Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.12K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 10

2023-04-28 14:42:17
Redox සම්පූර්ණයෙන්ම නොමිලේ.....!!

Redox ඇත්තටම අවුල් ද?

හිත හිත ඉන්න වෙලාවක් නෑ ... පේපර් මාර්කින් පටන් ගත්තා.....

ජූලි ප්‍රතිඵල ආවොත් ....

ඔක්තෝබර් නැත්තම් නොවැම්බර් ලොවෙත් රනිල් Al තියනවාමයි.

රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර යේ හැම අවුරුද්දකම අනිවාර්ය බහුවරණ ප්‍රශ්ණක් , රචනා ප්‍රශ්ණය ක් විදිහට එන රෙඩොක්ස් ප්‍රතික්‍රියා කොටස හරියටම සරළවම ඔලුවට දාගෙන අවුරුදු 20 ක ප්‍රශ්න සාකච්ඡා කරන දිවයිනේ විශිෂ්ටතම වැඩ සටහනත් එක්ක ඔයත් එකතු වෙලාම බලන්න

ගම්පහ , මහනුවර , මීගමුව නගර තුනක Onsite ආකාරයෙනුත්

Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව Online ආකාරයෙනුත් සම්මන්ත්‍රණ ය පවත්වනු ලබන අතර

වැඩි විස්තර දැන ගැනීමට 0710541551 ට ඇමතුමක් හෝ වට්සැප් පණිවිඩයක් යොමුකරන්න

එදාට කොළඹ සරසවි වරම් ලාභීන් ලංකාවට ම සගවපු කැම්පස් යන්න භාවිතා කරපු සියලූම කෙටි ක්‍රම ලබා දෙනු ලැබේ....

වට්සැප් ගෲපය
https://chat.whatsapp.com/BqCcV6eXDOABU47tdxCLSo

ටෙලිග්‍රෑම් ගෲපය
https://t.me/+8nUVyXcgFgVjMWQ1
3.0K viewsedited  11:42
ओपन / कमेंट
2023-04-28 13:16:42
අද රාත්‍රී 9ට !!


Electronics - Physics පෙපරේට 10%ක් !

ඉලෙක්ට්‍රොනික විද්‍යාව යනු භෞතික විද්‍යාවේ කෙටිම කාලයකින් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි කොටසකි. භෞතික විද්‍යාවෙ 2 කොටසහි ලකුණු 7.5 වෙන්වන , බහුවරණ ප්‍රශ්න පත්‍රයහි ලකුණු 3 පමණ වෙන් වේ. හොදින් මෙය ඉගෙනගැනීමෙන් රචනා ප්‍රශ්නය ඉතා කෙටි කාලෙකින් විසදා ඉතිරි වන කාලය වෙනත් ප්‍රශ්නයක් සදහා වැය කරගත හැක. නමුත් බොහෝ සිසුන් මෙම පාඩම අපහසු පාඩමක් යැයි විශ්වාසයක් ගොඩනඟී ඇත. මන්ද උසස්පෙළ විභාගය ලන්වෙනවාත් සමගම නොයෙක් ගුරුවරු මෙම පාඩම ඉක්මනින්ම ඉවර කිරීමට උඩින් පල්ලෙන් පාඩම උගන්වයි . එහෙත් අප විසින් සියලු ම 100% විෂය කරුණු උගන්වා විභාග ප්‍රශ්න, සහ වැඩිදුර ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදු කරනු ලබයි. එන්න අප හා එක්වන්න. වගකීමෙන් කියනව දිවයිනේ හොදම ඉලෙක්ට්‍රොනිස් පාඩම උගන්වන භෞතික විද්‍යා පන්තිය!

https://t.me/ElectronicsRD
3.2K views10:16
ओपन / कमेंट
2023-04-24 19:06:02 භෞතික විද්‍යාව
Dr දර්ශන උකුවෙල

Paper No 6

කාච

පාඩමට අදාල,
විශේෂ බහුවරණ ප්‍රශ්න පත්‍රය

( Pdf file එක download කරගැනීම සඳහා ලෙස ඇති Download icon එක Click කරන්න )
400 views16:06
ओपन / कमेंट
2023-04-24 18:31:05 භෞතික විද්‍යාව
Dr දර්ශන උකුවෙල

Paper No 06
විශේෂ ප්‍රශ්න පත්‍රය

( Pdf file එක download කරගැනීම සඳහා ලෙස ඇති Download icon එක Click කරන්න )
783 views15:31
ओपन / कमेंट
2023-04-24 17:50:06 Live Class එක පටන් ගත්තා.ඉක්මනට හැමෝම Join වෙමු...!

Link එක
https://www.youtube.com/live/F3MsY46DYvc?feature=share
995 views14:50
ओपन / कमेंट
2023-04-24 09:09:39
Original photos of Littmann Classic iii stethoscopes
2.4K views06:09
ओपन / कमेंट
2023-04-24 09:09:25
Message steth.lk on

WhatsApp
https://wa.me/message/G6UTBXEFMONEF1

Telegram
https://t.me/stethlk

Call Now :   076 646 0158

Website :     www.steth.lk

Telegram channel :  https://t.me/steth_lk
2.3K views06:09
ओपन / कमेंट
2023-04-24 09:09:13
Message steth.lk on

WhatsApp
https://wa.me/message/G6UTBXEFMONEF1

Telegram
https://t.me/stethlk

Call Now :   076 646 0158

Website :  www.steth.lk

Telegram channel : https://t.me/steth_lk


Steth.lk is a company founded by two medical students in Sri Lanka.

            Our aim to provide genuine Littmann Classic iii stethoscopes to Doctors and medical students in Sri Lanka at a more affordable price compared to other sellers in the market.


Additionally, we offer amazing deals for university-wise or Group-wise purchases.
    
such as "Buy 25 stethoscopes and get one stethoscope for free"

To obtain further information, kindly visit our website,
           www.steth.lk



( Hurry! Limited stock available!
To secure your order, please use WhatsApp to place it before it's too late. )


@steth_lk
2.1K views06:09
ओपन / कमेंट
2023-04-23 08:36:19
SLIIT එකෙන්

Artificial intelligence & Machine Learning Engineer

Cyber Security

කියන Courses 2ක් free ලබා දීල තියෙනවා. මේ වන විට AI/ML Engineer course එක ඇතුලත් කරල තියෙන අතරම , Cyber Security course එක coming soon ලෙස දක්වා තියෙන නිසා  ලඟදීම එයත් ලබාදේවි.

පහත Link එකෙන් ගිහින් Enroll වෙන්න

http://code.sliit.org
1.3K viewsedited  05:36
ओपन / कमेंट
2023-04-23 06:44:46 කට්ටිය mk?
1.8K views03:44
ओपन / कमेंट