Get Mystery Box with random crypto!

Alarming decision! Sri Lanka cabinet decided to raise the perm | Science Panthiya

Alarming decision! Sri Lanka cabinet decided to raise the permissible limit of aflatoxin for internationally recognized food supplements & children's supplements like Triposha.

New Limits:
1. 5 ppb for type B1 Aflatoxin (most toxic)
2. 10 ppb aflatoxin (total)


පොඩි අය විතරක් නෙමේ අපි උනත් ත්‍රීපෝෂ කිවොත් නොකා ඉන්නේ නෑනේ.ඒත් දන්නවද යුරෝපේ රටවල ධාන්‍ය ආශ්‍රිත ආහාරවල තියෙන්න පුලුවන් උපරිම Aflatoxin ප්‍රමාණය 0.1 ppb කියල ඒ රටවල් වලින් තීරණේ කරලා තියෙනවා.

ඒත් ඇමරිකාවෙන් ගෙනැල්ලා ලංකාවේ ඇසුරුම් කරන ත්‍රීපෝෂ වල Aflatoxin ප්‍රතිශතය ඉතා අධික නිසා අපේ රටේ මැටි මෝල් ආණ්ඩුව කරේ ඒවා අයින් කරන එක නෙමෙ...ඒවගේ තියෙන්න පුලුවන්
අවම Aflatoxin ප්‍රමාණය 5 ppb කියල (යුරෝපෙට වඩා 50 ගුණයක් වැඩී) වැඩි කරලා කැබිනට් පත්‍රිකාවක් දාපු එක මරු හැබැයි.Aflatoxin කියන්නෙ ප්‍රධානතම පිලිකා කාරක වලින් එකක්.ලමයින්ට පොඩි කාලේ ඉඳන්ම වස කව්වලා පිලිකා ලෙඩ්ඩු කරවන්න හදන්නෙ.

ලමයින්ට ත්‍රීපෝෂ දෙන එක නවත්තන්න.නැත්තන් ලොකු උනාම මහරගම තමා නවත්තන්න වෙන්නේ