Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 3

2023-05-05 20:47:18
භ්‍රමණ චලිතය ආරම්භය: 2023 REVISION

මැයි 10 බදාදා සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි සහ Online දරුවන්ට Online LIVE Zoom

මැයි 11 බ්‍රහස්පතින්දා රොටරි දරුවන්ට භෞතිකව පමණයි

මැයි 12 සිකුරාදා සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි සහ Online දරුවන්ට Online LIVE Zoom

භෞතික පන්ති වල දරුවන්ට එදිනට ආයතනයේදී භ්‍රමණ චලිතය TUTE එක ලබාදේ

Telegram : t.me/Ap23Mr

#ජීවිතයට_PHYSICS



406 views17:47
ओपन / कमेंट
2023-05-04 16:17:26
LIVE NOW අද ADVANCED TRAINING SESSIONS

TUTE PDF : https://t.me/ApNotes/214

අද මැයි 04 බ්‍රහස්පතින්දා රෑ 7.15 සිට 8.15 දක්වා සජීවීව

පහත LINK එකෙන් JOIN වෙන්න :

https://us02web.zoom.us/j/82981459867?pwd=T1Rza2Npd2JnazYwZkJxQjB1VFpwdz09

ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා
249 views13:17
ओपन / कमेंट
2023-05-04 11:54:06
  අද රෑ 7.15 ( )

භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

Zoom Youtube live

  අද  මැයි 4 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.15 සිට 8. 15 දක්වා ADVACED TRAINING SESSION 06 පැවැත්වේ

මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න

ATS 06: ️ ️ https://t.me/ApNotes/214

අද  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



260 views08:54
ओपन / कमेंट
2023-05-03 18:04:22


හෙට , කාර්යය ශක්තිය ක්ෂමතාවය සම්පූර්ණ පාඩම:

හෙට මැයි 4 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30  කාර්යය ශක්තිය ක්ෂමතාවය සම්පූර්ණ පාඩම ,

රොටරි දරුවන් භෞතිකව සම්බන්ධ වන්න

අද මැයි 03 බදාදා සහභාගී නොවූ Online දරුවන් හෙට මැයි 04 රොටරි පන්තියේ ONLINE LIVE එකට සම්බන්ධ වන්න

Online දරුවන්ටද Online Live FREE Zoom

Telegram : t.me/Ap23Mr

හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER  6 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

#ජීවිතයට_PHYSICS



248 views15:04
ओपन / कमेंट
2023-05-03 16:26:48
අද මිනුම් උපකරණ ගැටලු සාකච්ඡාවට පහත LINK එකෙන් JOIN වෙන්න

2023 A/L හා 2024 A/L සියලු දරුවන් සදහා

7.15 වන විට පන්තිය ආරම්භ වේ.OPEN LINK

JOIN NOW :
https://us02web.zoom.us/j/81079480957?pwd=Q2tmU2tSQkN1UXc2eWtEbUFLdDdSQT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
256 views13:26
ओपन / कमेंट
2023-05-03 11:50:49
අද රාත්‍රී 7.15 සිට 8.15 දක්වා මිණුම් උපකරණ ප්‍රශ්න සාකච්ඡාව සජීවිව.

මේ වගේ දේවල් වල RECORDING ගොඩ ගහගන්න එපා

TUTE PDF එක :
https://t.me/ApNotes/209

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
271 views08:50
ओपन / कमेंट
2023-05-03 05:22:56 ZOOM 3000 පැනලා නිසා මේකෙන් JOIN වෙන්න
https://www.youtube.com/live/R7tR8UDTLBo?feature=share
298 views02:22
ओपन / कमेंट
2023-05-03 04:52:08
කාර්‍යය ශක්තිය ක්ෂමතාව ආරම්භය FREE SEMINAR
සම්පූර්ණ පාඩම 2023 REVISION


උදේ 7.45ට ආරම්භ වේ. දැන් සිට JOIN වෙන්න

https://us02web.zoom.us/j/81927151656?pwd=MU1OQU9lSEROVVBrU1VQLytsYllIZz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
290 views01:52
ओपन / कमेंट
2023-05-02 15:27:38


හෙට , කාර්යය ශක්තිය ක්ෂමතාවය සම්පූර්ණ පාඩම:

හෙට මැයි 3 බදාදා උදේ 7.30-1.30  කාර්යය ශක්තිය ක්ෂමතාවය සම්පූර්ණ පාඩම

සුසිප්වන් දරුවන්ද Online ලෙස සහභාගී විය යුතුය
Online දරුවන්ටද Online Live

Zoom Youtube Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව 

TUTES සහ LINKS ලබාගැනීමට TELEGRAM CHANNEL එකට එකතු වී සිටින්න

Telegram : t.me/Ap23Mr

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER  6 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

#ජීවිතයට_PHYSICS



320 views12:27
ओपन / कमेंट
2023-05-01 06:56:37
23 REVISION සියලුම දරුවන් සදහා කාර්‍යය ශක්තිය ක්ෂමතාව සම්පූර්ණ පාඩම FREE

සිප්වින් දරුවන් සදහා මැයි 03 බදාදා උදේ 7.30 සිට 1.30 දක්වා කුරුණෑගල සිප්වින් ආයතනයේදී
Online සහ සුසිප්වන් දරුවන් සදහා මැයි 03 බදාදා උදේ 7.30 සිට 1.30 දක්වා ONLINE LIVE ආකාරයෙන්ද
රොටරි දරුවන් සදහා මැයි 04 බ්‍රහස්පතින්දා උදේ 7.30 සිට 1.30 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේදීද පැවැත්වේ

OPEN LINK FREE LIVE
Zoom Youtube live

TUTES සහ LINKS ලබාගැනීමට TELEGRAM CHANNEL එකට එකතු වී සිටින්න
t.me/Ap23Mr

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
323 views03:56
ओपन / कमेंट