Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 3

2023-06-13 23:09:53
489 viewsSasiru Anjana, 20:09
ओपन / कमेंट
2023-06-13 15:58:50 Mathsඅපි Official pinned a video
12:58
ओपन / कमेंट
2023-06-13 15:58:46
2025 සිද්ධාන්ත
ජුනි මස සම්පූර්ණයෙන්ම නොම්ලේ

ඉගෙනීමට කැමති ආර්ථික අපහසුතා ඇති දරුවන්ට ව්භාගය තෙක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගි විය හැක .

2025 සිද්ධාන්ත (Theory ) නව පන්ති ආරම්භය

Whastsapp group:
https://chat.whatsapp.com/KM0jIa0PKAsD1vT7yXCP2D

සිප්යානා-මාතර
ජුනි 17 සෙනසුරාදා ප.ව 1.30-4.30

සාත්රා-තංගල්ල
ජුනි 18 ඉරිදා පෙ.ව 8.30-11.30

අනෙකුත් පන්තිකාල සටහන...
Telegram link :
https://t.me/+V8ZzrPKNmQllYjFl

2024 Theory
සිප්යානා-මාතර
සෑම සෙනසුරාදාම
පෙ.ව 8.30 -12.00

සාත්රා-තංගල්ල
සෑම ඉරිදාම
ප.ව 1.30 -4.30 pm

2023 Revision
සිප්යානා-මාතර
ඒකක පුණරීක්ෂණය +Paper class
සෑම අගහරුවාදා
පෙ.ව 8.30 -4.00


සාත්රා-තංගල්ල
ඒකක පුණරීක්ෂණය +Paper clasd
සෑම බදාදාම
පෙ.ව 8.30 -4.00

Facebook : https://www.facebook.com/ravindu.hansana.35?mibextid=ZbWKwL

Youtube :https://youtube.com/@ravinduvithanage63

රවිදු විතානගේ

B.Sc. Honours (Special) in Applied Mathematics University of Sri Jayewardenepura

MPhil in Applied Mathematics(Reading)
739 viewsManoj Madusanka, 12:58
ओपन / कमेंट
2023-06-13 13:05:07
@MathsApiOfficial
866 viewsManoj Madusanka, 10:05
ओपन / कमेंट
2023-06-12 14:38:19 Mathsඅපි Official pinned a photo
11:38
ओपन / कमेंट
2023-06-12 14:38:14
මෙවර සාමාන්‍ය පෙළට මුහුණ දී 2025 උසස් පෙළ විභාගය සදහා විද්‍යා/ගණිත විෂයන් තොරාගන්නා දරුවන්ගේ වෛද්‍ය/ඉංජිනේරු සිහින සැබෑ කරවන භෞතික විද්‍යා පාඨමාලාව ආරම්භ වේ.

නව පන්ති ආරම්භය:
ජුනි 17 සෙනසුරාදා උදේ 8.00 බණ්ඩාරවෙල APS ආයතනයේදි

නවක සිසුන් සදහා විමසීම් 0778219376 අංකයට දුරකථන ඇමතුමක් හො වට්ස්ඇප් පණිවිඩයක් මගින් සිදුකල හැක.
1.1K viewsManoj Madusanka, 11:38
ओपन / कमेंट
2023-06-12 10:45:58 Mathsඅපි Official pinned a photo
07:45
ओपन / कमेंट
2023-06-12 10:45:53 Mathsඅපි Official pinned a photo
07:45
ओपन / कमेंट
2023-06-12 10:45:52
A/L 2025
O/L වලින් පසු වෛද්‍ය , ඉංජිනේරු සිහින දකින ඔබ වෙනුවෙන්ම A/L සදහා මීගමු පුරවරයේ විශ්වාසනීයම ඇදුරු මණ්ඩලය ...

ආරම්භක සම්මන්ත්‍රණය සදහා ලියාපදිංචි වීමට පහත link එකෙන් Whatsapp group එකට එක් වන්න….

Whatsapp - https://chat.whatsapp.com/FEFEvkfbjle1VyBM95wzFQ
1.1K viewsManoj Madusanka, 07:45
ओपन / कमेंट
2023-06-12 03:31:07
ශ්‍රී ලාංකේය සංයුක්ත ගණිතයේ
අතිශයින්ම වැඩ කරවන, වැඩ ගන්න පන්තියේ
2025 THEORY අතිශයින්ම වැඩ කරවීම...

පළමු කණ්ඩායම - ජූනි 14 බදාදා උදේ 8.00-12.00
දෙවන කණ්ඩායම - ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 8.00-12.00

ගියවර 2020/2021 ප්‍රතිඵල ලේඛණයේ අප කෑගලු දිස්ත්‍රීක් 2, 5, 7, 10 ඇතුලුව සම්බන්ධ වූ සිසුන් පිරිසගෙන්,
- A, B සාමාර්ථ 50% ට ආසන්නව,
- සමත්වීමේ ප්‍රතිශතය 98 % ට වැඩි,
- වැඩිම සිසුන් පිරිසක් ඉංජිනේරු පීඨයටත්,
- වැඩිම සිසුන් පිරිසක් සරසවියටත්,

අප දායාද කළ වගයි. මේ ඔබේ වාරයයි!!!
1.2K viewsManoj Madusanka, 00:31
ओपन / कमेंट