Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 7

2023-04-03 12:16:57
PRACTICAL DAYS ආරම්භය :



අප්‍රේල් 05 බදාදා උදේ 7.30-1.30

එදිනට යාන්‍ත්‍ර විද්‍යාව සහ තාපයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ සජීවීව ආවරණයවේ.

සියලු රොටරි දරුවන් භෞතිකව, සිප්වින්, සුසිප්වන් දරුවන් online live ඔස්සේ සම්බන්ධය වන්න

එදිනට භෞතික දරුවන්ට මුද්‍රිත නිබන්ධන ද නොමිලේ ලබාදේ. ONLINE දරුවන් සදහා නිබන්ධනය අප්‍රේල් 04 අගහරුවාදා පහත TELEGRAM චැනලය හරහා PDF ලෙස ලබාගත හැක

T.ME/AP23MR

එදිනට යාන්ත්‍ර විද්‍යාව හා තාපය වැදගත්ම practical කොටස් ආවරණය වන බැවින් සියලු දරුවන්  අනිවාර්යයෙන්ම සහභාගී වන්න

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



89 views09:16
ओपन / कमेंट
2023-04-02 09:22:30 PAPER DISCUSSION එකට ZOOM හා YOUTUBE හරහා දැන් සිට JOIN වෙන්න :
https://www.youtube.com/live/-HGyqe7TAtE?feature=share

https://us02web.zoom.us/j/81121493510?pwd=L3Q4djJnNDVNblFQSS9Fb3FTbnRQUT09
168 views06:22
ओपन / कमेंट
2023-04-02 05:23:46 https://www.youtube.com/live/-HGyqe7TAtE?feature=share

ZOOM LIMIT පැනලා තියෙන්නේ
80 views02:23
ओपन / कमेंट
2023-04-02 04:44:12 අද උෂ්ණත්වමාන සහ උෂ්ණත්වමිතිය ගැටලු පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න

2023 REVISION | 23 THEORY

උදේ 7.45ට පන්ති ඇරඹේ :

https://us02web.zoom.us/j/81121493510?pwd=L3Q4djJnNDVNblFQSS9Fb3FTbnRQUT09

ජීවිතයට PHYSICS | 2023 REVISION
100 views01:44
ओपन / कमेंट
2023-04-01 11:07:05
හෙට අප්‍රේල් 2 ඉරිදා :

හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා

උදේ 7.30 -10.30 නව යුගයේ උෂ්ණත්වමාන සහ උෂ්ණත්වමිතිය ගැටලු විසදීම සජීවීව

උදේ 11-1 Essay 4 LIVE DISCUSSION

සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.

Telegram : t.me/ap23MR

#ජීවිතයට_PHYSICS



186 views08:07
ओपन / कमेंट
2023-03-31 05:19:58 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය
2023 REVISION |

කීප දෙනෙක්ට JOIN වෙන්න බැරි ගැටලුවක් නිසා LINK දෙන්නේ

https://us02web.zoom.us/j/84110812671?pwd=Z2J4Y0RRY0tiL1M2QUM2UUhpV0Qxdz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
51 views02:19
ओपन / कमेंट
2023-03-30 12:17:11
ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය:

PAPER එකේ හැමදාම එන විශේෂ ගම්‍යතා ,ගැටුම්,ආවේග කොටස් කතාකරන දවස හෙට

හෙට මාර්තු 31 සිකුරාදා උදේ 7.30-1.30 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සම්පූර්ණ  පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 4  Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23mR

හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

#ජීවිතයට_PHYSICS



215 views09:17
ओपन / कमेंट
2023-03-29 13:37:50
ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය:

PAPER එකේ හැමදාම එන විශේෂ ගම්‍යතා ,ගැටුම්,ආවේග කොටස් කතාකරන දවස හෙට

හෙට මාර්තු 30 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සම්පූර්ණ  පාඩම  රොටරි දරුවන්ට භෞතිකව පමණයි

රොටරි රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER 4  Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23mR

හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව සම්බන්ධ වන්න

#ජීවිතයට_PHYSICS



106 views10:37
ओपन / कमेंट
2023-03-29 13:08:11
2022 පන්තියේ හිටපු නවෝදිගෙන් පණිවිඩයක්

මේ තරග වටය සම්පුර්ණයෙන්ම ඔයාලට බාරයි..
Voice වේදිකාවේ ඉස්සරහට මන් ඉන්නවද කියන එක තීරණේ කරන්නේ මේ පාර ඔයාලා...
ඉතින් ඔහොම ඉදලා හරියනවද...
අද 4 ට sms ගොඩාආආආක් ඕනේ...
cps හිස්තැනක් මගේ අංකය සටහන් කරලා 7788 එක දිගට sms දාන්නෝනී. ඒක විතරක් මදි, තව වැඩක් තියෙනවා..voice.sirasatv.lk web app එකට ගිහින් මට වෝට් කරන්නත් ඕනේ..
ඉතින් ඔහොම ඉදලා නම් බෑ හොදේ.. කෝ කෝ ලෑස්ති වෙන්න කම්මැලි නැතුව වැඩේට..


පුලුවන් හැමෝම Support එකක් දෙමු
146 views10:08
ओपन / कमेंट
2023-03-29 05:02:48 ආවේගය හා ගම්‍යතාවය පාඩම ආරම්භය 2023 REVISION

පහත LINK එකෙන් JOIN වෙන්න

https://us02web.zoom.us/j/83124054193?pwd=d2tVMXVkL2FTd1daeW5HaDZlUFgxZz09


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
235 views02:02
ओपन / कमेंट