Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 4

2023-04-30 08:26:34 MODEL PAPER 05 MCQ DISCUSSION LIVE

ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත LINK එකෙන් JOIN වෙන්න

https://us02web.zoom.us/j/82128467321?pwd=RFlQZWNRa3l0ZVpKdmFTUnFYc3ZPZz09


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
384 views05:26
ओपन / कमेंट
2023-04-30 05:27:51 ZOOM LIMIT FULL නිසා මේකෙන් JOIN වෙන්න!

https://www.youtube.com/live/eFnqiWjL4J0?feature=share

තාපය REVISE DAY LIVE
410 views02:27
ओपन / कमेंट
2023-04-30 04:48:54 තාපය REVISE DAY

2023 REVISION |THEORY
පහත LINK එකෙන් JOIN වෙන්න

උදේ 7.35 වන විට පන්තිය ඇරඹේ

JOIN NOW:
https://us02web.zoom.us/j/82128467321?pwd=RFlQZWNRa3l0ZVpKdmFTUnFYc3ZPZz09

ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා
294 views01:48
ओपन / कमेंट
2023-04-26 12:57:46
බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම:

හෙට අප්‍රේල්  27 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම

රොටරි  දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි  දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



181 views09:57
ओपन / कमेंट
2023-04-25 15:07:20
බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම:

හෙට අප්‍රේල්  19 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම Online දරුවන්ට, Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM45PM)

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



129 views12:07
ओपन / कमेंट
2023-04-25 07:39:28
තාපය පාඩමේ මේ වෙනකම් උගන්නල තියෙන කොටස් සාරාංශගත කරලා නැවත මතක් කරගමු. මේ ඉරිදා ( අප්‍රේල් 30 ) වෙන්න කලින් මේ වෙනකම් කරලා තියෙන තාපය කොටස් ඉතා හොදින් බලාගෙන ගණන් හදන්න ගන්න. බ්‍රහස්පතින්දා රෑ වෙද්දි මේ SESSION එකට අදාල TUTE PDF එක දානවා ඒකත් බලන් එන්න ඕනේ ඉරිදා වෙද්දි මේක අනිවා LIVE ම බලන්න ඕනේ SESSION එකක්

තාපය පාඩමේ සාරාංශය අප්‍රේල් 30 ඉරිදා උදේ 7.30 සිට 10.30 දක්වා Online Live හරහා.
මෙහිදී පහත කොටස් සාරාංශගත කෙරේ
තාප සන්නයනය
තාප සංවහනය
උෂ්ණත්වමිතිය
වායු නියම
චාලක අණුක වාදය
ප්‍රසාරණය

Zoom හෝ Youtube Live හරහා ඕනෑම දරුවෙක්ට නොමිලේ සහභාගී විය හැක

නිබන්ධනය[ Tute] සදහා ටෙලිග්‍රෑම් චැනලයට එකතුවී සිටින්න
Telegram : T.me/Ap23MR
273 views04:39
ओपन / कमेंट
2023-04-23 05:39:15 https://www.youtube.com/live/xK5Dc_7k9w0?feature=share

Zoom LIMIT පැනලා නිසා මේකෙන් Join වෙමු
79 views02:39
ओपन / कमेंट
2023-04-22 12:45:56
තාපය සංවහනය ආරම්භය

හෙට අප්‍රේල් 23 ඉරිදා :

හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා

උදේ 7.30 -10.30 තාපය සංවහනය පාඩම ආරම්භය සජීවීව

උදේ 11-1 Essay 5 LIVE DISCUSSION

සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.

Anuradhaperera.lk | Susipvan.lk | Sipwin.lk හරහා පන්තියට සම්බන්ධ විය හැක

Telegram : t.me/ap23MR

#ජීවිතයට_PHYSICS



174 views09:45
ओपन / कमेंट
2023-04-20 19:33:27 https://www.youtube.com/live/7yULhNZcIKo?feature=share
200 views16:33
ओपन / कमेंट
2023-04-20 19:05:36
ADVANCED TRAINING SESSION 05 | LIVE

පහත LINK එකෙන් JOIN වෙන්න .

රාත්‍රී 10 සිට රාත්‍රී 11 දක්වා සජීවීව
JOIN NOW :
https://us02web.zoom.us/j/81807212245?pwd=S2Fua1IxYTVUNE01bTJYVFhrQXVKUT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
88 views16:05
ओपन / कमेंट