Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.08K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 192

2021-05-20 18:17:46
2021 අපොස උ/පෙල භෞතික විද්‍යා සම්මන්ත්‍රණය - පදාර්ථ හා විකිරණ ඒකකය - Day 02
4.0K viewsManoj Madusanka, 15:17
ओपन / कमेंट
2021-05-20 17:40:02 Mathsඅපි Official pinned a photo
14:40
ओपन / कमेंट
2021-05-20 17:35:27
University of Kelaniya Financial Engineering Aptitude Test 2021 Application

කැලණිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණවේදී මුල්‍ය ඉංජිනේරුකරණය Financial Engineering උපාධි පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂණය. අයදුම් කරන හැටි ඔක්කොම විස්තර ඇතුලේ තියෙනවා. Model Paper එකක් සයිට් එකට දාලා තියෙන්නේ ඒකත් Download කරගන්න.

Link : https://www.mathsapi.com/2021/05/kelaniya-financial-engineering-aptitude-test.html

@MathsApiOfficial
4.4K viewsManoj Madusanka, 14:35
ओपन / कमेंट
2021-05-20 08:14:29
University of Kelaniya MIT / IT Aptitude Test 2021 Application

කැලණිය MIT කෝස් එක ඇතුලත් වීමේ අභියෝගතා පරීක්ෂණය ගැසට් කරලා තියෙනවා. මේ පාඨමාලාවට ඇතුලත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මුලින්ම මේ අභියෝගතා පරීක්ෂණය සදහා අයදුම් කරන්න. අයදුම් කරන හැටි ඔක්කොම විස්තර ඇතුලේ තියෙනවා.

මේකත් එක්ක ව්‍යාපාර කළමනාකරණවේදී මූල්‍ය ඉංජිනේරුකරණ ගෞරව උපාධි පාඨමාලාව, ශාස්ත්‍රවේදී ගෞරව සිනමා හා රූපවාහිනී අධ්‍යයන උපාධි පාඨමාලාව, කථන හා ශ්‍රවණ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධි පාඨමාලාව, ශාස්ත්‍රවේදී ගෞරව භාෂා පරිවර්තන අධ්‍යයන උපාධි පාඨමාලාව, ක්‍රීඩා විද්‍යාව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව සදහාද අයදුම් කරන්න පුළුවන්.

Link : https://www.mathsapi.com/2021/05/kelaniya-mit-it-aptitude-test.html

@MathsApiOfficial
7.2K viewsManoj Madusanka, 05:14
ओपन / कमेंट
2021-05-20 06:15:30 Mathsඅපි Official pinned a video
03:15
ओपन / कमेंट
2021-05-20 06:08:49
1.0K viewsManoj Madusanka, 03:08
ओपन / कमेंट
2021-05-19 15:15:50 Mathsඅපි Official pinned a photo
12:15
ओपन / कमेंट
2021-05-19 15:15:38
කොරෝනා වසංගත තත්වය හමුවේ ආර්ථික අපහසුතා මැද විභාගයට මූණදීමට වෙර දරණ ඔබට Zoom හරහා නොමිලේ සිදු කරන online පාඨමාලාව.

ජීව විද්‍යා ගණිත අංශයෙන් උසස්පෙළ හදාරන 2021/2022 වසර කණ්ඩායම් නියෝජනය කරන දිවයින පුරාම සිටින දූ දරුවන් සදහා

.. භෞතික විද්‍යාවේ අසීරුම යැයි සම්මත පාඩමක් ..

"ප්‍රකාශ විද්‍යාව "


සිද්ධාන්ත මුලසිට සරලව නමුත් අංගසම්පූර්ණව

නිබන්ධන සහිතව ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව

MCQ කෙටි ක්‍රම

වීඩියෝ හා pdf නිබන්ධනද නොමිලේ


පහත link එක click කර පාඨමාලාවට අදාල Telegram සහ Whatsapp ගෲප් වලට ඇතුලත් වන්න.

Whatsapp Group 1: https://chat.whatsapp.com/E5w4BHkAeVn21KuFHerHZL

Whatsapp Group 2: https://chat.whatsapp.com/FADNoED73W8I2XNExod5ZQ

Whatsapp Group 3: https://chat.whatsapp.com/D839BdXwvGBJE0nugEQu2k

Telegram : https://t.me/joinchat/HROcvsAXs5g4M2Jl

පාඨමාලාව පිලිබද ඉදිරි විස්තර ඉහත ගෲප් මගින් දැනුවත් කරනු ලැබේ.

වැඩිදුර විස්තර සදහා 0702049139 අමතන්න.
2.2K viewsManoj Madusanka, edited  12:15
ओपन / कमेंट
2021-05-19 12:25:39 ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් මෙවර අ.පො.ස. (උ. පෙළ.) භෞතික විද්‍යා විෂය සඳහා පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන්, 11 වන ඒකකය වන පදාර්ථ හා විකිරණ ඒකකය ආවරණය වන පරිදි පැවැත්වෙන online සම්මන්ත්‍රණය.

LIVE: https://fb.watch/5AAEajKfAT/
2.9K viewsManoj Madusanka, 09:25
ओपन / कमेंट
2021-05-18 23:57:00 Mathsඅපි Official pinned a photo
20:57
ओपन / कमेंट