Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 193

2021-05-18 23:56:55
මෙවරත් ගාලු දිස්ත්‍රික්කයෙහි ජීව විද්‍යා අංශයෙහි ප්‍රථමයා සමඟින් අඛණ්ඩව ප්‍රථමයන් හා ප්‍රමුඛයන් බිහිකල, GeNiUS Chemistry Academy හි ලංකාවේ වැඩිම සිසු සහභාගීත්වය සහිත A/L 2021 CHEMISTRY-Online Paper Class සමඟ සියලුම දරුවන්ට සම්බන්ධ විය හැක.

සම්බන්ධ විය හැකි ආකාරය ඉතා සරලයි.
පියවර 01- https://forms.gle/r8uELJNKxXMPusfJ9
ඉහත Link එක උඩ Click කර Form එක පුරවා Submit කරන්න
හෝ
"A/L 2021,නම,ජා.හැ. අංකය හා Email ලිපිනය" 075 3500 350ට WhatsApp කරන්න.

පියවර 02- https://drive.google.com/file/d/1C0xZgWeLpGcffBvdJsK2l3H7VTfvuCmq/view?usp=sharing
මෙම ගිණුම් අංක වලට ගෙවීම් සිදුකර එහි දක්වා ඇති ආකාරයට කටයුතු කරන්න.

පියවර 03-පැය 24ක් තුල ඔබට Online පන්තිය හා සම්බන්ධ විය හැක.ඔබ ලබා ගන්නා ප්‍රශ්න පත්‍ර 150 වැඩපිලිවෙළ 2021 විභාගය තෙක් ඕනෑම වාර ගණනක් භාවිතා කල හැක.

Telegram Group A/L 2021 Revision with Paper Class:-
Join: https://t.me/GCA_2021_SpeedRevision
3.7K viewsManoj Madusanka, 20:56
ओपन / कमेंट
2021-05-18 17:32:59 Mathsඅපි Official pinned a photo
14:32
ओपन / कमेंट
2021-05-18 17:32:43
2020/2021 අධ්‍යනය වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීම සම්බන්ධව දැනුවත් කිරීම

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා.

Facebook page link :- https://www.facebook.com/DepartmentOfGovernmentInformation/
3.9K viewsManoj Madusanka, 14:32
ओपन / कमेंट
2021-05-17 15:19:08 Mathsඅපි Official pinned «මෙවර අ.පො.ස. (උ. පෙළ.) භෞතික විද්‍යා විෂය සඳහා පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන්, 11 වන ඒකකය වන පදාර්ථ හා විකිරණ ඒකකය ආවරණය වන පරිදි online සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් 2021 මැයි මස 19 හා 20 වන දින වල පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.…»
12:19
ओपन / कमेंट
2021-05-17 14:55:52 මෙවර අ.පො.ස. (උ. පෙළ.) භෞතික විද්‍යා විෂය සඳහා පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන්, 11 වන ඒකකය වන පදාර්ථ හා විකිරණ ඒකකය ආවරණය වන පරිදි online සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් 2021 මැයි මස 19 හා 20 වන දින වල පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

Zoom යෙදවුම මගින් පැවැත්වෙන මෙම සම්න්ත්‍රණයේ දේශන පැවැත්වීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ගරු සභාපති මහාචාර්ය S.R.D. රෝසා මැතිතුමා ප්‍රමුඛ ප්‍රවීණ න්‍යෂ්ටික විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කෙරේ.

මෙම සමමන්ත්‍රණය සම්පුර්ණයෙන්ම නොමිලේ Zoom හරහා පැවැත්වෙන අතර සහභාගී විය හැක්කේ සීමිත සිසුන් පිරිසකට වන අතර මේ වන විටත් එම පිරිස එකතු වී ඇති බැවින්, පහත සඳහන් සබැඳි ඔස්සේ Facebook Live තාක්ෂණයෙන් හෝ එදිනම සවස අපගේ Youtube නාලිකාව හරහා ඔබට මෙම සම්මන්ත්‍රණය නැරඹිය හැකිය.

මෙම සම්මන්ත්‍රණය මගින් විෂය කරුණු සියල්ලම ආවරණය කරනු ලබන අතර සිසුන්ගේ ගැටළු වලට පිළිතුරු ලබාදීමද Zoom, Fb live සහ Youtube කමෙන්ට් මගින් ද සිදු කෙරේ. තවද “භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රය සඳහා සුදානම් වන්නේ කෙසේද ?” යන මැයෙන් විශේෂ දේශනයක් මහාචාර්ය S.R.D. රෝසා මැතිතුමා විසින් සිදු කෙරේ.

මෙවර අ.පො.ස. (උ. පෙළ.) භෞතික විද්‍යා විෂය සඳහා පෙනී සිටිනු ලබන, ඔබ දන්නා හිතවත් දුවා දරුවන් වෙත මෙම පණිවිඩය යොමු කරන්න.

මෙම වැඩ සටහන සඳහා සහභාගී වීම Zoom තාක්ෂනය ඔස්සේ සීමිත පිරිසකට පමණක් සිමා කොට තිබු නමුත් ලැබෙමින් පවතින 5000ක ට අධික ඉල්ලීම් ප්‍රමාණය සලකා බලා, 19,20 දෙදින උදෑසන 09.00 සිට Live Stream තාක්ෂනය ඔස්සේ ද නැරඹීමට අවස්ථාව සලසා ඇති බව සතුටින් දැනුම් දෙමු.

Live Stream Link : https://fb.me/e/1is74qNad

මෙම සම්පුර්ණ සම්මන්ත්‍රණ මාලාව එදින සවස අපගේ youtube නාලිකාව ඔස්සේ ද නැරඹිය හැකිය. ඒ සඳහා පහත link එක භාවිත කරන්න.

https://www.youtube.com/c/SriLankaAtomicEnergyBoardOfficial

සහභාගි වීමේ පහසුව හා තොරතුරු රැස් කරගැනීමේ පහසුව තකා සකස් කල සියලුම වට්සැප් සමූහ මේ වන විට සම්පූර්ණයෙන් ම පිරී ඇත. එම ගෘප් වලින් එකකට හෝ ඔබට එකතු වීමට නොහැකි වුවත්, එදින උදෑසන සිට ෆේස්බුක් ලයිව් විකාශය සමග එක් විය හැකිය.

එසේම සියලුම අදාල පාඩම් මාලා හා ඉගෙනුම් ආධාරක (presentations & course materials) zoom,fb live,whatsapp හා youtube මගින් සම්බන්ද වන ඔබ සියලු දෙනාටම ලබා දෙනු ඇත. ඒ පිලිබඳ විස්තර සම්මන්ත්‍රණය පැවැත්වෙන දින ඔබව දැනුවත් කෙරෙනු ඇති.
ස්තුති.!

නිල ෆේස්බුක් පිටුව :- https://www.facebook.com/www.aeb.gov.lk/

නිල යුටියුබ් චැනලය :- https://m.youtube.com/c/SriLankaAtomicEnergyBoardOfficial

සංවිධායක මණ්ඩලයේ අංක :-
* 0710677090 - ප්‍රියංග රත්නායක මහතා.
* 0702094442 - ක්‍රිශාන් ගමගේ මහතා.
* 0702714011 - ප්‍රදීප් ලසන්ත මහතා.
5.4K viewsManoj Madusanka, 11:55
ओपन / कमेंट
2021-05-17 14:55:20
4.2K viewsManoj Madusanka, 11:55
ओपन / कमेंट
2021-05-16 17:02:42 Mathsඅපි Official pinned a photo
14:02
ओपन / कमेंट
2021-05-16 17:02:31
ඉංජිනේරුවෙක් වෙන්න සිහින පොදිබැදගෙන උසස් පෙල කරත් ප්‍රතිඵල මගින් රජයේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාධියක් හදාරන්න ප්‍රමාණවත් ප්‍රතිඵල නොමැති අයට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ඇත.


විවෘතය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර මුල් 9 අතර සෑම විටම රැදී සිටී.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත 6 වැනි රාජ්‍ය විශ්ව විද්‍යාලයයි.

මෙහි පාඨමාලා සදහා 75% ක පමණ දායකත්වය රජය මගින් දරනු ලැබේ. අධ්‍යනය කටයුතු සදහා ස්ව අධ්‍යයන මුද්‍රිත ග්‍රන්ථ ලබාදීම නිසා එහි උපාධි හදාරන්නන් සදහා එමගින් විශාල ප්‍රයෝජනයක් ලබා ගත හැක.
මේ වගේ විවෘතය පිළිබද ඔයා නොදන්න ගොඩක් විස්තර ඇතුලත් කරලා තියෙන්නේ.

Open එකේ degree එකක් කරනවද කියල හිත හිත ඉන්න ඔයාට ඒ තීරණය ගන්න මේ විස්තර ටික ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

ජය!


#Team_Mathsඅපි


#Link,


https://www.mathsapi.com/2019/01/what-is-open-university.html
4.5K viewsManoj Madusanka, 14:02
ओपन / कमेंट
2021-05-16 13:28:21
What is the Role of a Quantity Surveyor in Construction

මොකක්ද ඇත්තටම මේ QS කියන්නේ. ප්‍රමාණ සමීක්ෂක කියලා තමයි සිංහලෙන් කියන්නේ. උසස් පෙළ ප්‍රතිපල පැමිණීමත් සමග රැල්ලට හැමෝම වගේ QS කෝස් කරන්න ගියාට ඇත්තටම මේ මොකක්ද කියලා දැනගෙන යන්නේ ඉතාමත් අතලොස්සක්. ඉතින් මේ ලිපිය බලලා ඔයාට මේ වෘත්තීය ගැන හොද අදහසක් ගන්න පුළුවන්. ඉදිරියේදී තවත් මේ වගේ පාඨමාලා පිලිබද විස්තර සාකච්ඡා කරමු. ජය!
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2020/01/what-is-quantity-surveyor.html

@MathsApiOfficial
4.4K viewsManoj Madusanka, 10:28
ओपन / कमेंट
2021-05-16 05:30:07
2020 උසස් පෙළ සිසුන් වෙනුවෙන් පවත්වන මෙම පාඨමාලාවකට ඇතුළත් වීමට හැකි ඉක්මනින් මෙම දුරකතන අංක වලට ඇමතීමෙන් ලියාපදිංචිය සම්පූර්ණ කරන්න ..

071- 8331336
077-6544575
071-3367920
011-5926252


මෙම පාඨමාලාව අවසානයේ පැවැත්වෙන පරීක්ෂණයෙන් සමත් වෙන අයට ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් පිලිගත් සහතිකකුත් පිරිනමනවා.

සීමිත පිරිසකට විතරක් ලැබෙන මේ අවස්ථාවෙන්
ඔයාලත් උපරිම ප්‍රයෝජනයක් ගන්න.
1.3K viewsManoj Madusanka, 02:30
ओपन / कमेंट