Get Mystery Box with random crypto!

2025 උසස් පෙළට ලංකාවේම සංයුක්ත ගණිතය තේරීම අප විශිෂ්ඨ වන | Mathsඅපි Official

2025 උසස් පෙළට

ලංකාවේම සංයුක්ත ගණිතය තේරීම

අප විශිෂ්ඨ වන්නේ...

විභාගයට මාස 3කට පෙර මුලු විෂය නිර්දේශයම ක්‍රමානුකූලව ආවරණය කිරීම

1980 සිට උසස් පෙළ විභාග ගැටළු සාකච්ඡා කිරීම

Rapid test වැඩසටහන යටතේ සෑම දිනකම පැයක් බැගින් වූ ප්‍රශ්න පත්‍රයක්,marking scheme ලබාදීම හා සාකච්ඡා කිරීම

Ranking paper වැඩසටහන යටතේ මුලු දිවයිනේම අපගේ පංති සම්බන්ධ වන දරුවන්ට A/L හා සමාන ප්‍රශ්න පත්‍රයක් ලබා දී සිසුන් ලබා ගත් Rank එක ලබා දීම

සති 50 ප්‍රශ්න පත්‍ර 50 වැඩසටහන යටතේ අනුමාන ප්‍රශ්න පත්‍ර 50ක් සාකච්ඡා කිරීම,එහිදී නියමිත කාලයට ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කරවීම,ලකුණු ලබා දීම,marking scheme ලබා දීම හා සාකච්ඡා කිරිම

මේ පංතිය ඔබටයි..!

යාවත්කාලීන වන තොරතුරු අපේ telegram group එකෙන්

https://t.me/combined_maths_with_hasitha_sir


Hasitha madusanka Youtube නාලිකාව ඔස්සේ අප පවත්වන ලද නොමිලේ සම්මන්ත්‍රණ හා විෂය නිර්දේශයේ ප්‍රධාන පාඩම් මුල සිට නැරඹීමට ඔබට අවස්ථාව ඇත.

https://youtube.com/@whmadu1


සියලුම පන්ති විමසීම්
Tel 0772654198
0763610249
WhatsApp 070 339 9339