Get Mystery Box with random crypto!

මෙම බාහිර උපාධි පාඨමාලාවන්ට හා දේශන වලට ලියාපදිංචි වීමට , ht | Mathsඅපි Official

මෙම බාහිර උපාධි පාඨමාලාවන්ට හා දේශන වලට ලියාපදිංචි වීමට ,

https://www.kelani.lk/welcome/

වෙබ් අඩවියට පිවිසෙන්න..

ලියාපදිංචිය මැයි 30 දක්වා නොමිලේ !

පෙර වසර වල බාහිර උපාධි පාඨමාලාවන් අවසන් කිරීමට නොහැකි වූ සිසුන්ට හා මෙම වර්ශයේ බාහිර උපාධි හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට නිවසේ සිටම Online දේශන වලට සහභාගී වීමෙන් බාහිර උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ හැකිය ..

මෙම බාහිර උපාධි පාඨමාලාවන් ගැන වැඩි විස්තර දැන ගැනීමට දැන්ම මෙම දුරකතන අංක වලට කතාකරන්න

0777 721568
011 2987743