Get Mystery Box with random crypto!

Pure Maths ටික නොමිලේ ගොඩ දාගෙන ආයිත් වැඩ කරන track එකට එමුද ? | Mathsඅපි Official

Pure Maths ටික නොමිලේ ගොඩ දාගෙන ආයිත් වැඩ කරන track එකට එමුද ?

එහෙනම් ප්‍රමාද නොවී අපගේ සීග්‍ර පුනරීක්ෂණ පාඨමාලාවට එකතු වෙන්න.

ආවරණය කරනු ලබන ඒකක - 100% Free

භින්න භාග
අසමානතා
මාපාංක ශ්‍රිත හා ප්‍රස්ථාර
වර්ගජ සමීකරණ
ත්‍රිකෝණමිතිය
සීමා
අවකලනය
අනුකලනය
ගණිත අභ්‍යුහනය
ද්විපද ප්‍රසාරණය
ශ්‍රේණි
න්‍යාස හා නිශ්චායක
සංකරණ හා සංයෝජන
සංකීර්ණ සංඛ්‍යා
සරල රේඛාව
වෘත්තය

2023 හා 2024 දිවයිනේ ඕනෑම අයෙකුට නොමිලේ සම්බන්ධ විය හැක. Online Live ලෙස පැවැත්වේ.

නිබන්ධන සහ Zoom Link ලබා ගැනීමට whatsapp group එකට join වෙන්න -
https://chat.whatsapp.com/GgWtaCeCUe58SaeZmy15y5