Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 12

2023-03-03 04:50:28 ප්‍රක්ෂිප්ත පාඩම | ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා 2023 REVISION


අද මාර්තු 03 සිකුරාදා උදේ 7.40 වන විට ඇරඹේ. පහත LINK එකෙන් සම්බන්ධ වී සිටින්න

https://us02web.zoom.us/j/81416160234?pwd=bXRMOWFTeFlJUFh2ZndvZkxsbXVkUT09

ජීවිතයට_PHYSICS
521 views01:50
ओपन / कमेंट
2023-03-02 21:06:40
හෙට මාර්තු 03 සිකුරාදා උදේ 7.30-1.30 චලිතය පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන්ට AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL MCQ 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR


#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
283 views18:06
ओपन / कमेंट
2023-03-02 19:32:30 ZOOM 3000 පැනලා ලමයි මේකෙන් JOIN වෙමු
455 views16:32
ओपन / कमेंट
2023-03-02 19:32:30 https://www.youtube.com/live/k9beged67eI?feature=share
428 views16:32
ओपन / कमेंट
2023-03-02 19:16:05 ADVANCED TRAINING SESSION ආරම්භය LIVE !

ATS 01 අද රාත්‍රී 10 සිට 11 දක්වා සජීවීව
විෂය නිර්දේෂයේ සංකීර්ණ ගැටලු සාකච්ඡාව

පහත LINK එකෙන් දැන් සිට JOIN විය හැක

https://us02web.zoom.us/j/88404068958?pwd=VE9ZWEdrY3RIMzYyTTdXQ0tMVGFrQT09

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
493 views16:16
ओपन / कमेंट
2023-03-02 12:58:55
හෙට මාර්තු 03 සිකුරාදා උදේ 7.30-1.30 චලිතය පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන්ට AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL MCQ 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR


#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
409 views09:58
ओपन / कमेंट
2023-03-02 12:05:34
ATS 01 ආරම්භය අද
භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

අද මාර්තු 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 01 පැවැත්වේ .

මෙහිදී තාප ප්‍රසාරණය සහ චලිතය දැනට ආවරණය වී ඇති කොටස් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

අද SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න

ATS 01 : https://t.me/ApNotes/50

මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ

අද LIVE SESSION එකට අදාල ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා

Telegram : t.me/Ap23MR
475 views09:05
ओपन / कमेंट
2023-03-01 13:20:18
හෙට මාර්තු 02 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 චලිතය පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි


රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ

හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL MCQ 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.me/Ap23mR


#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
585 views10:20
ओपन / कमेंट
2023-03-01 08:02:53 ප්‍රක්ෂිප්ත පාඩම සදහා INTERVAL එකෙන් පසු නැවත 10.50 වෙද්දි JOIN වෙන්න

කලින් LINK එකමයි

https://us02web.zoom.us/j/86139292842?pwd=dUtwMkJKU1JxYkF6U1c4ZHY3UTlpUT09

2023 REVISION
ජීවිතයට PHYSICS
633 views05:02
ओपन / कमेंट
2023-03-01 04:54:01 අද ප්‍රක්ෂිප්ත ආරම්භය පන්තිය
2023 REVISION


උදේ 7.40ට සජීවීව් ආරම්භ වේ. පහත LINK එකෙන් JOIN වෙන්න

https://us02web.zoom.us/j/86139292842?pwd=dUtwMkJKU1JxYkF6U1c4ZHY3UTlpUT09

#ජීවිතයට_PHYSICS
628 views01:54
ओपन / कमेंट