Get Mystery Box with random crypto!

ඔන්න එහෙනම් ඔක්කොම එකට ලින්ක් කරපු සෙට් එකේ 4වෙනි එක ICT paper | Mathsඅපි Official

ඔන්න එහෙනම් ඔක්කොම එකට ලින්ක් කරපු සෙට් එකේ 4වෙනි එක ICT papers ටික.

2011 ඉදන් Marking එකත් එක්කම Papers ටික පිළිවෙලට එකතු කරලා තියෙන්නේ. ඉදිරියට එන ඒවත් මේකටම එකතු කරනවා. ලින්ක් එක සේව් කරලා තියාගන්න.

කලින් දුන්නු සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව ලින්ක් පේජ් එකේ ටිකක් පහලට වෙන්න ඇති. තව GIT සහ Genaral English වලටත් මෙහෙම ලින්ක් දෙකක් දෙනවා.

මේකෙන් ඔයාලට පේපර් හොයන කාලය ඉතුරු වෙයි. ජය!
#Team_Mathsඅපි

Link

https://www.mathsapi.com/2020/05/advanced-level-ict-past-papers-and.html

@MathsApiOfficial