Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 8

2023-03-28 09:35:15
ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය:

PAPER එකේ හැමදාම එන විශේෂ ගම්‍යතා ,ගැටුම්,ආවේග කොටස් කතාකරන දවස හෙට

හෙට මාර්තු 29 බදාදා උදේ 7.30-1.30 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සම්පූර්ණ  පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 4  Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23mR

හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

#ජීවිතයට_PHYSICS



151 views06:35
ओपन / कमेंट
2023-03-27 17:06:26 https://www.youtube.com/live/1xQ-Mpu1kJQ?feature=share
199 views14:06
ओपन / कमेंट
2023-03-27 16:47:25
SPECIAL METING :2023 A/L REVISION | THEORY

විෂයන් තුනටම TIME TABLE ඇතුලු වැදගත් කරුණු රාශියක්

අද රාත්‍රී 7.30 සිට 8.30 දක්වා සජීවීව
JOIN NOW:
https://us02web.zoom.us/j/89776140234?pwd=VGlNalhidVUxYitBNTVZVU80aktUUT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
235 views13:47
ओपन / कमेंट
2023-03-27 08:48:32
SPECIAL MEETING : අද මාර්තු 27 සදුදා රෑ 7.30ට 2023 REVISION| THEORY පන්තියේ පලමු SPECIAL MEETING එක ගන්නවා

හරි TIME TABLE හදාගැනීම
අප්‍රේල් මාසය සදහා විශේෂ සැලසුම්
පරණ ගොඩගැහුන වැඩ ඉවරකරගැනිම
SUBJECT 3ටම PLAN
1ST SHY, 2ND SHY, 3RD SHY සදහා වෙනම උපදෙස්

අප්‍රේල් මාසේ කියන්නේ හරියටම වැඩ කරන්න ඕනේ මාසයක් නිසා මේ MEETING එක MISS කරගන්න එපා

ලින්ක් එක ඒ වෙලාවට ටෙලිග්‍රෑම් හරහා ගන්න පුලුවන්

ZOOM සහ  YOUTUBE දෙනවා

Telegram : t.me/Ap23mR

සජීවීව පමණයි . LIVE ONLY . NO RECORDING

#ජීවිතයට_PHYSICS



46 views05:48
ओपन / कमेंट
2023-03-26 15:57:28
SPECIAL MEETING : හෙට මාර්තු 27 සදුදා රෑ 7.30ට 2023 පන්තියේ පලමු SPECIAL MEETING එක ගන්නවා

හරි TIME TABLE හදාගැනීම
අප්‍රේල් මාසය සදහා විශේෂ සැලසුම්
පරණ ගොඩගැහුන වැඩ ඉවරකරගැනිම
SUBJECT 3ටම PLAN
1ST SHY, 2ND SHY, 3RD SHY සදහා වෙනම උපදෙස්

අප්‍රේල් මාසේ කියන්නේ හරියටම වැඩ කරන්න ඕනේ මාසයක් නිසා මේ MEETING එක MISS කරගන්න එපා

ලින්ක් එක ඒ වෙලාවට ටෙලිග්‍රෑම් හරහා ගන්න පුලුවන්

ZOOM සහ YOUTUBE දෙනවා

Telegram : t.me/Ap23mR

සජීවීව පමණයි . LIVE ONLY . NO RECORDING

#ජීවිතයට_PHYSICS



50 views12:57
ओपन / कमेंट
2023-03-26 05:39:46 ZOOM LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙන්න

https://www.youtube.com/live/0cUScbSxrBk?feature=share

උෂ්ණත්වමිතිය ආරම්භය | PHYSICS අනුරාධ පෙරේරා
183 views02:39
ओपन / कमेंट
2023-03-26 04:55:37 උෂ්ණත්වමිතිය ආරම්භය | 2023 REVISION , THEORY

FREE LIVE

උදේ 8 වෙද්දි පටන්ගමු : පහත LINK එකෙන් 8 වෙද්දි JOIN වෙලා ඉන්න

https://us02web.zoom.us/j/89498358950?pwd=SWt0VHJUc0kvRGlodGxyU3ZNQWo0Zz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
178 views01:55
ओपन / कमेंट
2023-03-25 16:05:49
හෙට මාර්තු 26 ඉරිදා : FREE OPEN LINK LIVE

හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.



23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා

උදේ 7.30 -10.30 තාපය උෂ්ණත්වමිතිය ආරම්භය පාඩම සජීවීව

උදේ 11-1 MCQ 3 LIVE DISCUSSION

සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.

Telegram : t.me/ap23MR

#ජීවිතයට_PHYSICS



249 views13:05
ओपन / कमेंट
2023-03-23 19:39:05 ATS LIVE YOUTUBE


204 views16:39
ओपन / कमेंट
2023-03-23 19:22:02 අද ATS LIVE

දෛශික ,චලිතය ,නිව්ටන් නියම, ප්‍රසාරණය ,වායු නියම ,චාලක අණුක කොටස් වලට අදාල පසුගිය විභාග ගැටලු සාකච්ඡාව

අද රාත්‍රී 10 සිට 11 දක්වා සජීවීව

පහත LINK එකෙන් JOIN වෙන්න.
https://us02web.zoom.us/j/84717193219?pwd=QWx4WFhHQlFaSWlJeDZ6YytBNDc1UT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
211 views16:22
ओपन / कमेंट