Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 5

2023-04-20 12:04:35
  ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය:

හෙට අප්‍රේල් 21 සිකුරාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය පාඩම Online දරුවන්ට, Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි

හෙට දිනයේදී පමණක් සුසිප්වන් ආයතනයේදී ජීවිතයට PHYSICS BAND එක ලබාදේ

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



162 views09:04
ओपन / कमेंट
2023-04-20 08:25:19
ATS 05 අද( )

භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

Zoom Youtube live

අද අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 05 පැවැත්වේ

මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න

ATS 05: https://t.me/ApNotes/178
මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ

අද  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



152 views05:25
ओपन / कमेंट
2023-04-19 12:34:10
ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය:

හෙට අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ  පාඩම  රොටරි  දරුවන්ට භෞතිකව පමණයි

රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23mR

BAND සහ TUTE PACK එක ලබා නොගත් දරුවන්ට අවසන් වශයෙන් හෙට දිනයේදී BAND සහ PACKS ලබාගත හැක

#ජීවිතයට_PHYSICS



237 views09:34
ओपन / कमेंट
2023-04-18 09:53:46
ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය:

හෙට අප්‍රේල්  19 බදාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය   පාඩම Online දරුවන්ට, Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23mR

BAND සහ TUTE PACK එක ලබා නොගත් දරුවන්ට අවසන් වශයෙන් හෙට දිනයේදී BAND සහ PACKS ලබාගත හැක

#ජීවිතයට_PHYSICS



286 views06:53
ओपन / कमेंट
2023-04-14 12:47:18
සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

අවුරුද්ද සුභ වෙන්න කියලා ප්‍රා‍ර්තනා කරලා විතරක් ඉන්න එපා. අද ඉදන් වැඩ කරමු.

අවුරුද්ද සුභ වෙන්නේ අපි වැඩ කරන විදිහෙන්. නව ආරම්භයක් ගන්න, වැඩ ටික පිලිවෙලක් කරගන්න ,ජීවිතේ Refresh වෙන්න මේක හොද මොහොතක්.

අලුත් ගැම්මකින් අද ඉදන් වැඩ කරන් යමු

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
236 views09:47
ओपन / कमेंट
2023-04-14 09:40:18
ජීවිතයට Online අවුරුදු උත්සවය  2023

අවුරුදු කුමරිය
අවුරුදු කුමරා

හෙට අප්‍රේල් 15 උදේ 8ට කලින් PHOTOS එවන්න ඕනේ.

Conditions
2022 A/L , 2023 A/L හා 2024 A/L සියලු දරුවන්ට සහභාගී විය හැක

හෙට අප්‍රේල් 15 උදේ 8ට කලින් PHOTOS පහත FORM එකට UPLOAD කරන්න ඕනේ. එහෙම එවන PHOTOS හෙට උදේ 9 වෙද්දි Anuradha Physics FB PAGE එකට දානවා

FORM එක : https://forms.gle/ifCqxMdcYamxQnuX6

අප්‍රේල් 17 දින රාත්‍රී 8ට පෙර ලබා ගෙන ඇති FB Likes ගණන සහ සංවිධායක මණ්ඩලයේ පරීක්ෂාව සහ තීරණය මත ජයග්‍රහණය සිදු වේ.
අවුරුදු කුමරිය ලෙස එක් ස්ථානයක් සහ කුමරා ලෙස එක් ස්ථානයක් පමණක් තෝරාගැනීම සිදුවේ.

ලංකාවේ  ගිණුම් වලින් ලබා ගත් likes පමණක් වලංගු වේ. වෙනත් ක්‍රමයක් භාවිතයෙන් ව්‍යාජ ලෙස LIKES ලබා ඇති නම් එම තරගකරු තරගයෙන් ඉවත් කෙරේ.

සියලු ප්‍රථම ස්ථාන සදහා රු .15000ක මුදල් ත්‍යාග සහ සර් සහ ජීවිතයට physics කණ්ඩායම සමග Dinner එකකට සහභාගී වීමේ අවස්ථාව හිමි වේ.

#ජීවිතයට_PHYSICS



360 views06:40
ओपन / कमेंट
2023-04-12 04:53:28 බල සමතුලිතතාව ආරම්භය LIVE| 2023 REVISION

අද උදේ 7.45 සිට

Join now :
https://us02web.zoom.us/j/81091040536?pwd=c1lYZUhFWWE1OHBOMHFVaTcyWnhpQT09


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
76 views01:53
ओपन / कमेंट
2023-04-11 12:18:21
බල සමතුලිතතාවය ආරම්භය:

හෙට අප්‍රේල්  12 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාවය  පාඩම Online දරුවන්ට, Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 04 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ . (නමුත් මෙය සාකච්ඡා කර ඇති නිසා RANK කෙරෙන්නේ නැත)

Telegram : t.me/Ap23mR

හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

#ජීවිතයට_PHYSICS



131 views09:18
ओपन / कमेंट
2023-04-09 05:23:39 Zoom LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙන්න

https://www.youtube.com/live/zJWFTfpLu-8?feature=share
161 views02:23
ओपन / कमेंट
2023-04-09 04:53:40 තාපය සන්නයනය ආරම්භය :
2023 REVISION | THEORY


උදේ 7.45 වන විට පාඩම ඇරඹේ

JOIN NOW :
https://us02web.zoom.us/j/89926587668?pwd=aUtHYU5wclZlN1UrSFZUcVBQbkhWZz09


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
200 views01:53
ओपन / कमेंट