Get Mystery Box with random crypto!

සතිපතා පන්තියේ ආවරණය් වන මාතෘකා වලට අදාලව සංකීර්ණම මට්ටමේ ගැටල | 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

සතිපතා පන්තියේ ආවරණය් වන මාතෘකා වලට අදාලව සංකීර්ණම මට්ටමේ ගැටලු කතා කරන්න අලුත් LIVE PROGRAMME එකක්
ආරම්භය මාර්තු 02 බ්‍රහස්: රෑ 10 සිට 11 දක්වා LIVE

භෞතික සහ Online Revision ,Theory පන්තිවල සියලුම දරුවන්ට මේ Programme එක නොමිලේ ඇතුලත් වෙනවා

මාර්තු 02 Programme එක කොහොමත් සියලු දෙනාට නොමිලේ.Zoom Link එක එවෙලෙට Telegram චැනල් එක හරහා ලබාදෙනවා
Telegram : t.me/Ap23mR

දවසකට කලින් ජීවිතයට Physics Notes චැනල් එකට Advanced Tranining Session Programme එකේ PDF එක දානවා
Notes Channel : https://t.me/ApNotes

මාර්තු 02 ආරම්භක දිනයේ ATS ( Advanced Training Session) එකේදි කතාකෙරෙන්නේ දෛශික ,චලිතය සහ තාප ප්‍රසාරණය සංකීර්ණම ගැටලු. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් විභාගෙදි MCQ 48ක් 50ක් ගන්න එක

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා