Get Mystery Box with random crypto!

ATS 02 අද( ) භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුව | 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

ATS 02 අද( )
භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

අද මාර්තු 09 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 01 පැවැත්වේ .

මෙහිදී තාප ප්‍රසාරණය ,වායු සහ ,දෛශික සහ චලිතය දැනට ආවරණය වී ඇති කොටස් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

අද SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න

ATS 02 : https://t.me/ApNotes/73

මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ

අද LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා

Telegram : t.me/Ap23MR