Get Mystery Box with random crypto!

බල සමතුලිතතාවය ආරම්භය: හෙට අප්‍රේල්  12 බදාදා උදේ 7.30-1.30 | 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

බල සමතුලිතතාවය ආරම්භය:

හෙට අප්‍රේල්  12 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාවය  පාඩම Online දරුවන්ට, Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 04 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ . (නමුත් මෙය සාකච්ඡා කර ඇති නිසා RANK කෙරෙන්නේ නැත)

Telegram : t.me/Ap23mR

හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

#ජීවිතයට_PHYSICS