Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 6

2023-04-08 14:27:13
තාපය සන්නයනය ආරම්භය

හෙට අප්‍රේල්  9 ඉරිදා :





හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා

උදේ 7.30 -10.30 තාපය සන්නයනය  පාඩම ආරම්භය සජීවීව

උදේ 11-1 MCQ 4 LIVE DISCUSSION ( සිප්වින් දරුවන් PDF ප්‍රශ්න පත්‍රය අධ්‍යනය කර සහභාගී වන්න : )

සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.

Telegram : t.me/ap23MR

#ජීවිතයට_PHYSICS



80 views11:27
ओपन / कमेंट
2023-04-07 04:51:49 2023 REVISION - බල සමතුලිතතාව ආරම්භය

උදේ 7.45ට ඇරඹේ
පහත LINK එකෙන් JOIN වී සිටින්න

https://us02web.zoom.us/j/86742181805?pwd=TzRYZ0kwd1ovUENlNU01UUlzZUlrQT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
109 views01:51
ओपन / कमेंट
2023-04-06 12:54:25
බල සමතුලිතතාවය ආරම්භය:

හෙට අප්‍රේල් 7 සිකුරාදා  උදේ 7.30-1.30 බල සමතුලිතතාවය  සම්පූර්ණ  පාඩම  සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 4  MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR

හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

#ජීවිතයට_PHYSICS



19 views09:54
ओपन / कमेंट
2023-04-06 11:20:42
ATS 04 අද( )

භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

අද අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 04 පැවැත්වේ

මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න

ATS 04: https://t.me/ApNotes/148
මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ

අද  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



60 views08:20
ओपन / कमेंट
2023-04-05 17:58:31
බල සමතුලිතතාවය ආරම්භය:

හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ආවේගය හා සමතුලිතතාවය  සම්පූර්ණ  පාඩම  රොටරි දරුවන්ට භෞතිකව පමණයි

රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER 4  MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR

හෙට දිනයේ බල සමතුලිතතාව TUTE එක සහ ජීවිතයට PHYSICS 2.0 BAND එක රොටරි භෞතික පන්තියේදී ලබා දේ

#ජීවිතයට_PHYSICS



48 views14:58
ओपन / कमेंट
2023-04-05 14:37:11
ATS 04 හෙට( )

භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 04 පැවැත්වේ

මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න

ATS 04: https://t.me/ApNotes/148
මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ

හෙට  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



96 views11:37
ओपन / कमेंट
2023-04-05 08:45:31 තාපය PRACTICALS ආරම්භය උදේ 11.35 වන විට JOIN වෙන්න

ZOOM: https://us02web.zoom.us/j/87623654233?pwd=bTRKQUZjczRoWEg3NGlZWHQxUWp1QT09

YOUTUBE :
https://www.youtube.com/live/UBX7c00Kcbg?feature=share

2023 THEORY | 2023 REVISION
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
112 views05:45
ओपन / कमेंट
2023-04-05 05:12:49 ZOOM LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙන්න

https://www.youtube.com/live/UBX7c00Kcbg?feature=share
8 views02:12
ओपन / कमेंट
2023-04-05 04:55:36 PRACTICAL DAY 01:

යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ප්‍රායෝගික පරීක්ෂණ

අද අප්‍රේල් 05 බදාදා ( පෝය දින) උදේ 7.35ට ඇරඹේ


පහත LINK එකෙන් JOIN වෙන්න

https://us02web.zoom.us/j/87623654233?pwd=bTRKQUZjczRoWEg3NGlZWHQxUWp1QT09


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
43 views01:55
ओपन / कमेंट
2023-04-04 11:19:31
හෙට PRACTICAL DAYS ආරම්භය :



2023 REVISION / THEORY සියලුම භෞතික පන්ති වල දරුවන් සහ ONLINE පන්තියේ දරුවන් මෙම පන්තියට සම්බන්ධ විය යුතුය

හෙට අප්‍රේල් 05 බදාදා උදේ 7.30-1.30

හෙට යාන්‍ත්‍ර විද්‍යාව සහ තාපයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ සජීවීව ආවරණයවේ.

සියලු රොටරි දරුවන් භෞතිකව, සිප්වින්, සුසිප්වන් දරුවන් online live ඔස්සේ සම්බන්ධය වන්න

භෞතික දරුවන්ට මුද්‍රිත නිබන්ධන ද නොමිලේ ලබාදේ. ONLINE දරුවන් සදහා නිබන්ධනය අද අප්‍රේල් 04 අගහරුවාදා පහත TELEGRAM චැනලය හරහා PDF ලෙස ලබාගත හැක.

T.ME/AP23MR

යාන්ත්‍ර විද්‍යාව හා තාපය වැදගත්ම practical කොටස් ආවරණය වන බැවින් සියලු දරුවන්  අනිවාර්යයෙන්ම සහභාගී වන්න

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



140 views08:19
ओपन / कमेंट