Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 198

2021-05-02 16:29:57 ආයෙමත් ගෙදර නේද? මේ පාර ඕලෙවල් ලියනවද ? සයන්ස් ෆෝබියාවෙන් බේරෙන්න කැමතිද?

මොකක්ද මේ සයන්ස් ෆෝබියාව කියන්නෙ ? ෆෝබියා එකක් කියන්නෙ කිසියම් දේකට ඇති අසීමිත බිය , ඔන්න දැන් ඔබට මාතෘකාව පැහැදිලී, සාමාන්‍යපෙළ විද්‍යාව එපා වෙච්ච , විද්‍යාවට අසීමිතව බය වෙලා ඉන්න දිවයිනේම දරුවො වෙනුවෙනුයි මේ ලිපිය ලියන්නෙ

සාමාන්‍ය පෙළ විෂයන් 9 අතරින් ලමයින්ගෙ අප්‍රසාදය වැඩියෙන්ම හිමිවන විෂය තමයි විද්‍යාව.
ඒ උනත් සාමාන්‍යපෙළ කඩයිමෙන් පස්සෙ උසස් අධ්‍යාපනය හදාරලා පිළිගත් ක්ෂේත්‍රය ක වැඩ්ඩෙක් වෙන්න නම් විද්‍යාවට ඔබ කැමති උනත් අකමැති උනත් , ඔබට විද්‍යාව පුලුවන් වෙන්නම වෙනවා.

ඔබ කරන්නෙ english medium නම් ඒ බිය තව 100 ගුණයකින් විතර වැඩි වෙනව. විද්‍යාවෙදි ඔබට මුණගැහෙන ඔබට සමීප නැති විද්‍යාත්මක සංකල්ප මේ එපා වීමට හේතුව කියලා ඔබ හිතනව වෙන්න පුලුවන්

ඒත් ඒක ඇත්ත නෙවෙයි

විද්‍යාව කියන්නෙ විශ්වීය විෂයක්, ඒ වගේම දවසින් දවස අලුත් වෙන (වේගෙන්ම update ) වෙන විෂයන්ගෙන් එකක්. ඇත්තටම කීවොත් විද්‍යාවෙ තියන සංකල්ප( අර ඔබ ඇත්තටම අමාරුයි කියලා අයින් කරලා තියෙන ඒවා) කොයි තරම් සුන්දරද ප්‍රායෝගිකද කියලා ඔබ දැනගත්තොත් , ඔබ වැඩියෙන්ම කැමති විෂය විද්‍යාව බවට පත් වෙන එක නම් වලක්වන්න බැරි වෙයි.

අවුල තියෙන්නෙ සබ්ජෙක් එකේ නෙවේ නම්, ඇයි අපි තාමත් විද්‍යාවට අකමැති?

විද්‍යාවෙ තියෙන සංකල්ප කටපාඩම් කරවන්නෙ නැතුව, තාර්කිකව කියලාදෙන්න කෙනෙක් ඔබට මේ වන තෙක් මුණගැහිලා නැති එක තමයි ඔබේ විද්‍යා ෆෝබියාවට හේතුව

ඔබට එන ඊලඟ ප්‍රශ්නෙ තමයි, කොහොමද සයන්ස් ෆෝබියාවෙන් මිදෙන්නෙ
පිළිතුර තමයි
තාර්කිකව උගන්නන ,
ඔබව විභාගයට හොඳින්ම සූදානම් කරවන්න හරි විදියෙ ප්ලෑන් එකක් තියෙන ,
ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න කියලා දෙන්න සයන්ස් වැඩ්ඩෙක්ගෙන් සයන්ස් ඉගෙනගෙන බලන්න.

වර්තමානයේ පාවිච්චි වෙන හොඳම learning platform එකත් එක්ක තමයි අපේ ක්ලාස් එක run වෙන්නේ. Note එක ප්‍රින්ට් කරපු, ඒ ඒ පාඩමට අදාළ පහුගිය විභාග ප්‍රශ්න ඔක්කොම අඩංගු හොඳ ටියුට් එකක් පාඩමට කලින් ගෙදරටම ගෙනත් දෙන්න පහසුකම් සලසලා තියෙනවා. මගහැරුණු වීඩියෝ සතියේ ඕනේ දවසක බලන්න පුළුවන්.

කොටින්ම කියනවනම් තමන්ට ලේසිම විදිහට හොඳටම ඉගෙනගන්න තියෙන විදිය තමයි මේක.
Class එකට ජොයින් වෙන්න කැමති අය පල්ලෙහා ලින්ක් එකෙන් ක්ලාස් එකට register වෙන්න.
www.centrium.lk
වැඩිදුර විස්තර සඳහා අමතන්න : 0771824809

ඔබටම තේරේවි වෙනස...
1.7K viewsManoj Madusanka, 13:29
ओपन / कमेंट
2021-05-02 14:50:33 Mathsඅපි Official pinned a photo
11:50
ओपन / कमेंट
2021-05-02 14:50:08
හොරණ අධ්‍යාපන කලාපය මගින් සකස් කල පාඩම් එකතුව. සියලු පාසල් දරුවන් වෙත නොමිලයේ බෙදාහරින්න.

Link : https://www.saviyenperata.com/
778 viewsManoj Madusanka, edited  11:50
ओपन / कमेंट
2021-05-01 16:11:19
A/L Biology Resource Book - Sinhala Medium

ඔන්න එහෙනම් Biology Resource Book එකත් upload කරා. මේකේ පොත් පිටින් නැතුව 12 සහ 13 ශ්‍රේණි පාඩම් 10 වෙනම pdf 10ක් විදිහට ඇතුලත් කරලා තියෙන්නේ. අවශ්‍ය කොටස් වෙන වෙනම Download කරගන්න පුළුවන්. Note සම්පුර්ණ නැති අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2021/05/al-biology-resource-book-sinhala-medium.html

@MathsApiOfficial
2.3K viewsManoj Madusanka, 13:11
ओपन / कमेंट
2021-05-01 04:30:02
විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් සදහා සහ ඉහළ රැකියාවල නියුතු හෝ රැකියා ඇපේක්ෂිත අයවලුන් සදහා ඉතා අත්‍යවශ්‍ය වන,

1. Communication skills - Introduction
2. How to draft a personal resume (CV)
3. Business correspondence (Letter writing)
4. Job interview - Role play as a candidate
5. Presentation skills
6. How to draft a PDP (Personal Development Plan)


යන කරුණු ආවර්ණය කරන Effective Communication Skills - "English for a modern life" යන පාඨමාලාව හැදෑරීමට අප පාඨමාලා හැදෑරූ සිසුන්ට විශේෂ අවස්ථාවක්...

මෙම ඉතා වැදගත්, ඔබ බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට අප අමතන්න...

පාඨමාලාව සතියේ දින 10 ක් රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පැවැත්වේ.

පාඨමාලාව සදහා සහභාගී වීමට කැමති සිසුන් පහත google forme සම්පූර්ණ කරන්න.

https://forms.gle/weQYwWd7WUb92jT37

අමතන්න..
076 1093037
070 2895525
2.0K viewsManoj Madusanka, 01:30
ओपन / कमेंट
2021-04-30 14:45:29 Mathsඅපි Official pinned a photo
11:45
ओपन / कमेंट
2021-04-30 14:45:19
G.C.E. Advanced Level (A/L) Biology Model Papers and Answers

මේ වෙද්දී අපි Biology Notes, Past papers, Marking schemes ටික දීලා ඉවරයි. මේකෙන් Biology model papers සහ Answers ගන්න පුළුවන්. 2014 ඉදන් 2020 වෙනකම් ඇතුලත් කරලා තියෙන්නේ. ඉදිරියට එන ඒවත් මේකටම එකතු කරනවා. Link එක save කරලා තියාගන්න. මේ දවස් ටිකේ මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු bio යාලුවන්ට උපරිම සහයෝගය දෙන්නම්. තව ඔයාලට ඕනේ දේවල් තියෙනවනම් පහලින් comment එකක් දාන්න. ජය!
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2021/04/gce-advanced-level-al-biology-model.html

@MathsApiOfficial
2.5K viewsManoj Madusanka, 11:45
ओपन / कमेंट
2021-04-29 07:22:07 Mathsඅපි Official pinned a video
04:22
ओपन / कमेंट
2021-04-28 15:55:25
ලක්ෂ්‍ය දෙකක් අතර කෙටිම දුර සරල රේඛාවක්... නමුත් එය වේගවත්ම මාර්ගය නොවිය හැකිය! ඉතින්, ජීවිතය ඔබට වක්‍ර සහ නැමීම් ලබා දෙන්නේ නම්, එය සැබවින්ම ඔබගේ ගමනාන්තයට ඔබව වේගවත් කරයි. ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඔබේ ජීවිතයේ අභියෝග සහ වක්‍ර සහ නැමීම් වලට මුහුණ දෙන්න. සෑම විටම කෙටිමං සොයා නොයන්න.
@MathsApiOfficial
2.3K viewsManoj Madusanka, edited  12:55
ओपन / कमेंट
2021-04-26 16:49:04
G.C.E. Advanced Level (A/L) Biology Marking Schemes

අපි කලින් 1989 ඉදන් 2020 වෙනකන් පරණ සිලබස් සහ අලුත් සිලබස් Biology(ජීව විද්‍යාව) පේපර්ස් ටික දුන්නා. මේකෙන් ඒවගේ Original Marking Schemes ටික ගන්න පුළුවන්.

2012 ඉදන් තමයි දාලා තියෙන්නේ. ඉදිරියට එන ඒවත් මේකටම එකතු කරනවා. Link එක save කරලා තියාගන්න. මේ දවස් ටිකේ මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු bio යාලුවන්ට උපරිම සප් එකක් දෙන්නම්. තව ඔයාලට ඕනේ දේවල් තියෙනවනම් පහලින් comment එකක් දාන්න. ජය!
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2021/04/gce-advanced-level-al-biology-marking.html

@MathsApiOfficial
834 viewsManoj Madusanka, 13:49
ओपन / कमेंट