Get Mystery Box with random crypto!

තාපය පාඩමේ මේ වෙනකම් උගන්නල තියෙන කොටස් සාරාංශගත කරලා නැවත මතක | 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

තාපය පාඩමේ මේ වෙනකම් උගන්නල තියෙන කොටස් සාරාංශගත කරලා නැවත මතක් කරගමු. මේ ඉරිදා ( අප්‍රේල් 30 ) වෙන්න කලින් මේ වෙනකම් කරලා තියෙන තාපය කොටස් ඉතා හොදින් බලාගෙන ගණන් හදන්න ගන්න. බ්‍රහස්පතින්දා රෑ වෙද්දි මේ SESSION එකට අදාල TUTE PDF එක දානවා ඒකත් බලන් එන්න ඕනේ ඉරිදා වෙද්දි මේක අනිවා LIVE ම බලන්න ඕනේ SESSION එකක්

තාපය පාඩමේ සාරාංශය අප්‍රේල් 30 ඉරිදා උදේ 7.30 සිට 10.30 දක්වා Online Live හරහා.
මෙහිදී පහත කොටස් සාරාංශගත කෙරේ
තාප සන්නයනය
තාප සංවහනය
උෂ්ණත්වමිතිය
වායු නියම
චාලක අණුක වාදය
ප්‍රසාරණය

Zoom හෝ Youtube Live හරහා ඕනෑම දරුවෙක්ට නොමිලේ සහභාගී විය හැක

නිබන්ධනය[ Tute] සදහා ටෙලිග්‍රෑම් චැනලයට එකතුවී සිටින්න
Telegram : T.me/Ap23MR