Get Mystery Box with random crypto!

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා 2
टेलीग्राम चैनल का लोगो apguess — 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා
चैनल का पता: @apguess
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 9.63K
चैनल से विवरण

2022 GUESS PAPER CLASS

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 13

2023-02-28 09:35:14
හෙට මාර්තු 01 බදාදා උදේ 7.30-1.30 චලිතය පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන්ට AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.
(හෙට සිප්වින් පන්තිය පැවැත්වෙන්නේ සිප්වින් NEW MAIN HALL ශාලාවේදීය )

හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

Telegram : t.me/Ap23mR


#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
639 views06:35
ओपन / कमेंट
2023-02-27 10:33:45
සතිපතා පන්තියේ ආවරණය් වන මාතෘකා වලට අදාලව සංකීර්ණම මට්ටමේ ගැටලු කතා කරන්න අලුත් LIVE PROGRAMME එකක්
ආරම්භය මාර්තු 02 බ්‍රහස්: රෑ 10 සිට 11 දක්වා LIVE

භෞතික සහ Online Revision ,Theory පන්තිවල සියලුම දරුවන්ට මේ Programme එක නොමිලේ ඇතුලත් වෙනවා

මාර්තු 02 Programme එක කොහොමත් සියලු දෙනාට නොමිලේ.Zoom Link එක එවෙලෙට Telegram චැනල් එක හරහා ලබාදෙනවා
Telegram : t.me/Ap23mR

දවසකට කලින් ජීවිතයට Physics Notes චැනල් එකට Advanced Tranining Session Programme එකේ PDF එක දානවා
Notes Channel : https://t.me/ApNotes

මාර්තු 02 ආරම්භක දිනයේ ATS ( Advanced Training Session) එකේදි කතාකෙරෙන්නේ දෛශික ,චලිතය සහ තාප ප්‍රසාරණය සංකීර්ණම ගැටලු. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් විභාගෙදි MCQ 48ක් 50ක් ගන්න එක

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
670 views07:33
ओपन / कमेंट
2023-02-26 08:36:07 11.20 වෙනකොට MCQ DISCUSSION එකට හැමෝම LIVE JOIN වෙන්න

කලින් ZOOM එකමයි

ZOOM : https://us02web.zoom.us/j/83036190719?pwd=MVBqK3NzWFUvVXpQbHZpcHd6bDZVQT09

YOUTUBE :
https://www.youtube.com/live/PpydrcV8DYU?feature=share
782 views05:36
ओपन / कमेंट
2023-02-26 05:17:11 ZOOM 3000 පැනලා නිසා මේකෙන් JOIN වෙමු
1.9K views02:17
ओपन / कमेंट