Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 202

2021-03-24 16:44:38
#Chemistry_Practical_Handbook

උසස් පෙළ රසායන විද්‍යා නව විෂය නිර්දේශයේ පාඩම් 14ට අයත් ප්‍රායෝගික පරීක්ෂණ 45ම සිද්ධාන්ත, ක්‍රමය සහ ගණනය කිරීම් සමගින්

සිංහල මාධ්‍ය -Sinhala medium

Link: https://www.mathsapi.com/2020/02/gce-al-chemistry-practical-handbook.html


ඉංග්‍රීසි මාධ්‍ය-English Medium
http://www.nie.lk/pdffiles/other/eALOM%20Chemistry%20Practical%20Handbook.pdf
7.4K viewsManoj Madusanka, 13:44
ओपन / कमेंट
2021-03-23 16:04:03
How to be a Train Engine Driver in Sri Lanka

කවදාහරි වෙන්න හිතන් ඉන්නවනම් කරන්න ඕනේ පාඨමාලා ටික තියෙන්න ඕනේ සුදුසුකම් ටික බලාගන්න. වැඩි දෙනෙක් විස්තර නොදන්න ෆීල්ඩ් එකක් #Train_Engine_Driver

Link : https://www.mathsapi.com/2019/03/how-to-be-train-engine-driver-in-sri.html
6.6K viewsManoj Madusanka, 13:04
ओपन / कमेंट
2021-03-22 05:50:01
Advanced Level Provincial Test Papers and Marking Schemes #Palath_Papers

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත් මගින් ලබාදුන් අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු - Free Download

Link :
https://www.mathsapi.com/2019/08/advanced-level-provincial-test-papers.html
5.5K viewsManoj Madusanka, 02:50
ओपन / कमेंट
2021-03-21 19:37:00
මේ දුරකතන අංක වලට කතාකරලා හෝ SMS පණිවිඩයක් යොමු කරලා ඔයාලගේ ලියාපදිංචිය සම්පූර්ණ කරලා , මේ රාත්‍රී (හවස) පාඨමාලාවේ ඔයාලගේ අවස්ථාව වෙන් කරගන්න !

071- 8331336
077-6544575
071-3367920
011-5926252


මෙම පාඨමාලාව අවසානයේ පැවැත්වෙන පරීක්ෂණයෙන් සමත් වෙන අයට ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් පිලිගත් සහතිකකුත් පිරිනමනවා.

සීමිත පිරිසකට විතරක් ලැබෙන මේ අවස්ථාවෙන්
ඔයාලත් උපරිම ප්‍රයෝජනයක් ගන්න.
6.2K viewsManoj Madusanka, 16:37
ओपन / कमेंट
2021-03-20 14:14:00
ඔන්න එහෙනම් ඔක්කොම එකට ලින්ක් කරපු සෙට් එකේ 4වෙනි එක ICT papers ටික.

2011 ඉදන් Marking එකත් එක්කම Papers ටික පිළිවෙලට එකතු කරලා තියෙන්නේ. ඉදිරියට එන ඒවත් මේකටම එකතු කරනවා. ලින්ක් එක සේව් කරලා තියාගන්න.

කලින් දුන්නු සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව ලින්ක් පේජ් එකේ ටිකක් පහලට වෙන්න ඇති. තව GIT සහ Genaral English වලටත් මෙහෙම ලින්ක් දෙකක් දෙනවා.

මේකෙන් ඔයාලට පේපර් හොයන කාලය ඉතුරු වෙයි. ජය!
#Team_Mathsඅපි

Link

https://www.mathsapi.com/2020/05/advanced-level-ict-past-papers-and.html

@MathsApiOfficial
6.0K viewsManoj Madusanka, 11:14
ओपन / कमेंट
2021-03-18 14:52:18
Chemistry Short Notes Collection - Free Download

හරිනම් පාඩම කියවලා කෙටි සටහන් තමන්ම හදා ගන්න එක තමයි අපි නිර්දේශ කරන්නේ. ඒත් මේ ප්‍රශ්න එක්ක හැමොටම ප්ලෑන් කරපු විදිහට කරගන්න කාලය මදි වෙන්න ඇති. මෙතන පාඩම් 7ක කෙටි සටහන් ඇතුලත් කරලා තියෙන්නේ. සම්පූර්ණ නෝට් බලාගන්න කාලය මදි අයට මේ ටික වැදගත් වෙයි. ජය!


Link : https://www.mathsapi.com/2018/11/advanced-level-chemistry-short-notes.html


@MathsApiOfficial
6.2K viewsManoj Madusanka, 11:52
ओपन / कमेंट
2021-03-17 18:01:18
තේරී පත්වී ඇති උපාධි පාඨමාලාව බැලීම සදහා උසස් පෙළ වර්ෂය සහ විභාග අංකය ඇතුලත් කරන්න.

Link : https://studentloans.mohe.gov.lk/loan_application/

(කිසිදු පාඨමාලාවක් සදහා සුදුසුකම් නොලබා ඇති සිසුන් සදහා නැවත සලකා බැලීමේ අභියාචනා අයදුම් පත්‍රය (Appeals Form) බාගත කරගෙන පුරවා
Student Loans Division,
Ministry of Education,
980/4A, Wickramasinghe Place,
Ethul Kotte. වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න)
6.6K views15:01
ओपन / कमेंट