Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 11

2023-03-08 13:23:56
සතිපතා පන්තියේ ආවරණය් වන මාතෘකා වලට අදාලව සංකීර්ණම මට්ටමේ ගැටලු කතා කරන ATS LIVE ONLINE

මාර්තු 09 බ්‍රහස්: රෑ 10 සිට 11 දක්වා LIVE

භෞතික සහ Online Revision ,Theory පන්තිවල සියලුම දරුවන්ට මේ Programme එක නොමිලේ ඇතුලත් වෙනවා

මාර්තු 09 Programme එක කොහොමත් සියලු දෙනාට නොමිලේ.Zoom Link එක එවෙලෙට Telegram චැනල් එක හරහා ලබාදෙනවා
Telegram : t.me/Ap23mR

දවසකට කලින් ජීවිතයට Physics Notes චැනල් එකට Advanced Tranining Session Programme එකේ PDF එක දානවා

Notes Channel : https://t.me/ApNotes

මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් විභාගෙදි MCQ 48ක් 50ක් ගන්න එක

අද රෑ දාන PDF එක හෙට රෑ වෙද්දි SURE එකටම TRY කරලා එන්න

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
271 views10:23
ओपन / कमेंट
2023-03-08 11:44:34
රොටරි-නිව්ටන් නියම ආරම්භය

හෙට මාර්තු 9 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි

මාර්තු මාසයට අදාල TUTE PACK එක රොටරි  දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු රොටරි දරුවන් භෞතිකව පැමිණිය යුතුය. රොටරි දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ

හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව සම්බන්ධ වන්න

හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23MR

#ජීවිතයට_PHYSICS



221 views08:44
ओपन / कमेंट
2023-03-08 08:14:32 INTERVAL එකෙන් පසු

නිව්ටන් නියම පාඩම මුල සිට ඇරඹේ


උදේ 11.05 වෙද්දි කලින් LINK එකෙන්ම නැවත JOIN වෙන්න :

https://us02web.zoom.us/j/84261854248?pwd=QjFVQlpzT29YRzkvRG1ZUDFmei83UT09

#ජීවිතයට_PHYSICS
312 views05:14
ओपन / कमेंट
2023-03-08 04:50:32 අද නිව්ටන් නියම ආරම්භය
FREE SEMINAR


උදේ 7.40 සිට සජීවීව

2023 REVISION
PHYSICS
අනුරාධ පෙරේරා

පහත LINK එකෙන් JOIN වී සිටින්න.

ZOOM : https://us02web.zoom.us/j/84261854248?pwd=QjFVQlpzT29YRzkvRG1ZUDFmei83UT09


#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
414 views01:50
ओपन / कमेंट
2023-03-07 09:21:27
නිව්ටන් නියම ආරම්භය

හෙට මාර්තු 08 බදාදා උදේ 7.30-1.30  නිව්ටන් නියම පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

මාර්තු මාසයට අදාල TUTE PACK එක සිප්වින් දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු සිප්වින් දරුවන් භෞතිකව පැමිණිය යුතුය. සිප්වින් දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ


හෙට දිනයේදීත් Telegram Channel එක හරහා OPEN LINK FREE ලබාදේ Telegram : t.me/ap23MR

 


හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



162 views06:21
ओपन / कमेंट
2023-03-05 21:29:46
2023 REVISION නිව්ටන් නියම ආරම්භය FREE ONLINE SEMINAR මාර්තු 8 බදාදා උදේ 7.30ට සජීවීව් ONLINE LIVE ZOOM ඔස්සේ

TUTE PDF සහ එදින පාඩමට JOIN වීම සදහා ZOOM LINKS ලබාගැනීමට

TELEGRAM : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
462 views18:29
ओपन / कमेंट
2023-03-05 08:36:47 MCQ PAPER 02 DISCUSSION LIVE

පහල ලින්ක් එකෙන් 11.30 වෙද්දි JOIN වෙන්න : 11.30 සිට 1 දක්වා

https://us02web.zoom.us/j/84066163340?pwd=bndlNmpWYlNVUnY1MUZVS3JGSUF2Zz09
414 views05:36
ओपन / कमेंट
2023-03-05 05:22:59 ZOOM 3000 පැනලා නිසා පහත Unlisted link එකෙන් YOUTUBE JOIN වෙන්න.

වායු නියම පාඩම

https://www.youtube.com/live/3FjkS4MLXdM?feature=share
428 views02:22
ओपन / कमेंट
2023-03-05 05:01:02 වායු නියම LIVE :

උදේ 7.45 වගේ වෙද්දි පටන්ගමු. එතකම් පහල LINK එකෙන් JOIN වෙලා ඉන්න (7.45 වෙනකම් WAITING ROOM)

Join Zoom Meeting:

https://us02web.zoom.us/j/84066163340?pwd=bndlNmpWYlNVUnY1MUZVS3JGSUF2Zz09

වායු ප්‍රසාරණය සහ වායු නියම වල වැදගත්ම කොටස් අද කතාකරන්නේ

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
435 views02:01
ओपन / कमेंट
2023-03-04 12:09:58
හෙට මාර්තු 05 ඉරිදා :

හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.

23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා

උදේ 7.30 -10.30 තාපය වායු නියම හා වායු ප්‍රසාරණය පාඩම සජීවීව
උදේ 11-1 MCQ 2 LIVE DISCUSSION

සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.

හෙට දිනයේදීත් Telegram Channel එක හරහා OPEN LINK FREE ලබාදේ 


Telegram : t.me/ap23MR

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
412 views09:09
ओपन / कमेंट