක්ගෙත් average annual income එක canadian dollar 250,000 ක් වගේ වෙනවා (ලංකා රුපියල් ලක්ශ 587 ක් )
443 viewsedited  08:40
ओपन / कमेंट
2023-05-11 09:47:00 Science Panthiya pinned a photo
06:47
ओपन / कमेंट
2023-05-11 09:45:55
සිංහල ,පාලි වගේ කටපාඩම් කරන්නෙ නැතුව හැම පාඩමකටම මේ වගේ කෙටි ප්‍රශ්න හදාගන්න.

මම A/L කරද්දි එක පාඩමකින් මේ වගේ කෙටි ප්‍රශ්න 200 ක් විතර හදාගෙන මුලු syllabus එකෙන්ම ප්‍රශ්න 2500 -3000 ක් විතර එකතු කරලා file එකක් හදාගෙන හිටියා.හැමදාම නිදාගන්න කලිනුයි උදේට ඇහැරිලා පැය බාගයක් අරගෙන එක කොලයක් ගානේ බලාගත්තා.කොහොමහරි මේ ක්‍රමෙ 1st shy Bio S තිබ්බ මට මෙඩිසින් යද්දි Bio Mcq 46 කට යාගන්න මාරම උදව්වක් උනේ.අනික පැය දෙකේ Mcq paper එක පැයෙන් ඉවර කරා .

මල්ලි,නංගි ඔයාලත් try කරල බලන්න


@sciencepanthiya
864 viewsedited  06:45
ओपन / कमेंट
2023-05-10 16:53:22 Science Panthiya pinned a photo
13:53
ओपन / कमेंट
2023-05-10 16:46:50
මේ fact එක ඔයාල ගොඩක් අය දැකල අහල ඇති.එහෙනම් මේක බලලා ඉන්න

https://srilanka.factcrescendo.com/2021/09/22/entering-atm-pin-number-in-reverse-would-not-alert-the-police/


උදාහරණයක් විදිහට මේ වගේ false fact ගැනත් ඔයාලට දැනගන්න පුලුවන් .
කරන්න තියෙන්නෙ මේ web site එකට ගිහින් ඒ site එකේ තියෙන search bar එකේ ඔයාට දැනගන්න ලැබුන News එකේ තියෙන වචනයක් type කරලා search කරන්න විතරයි.

අපි උදාහරණයකට ගත්ත මේ false fact එකේ keyword එකක් තමා ATM කියන එක..ඉතින් අපි පහතින් සඳහන් කරපු web site එකට ගිහින් search කරන්න තියෙන කොටසෙදි ATM කියල type කරහම ඔයලට ඒ keyword එකට අදාලව දාල තියන fact ගැන බලාගන්න පුලුවන්


https://srilanka.factcrescendo.com/
2.2K views13:46
ओपन / कमेंट
2023-05-10 16:35:47 Science Panthiya pinned a photo
13:35
ओपन / कमेंट
2023-05-10 16:35:12
Facebook එකේ, Youtube එකේ දකින ,WhatsApp වලින් එවන gossip වගේ දේවල් වලට ටිපර් වෙන්න කලින් ඒ දේ ඇත්තද බොරුද කියල දැනගන්න මේ site එක use කරන්න.

ලංකාවේ විතරක් නෙමේ දකුණු ආසියාවේ රටවල් කිහිපයකම ඒ ඒ භාෂා වලින් ක්‍රියාත්මක වන Fact check කල හැකි වෙබ් අඩවියකි.

https://srilanka.factcrescendo.com/
2.1K viewsedited  13:35
ओपन / कमेंट