Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 194

2021-05-15 10:40:38 Mathsඅපි Official pinned a photo
07:40
ओपन / कमेंट
2021-05-15 10:40:32
Theory මගහැරුණු දරුවන්ට වුවද පැහැදිලිව තේරුම ගත් හැකි පරිදි සංකීර්ණ විෂය කරුණු සරල ලෙස කියාදෙන හොදම combined Maths(Applied ) පන්තිය.

විභාගය තුලදි Aplied paper එකට 100න් 15 ක් සෘජුවම පහසුවෙන් ගත හැකි සරල අනුවර්තීය චලිතය ඒකකය සදහා පලමු දින ඔබට නොමිලේ සහභාගි විය හැක.

Online revision පන්තිය සදහා සහභාගි වන සිසුන් පහත link එකෙන් group එකට සම්බන්ද වන්න.

whatsapp 01 :
https://chat.whatsapp.com/DmOU6Tmh3LhAJ7LnTbYHzM

Telegram :
https://t.me/joinchat/FCV07mkUlOYyYzQ1

whatsapp 02 :
https://chat.whatsapp.com/GsZapLJl8gCEQ48EqxvQ7j
2.4K viewsManoj Madusanka, 07:40
ओपन / कमेंट
2021-05-14 16:24:32 ඔයාලා කැම්පස් එකට එන ටාගට් මොන බාධා ආවත් මැද්දෙන් හලා ගන්න එපා.

අනිත් එක මට මතකයි 2018 එහෙම ලංකාවෙ පලවෙනි 10 ඇතුලෙ හිටපු ළමයි දෙන්නෙක් කොළඹ පිසිකල් ගියා. ඒ වගෙ ඉන්ජිනියරින් යන්න ලැබිලත් ඉගෙන ගන්න ආස අය පිසිකල් කරනවා. තව සමහර පෞද්ගලික ආයතන වල පිසිකල් කරපු අය අය යටතෙ ඉන්ජිනේරුවෝ වැඩ කරනවා(හොයලා බලන්න).

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා උදාහණයකට ගන්න. එතුමාට 1974 දී maths A2 B2 ලැබිල (ලංකාවෙ 8 වෙනියා) වෙලත් ඉංජිනේරු පීඨයට ඇතුළු නොවී phisical science general degree එකක් කරලා SLAS ගිහින් උපරිම තැතට ආවා.

අන්තිමට මං මෙහෙම දෙයක් කියන්නම් නන්ගියෙ මල්ලියෙ විශ්ව විද්‍යාලය කියන්නෙ එලෙවල් ටියුෂන් වගෙ නෙමෙ. උගන්නන තැනක් නෙමෙ අපි තනියම ඉගෙන ගන්න ඕන තැනක්. ලෙක්චරස්ලා අපිට කියල දෙන ප්‍රමාණය පාඩමක් කරලා හදන ගණන් එහෙම මදි. ඔයාල දැනුම හොයන් යන්න. තනියම වැඩ කරන්න. පිසිකල් කරලා හොද ක්ලාස් එකක් එක්ක ඩිග්‍රි එක කරගන්න කවදාවත් ඔයාට ජොබ් නැති වෙන්නෙ නෑ. ජෙනරල් එකක් ගත්තත් external masters apply කරලා පවා ගොඩ ගිය අය ඕන තරම් ඉන්නවා. තව මේ ගැන විස්තර දැනගන්න " Iq labs" වගේ යූ ටියුබ් චැනල් බලන්න. ජය වෙවා හැමොටම!

විස්තරේ ගෙනාපු මම Pahandi Bamunusinghe
ඉදිරිපත් කිරීම Maths අපි
2.7K viewsManoj Madusanka, 13:24
ओपन / कमेंट
2021-05-14 16:24:32 Physical Science හෙවත් භෞතීය විද්‍යා උපාධිය ගැන දැනගන්න මුලින්ම මේ ලිපිය කියවලා එන්න.

https://www.mathsapi.com/2020/11/physical-science-degree-in-sri-lanka.html

********
පිසිකල් හොදද ජොබ් නැද්ද????

ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි, පිසිකල් සයන්ස් නොකර වෙන දෙයක් කරනවද පිසිකල් සයන්ස් ගිහින් teaching ඇරෙන්න වෙන දෙයක් කරන්න බැරිද කියන එක.

ඇත්තටම කිව්වොත් එහෙම එකක් නෑ. ලංකාව වගෙ රටක පිසිකල් සයන්ස් කියන එක පිලිගැනිමක් නෑ. ඒක කියන්න ඕන ඒත් ඇමරිකාව වගෙ යුරෝපා රටවල් ගත්තම ගොඩක් mathematicianලට ගොඩක් ලොකු තැනක් සහ ඉහල පිලිගැනීමක් තියෙනවා.

ඇත්තමට ගොඩක් අය පිසිකල් සයන්ස් කරන්න බයයි ඒකට මං හේතු ටිකක් උනත් පහලින් කියන්නම්.

ඒලෙවල් කරපු ගොඩක් ළමයි පිසිකල් ගැන ගෲප් වල අහන කොට ගොඩක් අය කියන කතාවක් තමයි,
" අපො මල්ලි /නන්ගි පිසිකල් නම් කරන්න එපා. පිසිකල් කරලා ජොබ් නෑ මුකුත් කරගන්න බෑ."

ඉතින් ගොඩක් ළමයි පිසිකල් යන්න බයයි කරන්න බයයි. ඉතින් ඔයලාට ඔය කතාව කියන අයිය හෝ අක්කා ගැන හොයල බලන්න. එයාල පිසිකල් සයන්ස් ඩිග්‍රී එකක් කරලා නම් තියෙන්නෙ එයාලගෙන් අහන්න අයියෙ අක්කෙ ඔයා කලෙ පිසිකල් සයන්ස් ඩිග්‍රි එක මොකක්ද අක්කගෙ /අයියගෙ GPA එක කොහොමද??
අක්කගෙ/ අයියගෙ බැජ් එකෙ පිසිකල් සයනස් කරපු හැමොම ගොඩ ගිහින් නැද්ද එතකොට හැමොම ටීචින්ද කරන්නෙ ??? කෙලින්ම අහන්න.

එතකොට එයාල දෙන උත්තර අහන්න. හොදට බැලුවොත් ඕන කෙනෙක්ට තේරෙයි ඔය පිසිකල් සයන්ස් ගිහින් ජොබ් නැ රස්සවල් නෑ කියන හැම කෙනාම එයාග්‍ර් ඩිග්‍රි එක ආසාවකින් කරපු කෙනෙක් වෙන්න බෑ. එයාට ටාගට් එකක් තිබිලා නෑ. එහෙම උනා නම් ඒ පුද්ගලයයා අවුරුදු 3 ඩිග්රි එක ඉවර කරලා අද රස්සාවල් නැතුව අනිත් මිනිස්සුන්ට උපදෙස් දිදි ඒක කරන්න එපා කියෙන්නෙ නෑ.

අනිත් එක ජීවිතෙ දිනපු කිසිම මනුස්සයෙක් තව කෙනෙක්ට උත්සහ කරන්න එපා කියන්නෙ නෑ. හැබයි කෙනෙක් දෙයක් උත්සහ කරලා ගොඩ යන්න නම් ඒ කෙනට හොද කැපවීමක් තියෙන්න ඕන.

(( හිතන්න ඒලෙවල් මැත්ස් කරන්නෙ බුද්ධිමත් ළමයි නේ???))

තව දෙයක් කියන්න ඕන මේක හැමොටම පොදු දෙයක් මටත් මේක පොදුයි. අපි හැමොටම ඉලක්ක තියෙනවා අපී ඕලෙවල් A8,A9 දාලා ගැම්මට උසස් පෙල මැත්ස් සයන්ස් කරන්න එනවා අපිට කෙලවෙන්න ප්‍රදාන කාරනව මොකක්ද? අපි හිතනවා ආපු මුලම ආහ්හ් වැඩ නවයයි නෙ තිබුනෙ. ඕක මොකක්ද එලෙවල් සබ්ජෙක්ට් තුනනෙ ඕක ගේමක් නැ කියලා. එදා ඉදන් ඔන්න ඒලෙවල් කෙල වෙනවා රිසාල්ට් ආවම ඒක්කො ෆේල් නැත්තම් S3 ඕක ලැබුනම අපෙ ළමයි මොකො කරන්නෙ. මෝටිවේෂන් හොයනව අක්කලා අයියලගෙ කතා අහනවා පෝස්ට් දානවා. ඔයලගෙ ප්‍රශ්න වලට අනුන්ගෙන් උත්තර හොය හොය ඔයාලගෙ වැරදි සාධාරණිකරනය කරගන්නවා. ඊට පස්සෙ සෙකන්ඩ් ශයි එක වේවා තර්ඩ් ශයි එක වේවා ගැම්මට ප්ලැන් ගහල ෆෝන්, ෆේස්බුක් අයින් කරලා කරනවා. ඕකත් උපරිම සතියක් කරයි ඊට පස්සෙ නෑ. පරණ ට්‍රැක් එකෙම ආයි යන්නෙ.

(මේ කියන්නෙ 85%කගේ වගෙ කතාව. හැබයි කියන්න ඕන තව පිරිසකුත් ඉන්නවා තමන් අතින් උන අඩුපාඩු වැරදි හදන තමන් හදා ගත්ත ටාගට් එකෙම ගිහින් තමන්ගෙ ඉලක්ක සපුරගන්න එයාලට නෙමෙයි මේක අදාල..)

ඉතින් ඔය වගෙ තමයි විශ්ව විද්‍යාල අධ්‍යාපනයත්. මුලින්ම කියන්න ඕන හොද රිසාල්ට් දාලා කැම්පස් ආපු නන්ගිලා මල්ලිලා හැමොම ගොඩක් වාසනවන්තයි ඔයලා වගෙ නෙමෙයි කැම්පස් යන්න බැරුව කැම්පස් ආපු නැති ගොඩක් ලමයි ඉන්නවා හරියට දුක් වෙන. ඉතින් තමන්ට මොන කෝස් එක ආවත් ඔයා කැමත් දේ කරන්න ඕන ඔයා ආස සබ්ජෙක්ට් ඔයලා කරන්න ඕන. එතකොටයි ඕනම කෙනෙක්ට ජීවිතෙ ඉස්සරහට යන්න පුලුවන් වෙන්නෙ.

මං දැන් මාතෘකාවට එන්නම් පිසිකල් සයන්ස් කියන්නෙ ඇත්තටම ඉන්ජිනියරින් වගෙ නෙමෙයි. ඉන්ජිනියරින් ඩිග්‍රිය අවුරුදු 4 එයාලට ගැඹුරට ගණිතයෙ සිද්ධාන්ත කරන්නෙ නෑ. එයාල කරන්නෙ ගණිතයෙ යෙදීම් එයාලට ඩිග්‍රි එක ලැබුනම රස්සවල් හම්බෙනවා. ඒ හම්බෙන රස්සාවත් එයාලා කරපු වැඩ අනුව තමයි තමන් දක්ෂ නම් තමන්ට කොහෙ ගියත් තැන හම්බෙනවා.පිසිකල් කියන්නෙ එහෙම ඩිග්‍රි එකක් නෙමෙ ඔයල මහන්සි වෙන්න ඕන. ගොඩක්ම තියරි පැත්ත ගැඹුරට සාකච්ඡා කරනවා.

ඉතින් තමන් මහන්සි වෙලා කලොත් තමන් හොදට වැඩ කලොත් ක්ලාස් එකක් එක්ක ඩිග්‍රි එක ගන්න පුලුවන්. සාමන්‍යෙන් පිසිකල් යන කෙනෙක්ට මං නම් කියන්නෙ අවුරුදු 3 ජෙනරල් එකක් අරන් එන්න බලන් යන්න එපා. ඔයාලත් ඊට පස්සෙ වැටෙන්නෙ අර පිසිකල් ගිහින් ටීචින් තමා කියන අයියලා අක්කලගෙ කුලකයට. එතැනට යන්නෙ නැතුව පිසිකල් ගිහින් ස්පෙශල් එකක් කරලා. ඔයලාගෙ ටාගට් වලට යන්න බලන්න.

අනිත් එක තමයි ගොඩක් ළමයි අහන්ව පිසිකල් ගිහින් කරන්න මොකක්ද හොද සබ්ජෙක්ට් කියල. එහෙම එකක් නෑ. ඔයලා පිසිකල් කොහෙ ගියත් ඔයා ආසම හා ඔයලාට ලේසිම දේ කරන්න. කෙමෙස්ට්‍රි වලට ආස නම් කෙමෙස්ට්‍රි කරන්න මැත්ස් ආස නම් මැත්ස් පැත්තෙන් ඔයාලගෙ ඩිග්‍රි එක හොද රිසාල්ට් එක්ක ගන්න ඔයලාට ලේසි හොදට පුලුවන් සබ්ජෙක්ට් කරන්න. කොටින්ම තමන් කරන විෂයන්ට ආදරෙ කරන්න. ඒවා එක්ක ජීවත් වෙන්න.
2.6K viewsManoj Madusanka, 13:24
ओपन / कमेंट
2021-05-14 16:24:06
2.5K viewsManoj Madusanka, 13:24
ओपन / कमेंट
2021-05-14 13:39:00
Physical Science Degree in Sri Lanka

භෞතීය විද්‍යාව යනු සෑම අංශයකම පාහේ රැකියා අවස්ථා ඇති විශාල විෂය පථයක් සහිත ඉතා පුළුල් මාතෘකාවකි. එබැවින් සෑම විශ්ව විද්‍යාලයකටම මෙම විෂය පථය මුළුමනින්ම ආවරණය කිරීමට නොහැකි වන අතර සෑම විශ්ව විද්‍යාලයකම විශේෂ හා සාමාන්‍ය උපාධි සඳහා තරමක් වෙනස් විෂය මාලාවක් දැකගත හැක.

එහෙත් Maths, Statistics, Physics සහ Chemistry වැනි ප්‍රධාන විෂයයන් සෑම භෞතික විද්‍යා විෂය මාලාවකටම පොදු වන අතර, එම තීරණාත්මක තීරණය ගැනීමට පෙර ඔබගෙන් බහුතරයකට වඩා හොඳ අදහසක් ලබා දීම සඳහා මෙම ලිපියෙන් ඒවා සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

ලිපිය සදහා විශේෂ ස්තූතිය YGSLc
#Team_Mathsඅපි ඉදිරිපත් කිරීමක්.

Link : https://www.mathsapi.com/2020/11/physical-science-degree-in-sri-lanka.html

@MathsApiOfficial
3.0K viewsManoj Madusanka, 10:39
ओपन / कमेंट
2021-05-14 09:31:29
මේ Link එකට ගිහින් දැන්ම ලියාපදිංචි වෙන්න !

https://kelani.lk/registerOnline/

වැඩි විස්තර මේ අංක වලට කතාකරන්න !

0777 721568
011 2987743

මේ පාඨමාලාවක අවසානේ ඔයාලට පිළිගත් වටිනා සහතිකයකුත් දෙනවා
3.3K viewsManoj Madusanka, 06:31
ओपन / कमेंट
2021-05-13 12:38:18
The Role of a Surveyor in Construction

Surveyor හෙවත් මිනින්දෝරු වෘත්තීය
මිනින්දෝරු විෂය කියන්නේ මොකක්ද?
මිනින්දෝරුවෙකුගේ රාජකාරි මොනවද?
මිනින්දෝරුවෙක් වෙන්නේ කොහොමද?
පඩි එහෙම කොහොමද
මේ සියලු කාරණා ආවරණය වෙන විදිහට අපි සම්පුර්ණ ලිපියක් අරගෙන ආවා. තව මීට අමතරව ඔයා දන්න දේවලුත් තියෙනවනම් පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. Surveyor Department Exams ගැනත් අපි ඉදිරියේදී දැනුවත් කරන්නම්. ජය!
#Team_Maths අපි

Link : https://www.mathsapi.com/2020/01/who-is-surveyor.html

@MathsApiOfficial
2.0K viewsManoj Madusanka, 09:38
ओपन / कमेंट
2021-05-12 16:15:37 Mathsඅපි Official pinned a photo
13:15
ओपन / कमेंट
2021-05-12 15:17:33
ඕනෑම දරුවෙකුට පැහැදිලිව තේරුම ගත හැකි පරිදි සංකීර්ණ විෂය කරුණු සරල ලෙස කියාදෙන හොදම combined Maths පන්තිය.

නව 2023 theory පන්තිය මැයි 14 සිකුරාදා රාත්‍රි 8 ට ආරම්භ වේ.

මැයි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගැන්වීම් සිදු කෙරේ.

සම්පූර්ණ නිබන්ද pdf ලෙස මෙම මාසයේදි ලබා දෙනු ලැබේ.

2023 Theory පන්තිය සදහා සහභාගි වන සිසුන් පහත link එකෙන් group එකට සම්බන්ද වන්න .

Telegram :
https://t.me/joinchat/000pmlmYPYE4NGI1

whatsapp :
https://chat.whatsapp.com/DqEMNI6XcftEKiHm6ZzSzA
2.4K viewsManoj Madusanka, 12:17
ओपन / कमेंट