Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 197

2021-05-05 14:45:30 Mathsඅපි Official pinned a photo
11:45
ओपन / कमेंट
2021-05-05 14:45:08
Campus Hand Book 2020

ගිය අවුරුද්දෙ කැම්පස් පොත ගොඩක් අය ඊයේ හොයලා තිබ්බා. හම්බුනේ නැති අය මේකෙන් ගන්න. මේකේ ගිය අවුරුද්දෙ Cutoff marks වගේම කැම්පස් ඇප්ලයි කරන විදිහ, විවිධ පාඨමාලා වලට අවශ්‍ය සුදුසුකම් පැහැදිලිව තියෙනවා. දැන් ඉදන්ම මේක කියවලා තියාගත්තට පාඩුවක් වෙන්නේ නෑ. උසස් පෙළ සාර්ථකව අවසන් කරපු ඔයා මෙතනින් එහාට ඊලග කඩයිමට දැන් ඉදන්ම ලෑස්ති වෙන්න. ජය!
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2020/03/campus-hand-book-2020.html

@MathsApiOfficial
4.5K viewsManoj Madusanka, 11:45
ओपन / कमेंट
2021-05-04 16:06:54
University Entrance Cut Off Marks 2020

මේ තියෙන්නේ ගිය අවුරුද්දෙ කැම්පස් ගත්තු Cutoff marks ටික. ඒ කියන්නේ කැම්පස් එකේ විවිධ පාඨමාලා වලට බදවා ගත්තු අවම Z අගය. මේකෙන් ඔයාලගේ මේ අවුරුද්දෙ result එකට campus එයිද? මොන වගේ course එකක් සෙට් වෙයිද කියලා දල අදහසක් ගන්න පුලුවන්.

Link : https://www.mathsapi.com/2020/10/university-entrance-cut-off-marks-2020.html

@MathsApiOfficial
2.7K viewsManoj Madusanka, 13:06
ओपन / कमेंट
2021-05-04 07:24:46
3.5K viewsManoj Madusanka, 04:24
ओपन / कमेंट
2021-05-04 04:30:04
මෙම බාහිර උපාධි පාඨමාලාවන්ට හා දේශන වලට ලියාපදිංචි වීමට ,

https://www.kelani.lk/welcome/

වෙබ් අඩවියට පිවිසෙන්න..

ලියාපදිංචිය මැයි 30 දක්වා නොමිලේ !

පෙර වසර වල බාහිර උපාධි පාඨමාලාවන් අවසන් කිරීමට නොහැකි වූ සිසුන්ට හා මෙම වර්ශයේ බාහිර උපාධි හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට නිවසේ සිටම Online දේශන වලට සහභාගී වීමෙන් බාහිර උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ හැකිය ..

මෙම බාහිර උපාධි පාඨමාලාවන් ගැන වැඩි විස්තර දැන ගැනීමට දැන්ම මෙම දුරකතන අංක වලට කතාකරන්න

0777 721568
011 2987743
3.4K viewsManoj Madusanka, 01:30
ओपन / कमेंट
2021-05-03 14:29:46 Mathsඅපි Official pinned « Biology Model Papers & Answers https://t.me/MathsApiOfficial 2014 Paper: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2014-model-paper.html Marking: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2014-model-paper_18.html …»
11:29
ओपन / कमेंट
2021-05-03 14:28:49 Biology Model Papers & Answers
https://t.me/MathsApiOfficial


2014
Paper: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2014-model-paper.html

Marking: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2014-model-paper_18.html


2015
Paper: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2015-model-paper.html

Marking: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2015-model-paper_18.html


2016
Paper: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2016-model-paper.html

Marking: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2016-model-paper_18.html


2019
Paper: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2019-model-paper.html


2020
Paper: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2020-model-paper.html

Marking: https://www.mathsapi.com/2021/04/advanced-level-biology-2020-model-paper_18.html


Team Maths අපි
www.MathsApi.com
https://t.me/MathsApiOfficial
3.4K viewsManoj Madusanka, edited  11:28
ओपन / कमेंट
2021-05-03 04:30:02
නව පාඨමාලාවකට එක්වීමට මේ දුරකතන අංක වලට කතාකරලා හෝ SMS පණිවිඩයක් යොමු කරලා ඔයාලගේ ලියාපදිංචිය සම්පූර්ණ කරලා , මේ පාඨමාලාවකට ඇතුළ් වෙන්න !

071- 8331336
077-6544575
071-3367920
011-5926252


මෙම පාඨමාලාව අවසානයේ පැවැත්වෙන පරීක්ෂණයෙන් සමත් වෙන අයට ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් පිලිගත් සහතිකකුත් පිරිනමනවා.

සීමිත පිරිසකට විතරක් ලැබෙන මේ අවස්ථාවෙන්
ඔයාලත් උපරිම ප්‍රයෝජනයක් ගන්න.
3.4K viewsManoj Madusanka, 01:30
ओपन / कमेंट
2021-05-02 16:42:11 Mathsඅපි Official pinned «ආයෙමත් ගෙදර නේද? මේ පාර ඕලෙවල් ලියනවද ? සයන්ස් ෆෝබියාවෙන් බේරෙන්න කැමතිද? මොකක්ද මේ සයන්ස් ෆෝබියාව කියන්නෙ ? ෆෝබියා එකක් කියන්නෙ කිසියම් දේකට ඇති අසීමිත බිය , ඔන්න දැන් ඔබට මාතෘකාව පැහැදිලී, සාමාන්‍යපෙළ විද්‍යාව එපා වෙච්ච , විද්‍යාවට අසීමිතව බය වෙලා ඉන්න…»
13:42
ओपन / कमेंट
2021-05-02 16:30:20
1.6K viewsManoj Madusanka, 13:30
ओपन / कमेंट