Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 2

2023-07-02 03:35:53 Mathsඅපි Official pinned a photo
00:35
ओपन / कमेंट
2023-07-02 03:31:08
Pure Maths ටික නොමිලේ ගොඩ දාගෙන ආයිත් වැඩ කරන track එකට එමුද ?

එහෙනම් ප්‍රමාද නොවී අපගේ සීග්‍ර පුනරීක්ෂණ පාඨමාලාවට එකතු වෙන්න.

ආවරණය කරනු ලබන ඒකක - 100% Free

භින්න භාග
අසමානතා
මාපාංක ශ්‍රිත හා ප්‍රස්ථාර
වර්ගජ සමීකරණ
ත්‍රිකෝණමිතිය
සීමා
අවකලනය
අනුකලනය
ගණිත අභ්‍යුහනය
ද්විපද ප්‍රසාරණය
ශ්‍රේණි
න්‍යාස හා නිශ්චායක
සංකරණ හා සංයෝජන
සංකීර්ණ සංඛ්‍යා
සරල රේඛාව
වෘත්තය

2023 හා 2024 දිවයිනේ ඕනෑම අයෙකුට නොමිලේ සම්බන්ධ විය හැක. Online Live ලෙස පැවැත්වේ.

නිබන්ධන සහ Zoom Link ලබා ගැනීමට whatsapp group එකට join වෙන්න -
https://chat.whatsapp.com/GgWtaCeCUe58SaeZmy15y5
1.4K viewsManoj Madusanka, 00:31
ओपन / कमेंट
2023-07-01 21:42:41 Mathsඅපි Official pinned a video
18:42
ओपन / कमेंट
2023-07-01 21:42:35 Mathsඅපි Official pinned a video
18:42
ओपन / कमेंट
2023-07-01 15:31:13
Combined Maths හරිටම Mathematics වල සංකල්ප සමග සරලම විෂය කොටසේ සිට ගැඹුරුතම විෂය කොටස් දක්වා ඉගෙන ගන්නවානම් අනිවාර්යෙන්ම සහභාගී වෙන්න ඕන පන්තිය.
#CombinedMaths #2025AL #BestTeachet #BestResults #2022OL
1.6K viewsManoj Madusanka, 12:31
ओपन / कमेंट
2023-07-01 14:31:11
@MathsApiOfficial
1.6K viewsManoj Madusanka, 11:31
ओपन / कमेंट
2023-07-01 06:39:01
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ හත්වන අදියර සඳහා අයඳුම්පත් කැඳවීම 2023-07-04 සිට 2023-08-07 දක්වා

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම 2023.07.04 දින සිට ආරම්භ කරනු ලබන අතර 2023.08.07 දින දක්වා අයදුම්පත් යොමු කළ හැක. මේ සඳහා 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබයි.

අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැක.

වැඩි විස්තර සඳහා 070-3555970-79 දක්වා දුරකථන අංක අමතන්න.
1.8K viewsSasiru Anjana, 03:39
ओपन / कमेंट
2023-06-30 23:44:39
1.6K viewsSasiru Anjana, 20:44
ओपन / कमेंट
2023-06-30 19:07:25 Mathsඅපි Official pinned a photo
16:07
ओपन / कमेंट
2023-06-30 19:07:01
2025 උසස් පෙළට

ලංකාවේම සංයුක්ත ගණිතය තේරීම

අප විශිෂ්ඨ වන්නේ...

විභාගයට මාස 3කට පෙර මුලු විෂය නිර්දේශයම ක්‍රමානුකූලව ආවරණය කිරීම

1980 සිට උසස් පෙළ විභාග ගැටළු සාකච්ඡා කිරීම

Rapid test වැඩසටහන යටතේ සෑම දිනකම පැයක් බැගින් වූ ප්‍රශ්න පත්‍රයක්,marking scheme ලබාදීම හා සාකච්ඡා කිරීම

Ranking paper වැඩසටහන යටතේ මුලු දිවයිනේම අපගේ පංති සම්බන්ධ වන දරුවන්ට A/L හා සමාන ප්‍රශ්න පත්‍රයක් ලබා දී සිසුන් ලබා ගත් Rank එක ලබා දීම

සති 50 ප්‍රශ්න පත්‍ර 50 වැඩසටහන යටතේ අනුමාන ප්‍රශ්න පත්‍ර 50ක් සාකච්ඡා කිරීම,එහිදී නියමිත කාලයට ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කරවීම,ලකුණු ලබා දීම,marking scheme ලබා දීම හා සාකච්ඡා කිරිම

මේ පංතිය ඔබටයි..!

යාවත්කාලීන වන තොරතුරු අපේ telegram group එකෙන්

https://t.me/combined_maths_with_hasitha_sir


Hasitha madusanka Youtube නාලිකාව ඔස්සේ අප පවත්වන ලද නොමිලේ සම්මන්ත්‍රණ හා විෂය නිර්දේශයේ ප්‍රධාන පාඩම් මුල සිට නැරඹීමට ඔබට අවස්ථාව ඇත.

https://youtube.com/@whmadu1


සියලුම පන්ති විමසීම්
Tel 0772654198
0763610249
WhatsApp 070 339 9339
1.7K viewsManoj Madusanka, 16:07
ओपन / कमेंट