Get Mystery Box with random crypto!

විභාගෙ තියෙන දවසක තියයි ලමයි.බොරුවට රණ්ඩු වෙවී කාලේ නාස්තිකරගන | Science Panthiya

විභාගෙ තියෙන දවසක තියයි ලමයි.බොරුවට රණ්ඩු වෙවී කාලේ නාස්තිකරගන්න එපා.

මේ අන්තිම කාලේ හැම තප්පරේම වැදගත්.

එක විනාඩියක් කියන්නෙ MCQ එකක් කරන වෙලාව.

සමහර විට ඔයා මේ විනාඩිය වැය කරලා MCQ එකකට හුරු වෙන එක වෙන්න පුලුවන් ඔයා Medicine ද නැත්න්ම් Bio science ද යන්නෙ කියල තීරණේ කරන්නේ.


මන් 3rd කරද්දි නම් Phone එක පවා අයින් කරලා තිබ්බෙ.