Get Mystery Box with random crypto!

හෙට මාර්තු 12 ඉරිදා : හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 2 | 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

හෙට මාර්තු 12 ඉරිදා :

හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | T සියලු Online හා Physical දරුවන් සදහා

උදේ 7.30 -10.30 තාපය චාලක අනුක වාදය පාඩම සජීවීව

උදේ 11-1 Essay 2 LIVE DISCUSSION

සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.

Online දරුවන් හා රොටරි AnuradhaPerera.lk හරහාද සිප්වින් දරුවන් Sipwin.lk හරහාද සුසිප්වන් දරුවන් භෞතිකව හෝ Susipvan.lk හරහාද සම්බන්ධ විය යුතුය.

කාඩ්පත් ACTIVE නැතිනම් අද රාත්‍රී 12ට පෙර අනිවාර්‍යෙන් ACTIVE කරගන්න.අද රාත්‍රී 11 දක්වා SLIP UPLOAD කිරීම් සදහාද CARD ACTIVE වේ. අවශ්‍ය සහය @APHOTLINE හරහා

Telegram : t.me/ap23MR

#ජීවිතයට_PHYSICS