Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 10

2023-03-14 14:41:49
හෙට මාර්තු 15 බදාදා උදේ 7.30-1.30  ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

SPECIAL NOTE හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER3 ESSAY ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
MODEL PAPER 03 එකේ ඉදන් මුලින් ESSAY එක ලියලා ඊලග සතියේ MCQ එක ලියන්නේ ලමයි.එතකොට ලකුණු දෙන එක වඩා කාර්‍යක්ශමයි

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



41 views11:41
ओपन / कमेंट
2023-03-14 09:40:20
හෙට මාර්තු 15 බදාදා උදේ 7.30-1.30  ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER3 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



58 views06:40
ओपन / कमेंट
2023-03-12 12:00:56
GIT FREE SEMINAR

ලමයි ඔයාලට මුහුණදෙන්න තියෙන GIT විභාගයට අදාලව පැය කිහිපයකින් අදාල ප්‍රමාණය ආවරණය කරගන්න මේ SEMINAR එකෙන් ආවරණය කරගන්න පුලුවන්

සෙමිනා එක පැවැත්වෙන්නේ අද රෑ 7.30 ඉදන් හෙට පාන්දර වෙනකම්.

අපේ ලමයින්ට මේකෙන් ලොකු උදව්වක් ගන්න පුලුවන්

SEMINAR TELEGRAM CHANNEL
t.me/gitfromabc
272 views09:00
ओपन / कमेंट
2023-03-12 05:39:54 JOIN වෙන්න බැරි ලමයි ඉන්න නිසා අදට පමණක් OPEN LINK දෙන්නම්
වායු නියම LIVE REVISION 2023

https://youtube.com/live/saWuxN3FP6Q

#ජීවිතයට_PHYSICS
341 views02:39
ओपन / कमेंट
2023-03-11 08:13:18
හෙට මාර්තු 12 ඉරිදා :

හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | T සියලු Online හා Physical දරුවන් සදහා

උදේ 7.30 -10.30 තාපය චාලක අනුක වාදය පාඩම සජීවීව

උදේ 11-1 Essay 2 LIVE DISCUSSION

සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.

Online දරුවන් හා රොටරි AnuradhaPerera.lk හරහාද සිප්වින් දරුවන් Sipwin.lk හරහාද සුසිප්වන් දරුවන් භෞතිකව හෝ Susipvan.lk හරහාද සම්බන්ධ විය යුතුය.

කාඩ්පත් ACTIVE නැතිනම් අද රාත්‍රී 12ට පෙර අනිවාර්‍යෙන් ACTIVE කරගන්න.අද රාත්‍රී 11 දක්වා SLIP UPLOAD කිරීම් සදහාද CARD ACTIVE වේ. අවශ්‍ය සහය @APHOTLINE හරහා

Telegram : t.me/ap23MR

#ජීවිතයට_PHYSICS



227 views05:13
ओपन / कमेंट
2023-03-10 04:57:08 සාපේක්ෂ චලිතය සහ නිව්ටන් නියම ආරම්භය



2023 REVISION PHYSICS


අද උදේ 7.40ට සජීවීව

https://us02web.zoom.us/j/87506350856?pwd=Zko3bGVFd2dKNFNqSks2dkREMW43UT09

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
116 views01:57
ओपन / कमेंट
2023-03-09 19:45:43 https://www.youtube.com/live/z1y_EcXoPgc?feature=share
538 views16:45
ओपन / कमेंट
2023-03-09 12:41:27
නිව්ටන් නියම ආරම්භය

හෙට මාර්තු 10 සිකුරාදා උදේ  7.30-1.30  නිව්ටන් නියම පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි

මාර්තු මාසයට අදාල TUTE PACK එක  සුසිප්වන් දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු  සුසිප්වන් දරුවන් භෞතිකව පැමිණිය යුතුයි . හෙට දිනයේ මාර්තු CARD එකට අදාල RECIEPT එක ලබාදී COUNTER එකෙන් මාර්තු TUTE PACK එක ලබාගන්න. සුසිප්වන් දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ

හෙට දිනයේදීත් Telegram Channel එක හරහා OPEN LINK FREE ලබාදේ

Telegram : t.me/ap23MR

Online දරුවන් සදහා


හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

හෙට දිනයේ  සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



121 views09:41
ओपन / कमेंट
2023-03-09 06:40:08
ATS 02 අද( )
භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

අද මාර්තු 09 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 01 පැවැත්වේ .

මෙහිදී තාප ප්‍රසාරණය ,වායු සහ ,දෛශික සහ චලිතය දැනට ආවරණය වී ඇති කොටස් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

අද SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න

ATS 02 : https://t.me/ApNotes/73

මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ

අද LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා

Telegram : t.me/Ap23MR
179 views03:40
ओपन / कमेंट
2023-03-08 17:49:33
රොටරි-නිව්ටන් නියම ආරම්භය

හෙට මාර්තු 9 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි

මාර්තු මාසයට අදාල TUTE PACK එක රොටරි  දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු රොටරි දරුවන් භෞතිකව පැමිණිය යුතුය. රොටරි දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ

හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව සම්බන්ධ වන්න

හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23MR

#ජීවිතයට_PHYSICS



91 views14:49
ओपन / कमेंट