Get Mystery Box with random crypto!

ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය: හෙට අප්‍රේල්  19 බදාදා උදේ 7.30-1. | 2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය:

හෙට අප්‍රේල්  19 බදාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය   පාඩම Online දරුවන්ට, Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.me/Ap23mR

BAND සහ TUTE PACK එක ලබා නොගත් දරුවන්ට අවසන් වශයෙන් හෙට දිනයේදී BAND සහ PACKS ලබාගත හැක

#ජීවිතයට_PHYSICS