Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 9

2023-03-23 13:56:36
ඝර්ෂණය :හෙට මාර්තු 24 සිකුරාදා  උදේ  7.30-1.30 ඝර්ෂණය සම්පූර්ණ  පාඩම Online දරුවන්ට Online Live සහ  සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සුසිප්වන්  දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ  සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 3 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR

ඝර්ෂණය පාඩම මුලු SYLABUSS එකේම වැදගත්ම කොටසක්. එක් දවසින් ආවරණය වෙනවා. භෞතික හෝ LIVE එක මග හැරගන්න එපා

#ජීවිතයට_PHYSICS



214 views10:56
ओपन / कमेंट
2023-03-23 08:52:10
ATS 03 අද ( )
භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

අද මාර්තු 23 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 03 පැවැත්වේ .

මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න

ATS 03: https://t.me/ApNotes/96

මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ

අද LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා

Telegram : t.me/Ap23MR
271 views05:52
ओपन / कमेंट
2023-03-21 09:00:33
ඝර්ෂණය :හෙට මාර්තු 22 බදාදා උදේ 7.30-1.30 ඝර්ෂණය සම්පූර්ණ පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 3 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR

ඝර්ෂණය පාඩම මුලු SYLABUSS එකේම වැදගත්ම කොටසක්. එක් දවසින් ආවරණය වෙනවා. භෞතික හෝ LIVE එක මග හැරගන්න එපා

#ජීවිතයට_PHYSICS



313 views06:00
ओपन / कमेंट
2023-03-19 17:09:03 https://www.youtube.com/live/rlZW4n2L84I?feature=share
493 views14:09
ओपन / कमेंट
2023-03-19 16:57:22 SPECIAL MEETING :

2022 විභාගය අවසන් කරන ලද සිසුන් සදහා ව්‍යාපාර, රැකියා අවස්ථා සහ මෙම කාලය තුල Courses

හවස 7.30ට ආරම්භ වේ

https://us02web.zoom.us/j/85981919928?pwd=dEpSOXBuTHp4YXBweEpOems4MWhCZz09

PHYSICS | අනුරාධ පෙරේරා
338 views13:57
ओपन / कमेंट
2023-03-19 13:51:22 අද රාත්‍රී 7.30ට සජීවීව ; 22 විභාගය අවසන් කල දරුවන් සදහා

SPECIAL MEETING

FREE COURSES
රැකියා අවස්ථා
ස්වයං රැකියා
ව්‍යාපාර අවස්ථා
රැකියාවකට අයදුම් කිරීම | JOB APPLICATION සැකසීම
INTERVIEW සදහා මුහුණ දීම

ZOOM LINK එක එම වෙලාවේදී TELEGRAM හරහා :
https://t.me/AnuradhaPerera2022R

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
531 views10:51
ओपन / कमेंट
2023-03-18 06:14:47
හෙට මාර්තු 18 ඉරිදා :

හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා

උදේ 7.30 -10.30 තාපය චාලක අනුක වාදය පාඩම සජීවීව

උදේ 11-1 Essay 3 LIVE DISCUSSION

සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.

Telegram : t.me/ap23MR

#ජීවිතයට_PHYSICS



205 views03:14
ओपन / कमेंट
2023-03-17 12:46:07
22 විභාගය ලියපු ලමයින්ට:

ආයේ විභාගේ නොකරන ලමයින්ට ඉස්සරහට කරන්න දේවල් කියලා දෙන්න SPECIAL MEETING එකක් ගමු

මේ ටිකේ නිකම් ඉන්නැතුව COURSE එකක් ,JOB එකක් කරන්න ,BUSINESS එකක් පටන් ගන්න SUPPORT එකක් දෙන්න පොඩි උපදෙස් ටිකක් දෙන්න යන්නේ.

දැන් ගොඩක් ලමයි GROUP වල ACTIVE නැති නිසා මේක WHATSAPP FB හරහා ඔයාලගේ විභාගේ ලියපු ආයේ විභාගේ කරන්නැති 22 යාලුවන්ට දැනුම් දෙන්න

මාර්තු 19 ඉරිදා රෑ 7.30ට ZOOM ඔස්සේ.
https://t.me/AnuradhaPerera2022R

LINK එක TELEGRAM CHANNEL එකෙන්

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
715 views09:46
ओपन / कमेंट
2023-03-16 13:26:10
හෙට මාර්තු 17 සිකුරාදා   උදේ 7.30-1.30  ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

හෙට දිනයේ සුසිප්වන්  ආයතනයේදී භෞතිකව MODEL PAPER 3 ESSAY ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
MODEL PAPER 03 එකේ ඉදන් මුලින් ESSAY එක ලියලා ඊලග සතියේ MCQ එක ලියන්නේ ළමයි.එතකොට ලකුණු දෙන එක වඩා කාර්‍යක්ශමයි

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



427 views10:26
ओपन / कमेंट
2023-03-15 11:40:54
වේලාවේ වෙනසක් : හෙට මාර්තු 16  බ්‍රහස්පතින්දා  උදේ 7.00-12 දක්වා ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම රොටරි දරුවන්ට  භෞතිකව පමණයි . (වේලාව වෙනස හෙට දිනය සදහා පමණයි)

රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ. හෙට භෞතික පන්තියේදී CARD පත මගින් මේ වනතෙක් Online Activate කරගෙන නැති දරුවන්ට Online Access ලබාගත හැක

හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

SPECIAL NOTE

හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL PAPER 3 ESSAY ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (12.30PM-3.30PM)
MODEL PAPER 03 එකේ ඉදන් මුලින් ESSAY එක ලියලා ඊලග සතියේ MCQ එක ලියන්නේ ළමයි.එතකොට ලකුණු දෙන එක වඩා කාර්‍යක්ශමයි

Telegram : t.me/Ap23MR

#ජීවිතයට_PHYSICS



556 views08:40
ओपन / कमेंट