Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 6

2023-05-21 10:08:48 Mathsඅපි Official pinned a photo
07:08
ओपन / कमेंट
2023-05-21 05:39:11
828 viewsSasiru Anjana, 02:39
ओपन / कमेंट
2023-05-20 15:36:01 Mathsඅපි Official pinned a photo
12:36
ओपन / कमेंट
2023-05-20 15:35:46
විද්‍යුත් රසායනය නොමිලේ සම්මන්ත්‍රණය.

රොටරි නුගේගොඩ 

මැයි 31 වන බදාදා උදේ 8 සිට දවල් 2 දක්වා...

දවසින් හරියටම 13 වෙනි ඒකකය සම්පූර්ණයෙන්ම කරගන්න ඕනිද? එහෙනම් එන්න නුගේගොඩ  හරිම තැනට.
2023 Theory / Revision  ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය.

කිසිදු theory දැනුමක් අවශ්‍ය නැත. මුල සිට සියලුම theory  උගන්වනු ලැබේ..

උසස්පෙළ විභාගයට අනිවාර්ය රචනා ප්‍රශ්නයක් හා MCQ ලැබෙන සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නද ලැබෙන මෙම 13 වෙනි ඒකකය ඉතාම වැදගත් ඒකකයක් බැවින් මෙදිනට සහභාගී වී සම්පූර්ණයෙන්ම පාඩම හරියටම ඉගෙන ගන්න.. Past Paper ප්‍රශ්න ද මෙදිනම සාකච්ඡා කර අවසන් කරනු ලැබේ...

සියලුම  Tutes නොමිලේ ලබා දේ.. සම්පූර්ණයෙන්ම නොමිලේ..
1.1K viewsManoj Madusanka, 12:35
ओपन / कमेंट
2023-05-20 14:29:05 Mathsඅපි Official pinned a photo
11:29
ओपन / कमेंट
2023-05-20 14:29:01
තනි හෝ කන්ඩායම් පන්ති
සිසුන් සිටින මට්ටමට හදුනාගෙන, ඔවුන්ට සුදුසුම වන ආකාරයට වැඩපිළිවෙළක් සකස් කර, ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට ඉහළ ප්‍රතිඵලයක් සදහා යාමට හැකි වන පරිදි පන්තිය සිදුකරයි.

පහල මට්ටම් වල ඉන්නා අයට ඉන් ඉහලට ඒමටත්, යම් ඉහල මට්ටමක සිටින අයට ඉහලම ප්‍රතිඵල සදහා යාමටත් හැකිවන පරිදි පන්ති මෙහෙයවයි.

අවශ්‍ය පාඩම් ආවරණය කරගැනීමට.
නොතේරුන කොටස් නැවත හරියට ඉගෙනගැනීමට.
ප්‍රශ්න පත්තර සාකච්ඡා කරගැනීමට.
විශේෂ නිර්දේශය සීග්‍රයෙන් පුණරීක්ශනය කරගැනීමට.
මේ ඕනෑම ආකාරයකට හෝ කීපයකට පන්තිය පවතිනවා ගත හැක...

ඔබට ගැලපෙන පන්තිය මෙයද කියා තෝරාගැනීමට පලමු දිනය සදහා පන්තිය ගාස්තුව අර්ධයක් පමණක් අයකරයි.

නුගේගොඩ - රොටරි පවත්වන අපගේ GROUP CLASS වලට සම්බන්ධ වී මාසික සාමාන්‍ය පන්ති ගාස්තු යටතේ අමතර පාඩම් ඉක්මනින් ආවරණය කරගැනීමටද අවස්තාව ලබාදේ...

වසර 7 කට අධික කාලයක් නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති පවත්වා ඉහලම ප්‍රතිඵල ලබාදී ඇති වැඩපිළිවෙළකි...

ඔබ හොයන Physics Individual class එක, Group class එක මෙයයි...

Call: 0767 901 926
Whatsapp: 0767 901 926
935 viewsManoj Madusanka, 11:29
ओपन / कमेंट
2023-05-20 13:45:56 Mathsඅපි Official pinned « 2021 උසස් පෙල පළාත් අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු (Provincial Test Marking Schemes) https://t.me/MathsApiOfficial මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍ර 2021 (Central Province) රසායන විද්‍යාව (Chemistry) පිලිතුරු (Marking Scheme) https:/…»
10:45
ओपन / कमेंट
2023-05-20 06:01:10 2021 උසස් පෙල පළාත් අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු (Provincial Test Marking Schemes) https://t.me/MathsApiOfficial



මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍ර 2021 (Central Province)


රසායන විද්‍යාව (Chemistry)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/central-province-chemistry-2021-last_9.html


භෞතික විද්‍යාව (Physics)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/central-province-physics-2021-last-term_9.html


ජීව විද්‍යාව (Biology)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/central-province-biology-2021-last-term_9.html



වයඹ පළාත් ප්‍රශ්න පත්‍ර 2021 (North Western Province)


රසායන විද්‍යාව (Chemistry)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/north-western-province-chemistry-2021_11.html


භෞතික විද්‍යාව (Physics)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/north-western-province-physics-2021_11.html


ජීව විද්‍යාව (Biology)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/north-western-province-biology-2021_11.html



සබරගමුව පළාත් ප්‍රශ්න පත්‍ර 2021 (Sabaragamuwa Province)


රසායන විද්‍යාව (Chemistry)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/sabaragamuwa-province-chemistry-2021_11.html


භෞතික විද්‍යාව (Physics)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/sabaragamuwa-province-physics-2021-last_11.html


ජීව විද්‍යාව (Biology)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/sabaragamuwa-province-biology-2021-last_11.html



බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර 2021 (Western Province)


භෞතික විද්‍යාව (Physics)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/western-province-physics-2021-last-term_9.html


ජීව විද්‍යාව (Biology)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/western-province-biology-2021-last-term_9.html



දකුණු පළාත් ප්‍රශ්න පත්‍ර 2021 (Southern Province)


සංයුක්ත ගණිතය (Combined Maths)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/01/southern-province-combined-maths-2021_21.html


රසායන විද්‍යාව (Chemistry)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/01/southern-province-chemistry-2021-last_21.html


භෞතික විද්‍යාව (Physics)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/01/southern-province-physics-2021-last_21.html


ජීව විද්‍යාව (Biology)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/01/southern-province-biology-2021-last_21.html



ඌව පළාත් ප්‍රශ්න පත්‍ර 2021 (Uva Province)


රසායන විද්‍යාව (Chemistry)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/uva-province-chemistry-2021-last-term_9.html



උතුරු මැද පළාත් ප්‍රශ්න පත්‍ර 2021 (North Central Province)


භෞතික විද්‍යාව (Physics)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/north-central-province-physics-2021_11.html


රසායන විද්‍යාව (Chemistry)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/north-central-province-chemistry-2021_11.html


ජීව විද්‍යාව (Biology)
පිලිතුරු (Marking Scheme)
https://www.mathsapi.com/2022/02/north-central-province-biology-2021_11.html



මධ්‍යම, වයඹ, සබරගමුව, බස්නාහිර, දකුණු ඌව සහ උතුරු මැද පළාත් වල පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර 88ක් Download කරගන්න.
Link : https://www.mathsapi.com/2019/08/advanced-level-provincial-test-papers.html


Team Maths අපි
www.MathsApi.com
https://t.me/MathsApiOfficial
1.1K viewsManoj Madusanka, 03:01
ओपन / कमेंट
2023-05-19 14:45:57
TTI අවුරුදු 5ක පේපර්ස් සමග ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6ක්

TTI/NDES Past Papers and Model Papers

#Link
https://www.mathsapi.com/2019/01/ndes-tti-aptitude-test-past-papers-and.html


@MathsApiOfficial
1.4K viewsManoj Madusanka, 11:45
ओपन / कमेंट
2023-05-18 16:57:00 *Miha Institute*

*Miha English program*
*15th Batch*
*නව පාඨමාලා ආරම්භය මැයි 27*

*First Day FREE*

*Register Now*

https://forms.gle/3wDucn34Ez6ybsLX6

*WhatsApp Group:*

https://chat.whatsapp.com/IYMulQ0Y6aX2ZTwsImlLg4

*English නිසා ජීවිතේම අව්ල් වෙලාද?*
*යාලුවෝ English කතාකරද්දි ඔයා කොන් වෙනවද තාම ?*
*English ඔයාගේ life skill එකක් කරගන්න ආසද ?*

*මෙන්න ඔයාට හොදම chance එකක්…*

ඔයා විශ්වවිද්‍යාලය ශිෂ්‍යයෙකක් නම්, උසස් පෙල හදාරපු හෝ හදාරන සිසුවෙක් නම්, රස්සාවට English බාධාවක් උන කෙනෙක් නම්, කොටින්ම English කියන දේ ජීවිතයට අවශ්‍යම කෙනෙක් නම් මේ අවස්තාව ඔබ වෙනුවෙන්මයි.

මූලික අදියරේ ඉදන් grammar ඉගන ගන්න ගමන්,

Reading
Writing
Speaking
Vocabulary

නිසි අවබෝධයක් සහිතව ඉගැන්වීමේ රටාව අප සතුයි.

confidence පිට ඕනම තැනක English කතා කරන්න.
සුපිරියටම lab report එකක්, practical එකක්, essay එකක් ලියාගන්න ඕනද?

*වැදගත්ම දේ*

හිර වෙන්නේ නැතුව English කතා කරන්න, presenting කරන්න, audience එකක් ඉස්සරහ හොදට perform කරන්න ඔයත් කැමතිද?
එහෙනම් බය නැතුව join වෙන්න.

ඔයාලා හැමෝටම හොඳ ඉංග්‍රීසි කතා පුහුණුවක් දෙන්න "SPEAK-IN-ROOM" කියලා අලුත් වැඩකුත් තියෙනවා. ඒ නිසා English වලට බය ඔයා English බය කරන්න ලෑස්ති වෙන්න.

*ආරම්භය : මැයි මස 27 සෙනසුරාදා සවස 03:00*


එදිනට සහභාගි විය නොහැකි සිසුන් සදහා ඉරු දින සවස 03:00ට RECORDING CLASS.

*Miha Institute මගින්පෙර පැවති පාඨමාලාවන්ගේ සිසුනේ ප්‍රතිචාර අපගේ Youtube පිටුව ඔස්සේ දැකබලා සාර්ථකත්වය ඔබම තහවුරු කරන්න.* ‍

https://www.youtube.com/playlist?list=PLaAtlxtaQetCoaENaBBrzUcEIgxBSVCmr

*මෙහෙයවීම*
S.A. Tharusha Manuhara
B.Sc. Animal Science and Fisheries ( U. G.) University of Peradeniya
Dip. In Pearson ( UK )
Dip. In IHRA UoC

පාඨමාලා ආරම්භය : 2023 මැයි මස 27 දින
පුරා මාස හතරක්
සම්පූර්ණ ගාස්තුව රු.3500/=ක් පමණයි.

*ලියාපදිංචි වීම පහත ෆෝමය පුරවා submit කිරීමෙන් සිදුකල හැක.*

https://forms.gle/3wDucn34Ez6ybsLX6

*විමසීම්:*
Whatsapp/Mobile
071 282 1572 (Thushan Damintha )
075 798 9656 (Tharusha Manuhara )
E-mail: mihainstitute@gmail.com
Web: Mihainstitute.com
face book: MIHA institute
Instagram: MIHA INSTITUTE
1.5K viewsManoj Madusanka, 13:57
ओपन / कमेंट