Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 199

2021-04-26 15:45:04
1.4K viewsManoj Madusanka, 12:45
ओपन / कमेंट
2021-04-26 04:30:04
ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විශ්ව භාෂා අරමුදලේ අනුග්‍රහයෙන් පවත්වන සුබ සාධක Online ඉංග්‍රීසි පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත. පාඨමාලාව අවසානයේ පවත්වන පරීක්ෂණයෙන් සමත්වන ඔබට අපගේ සංගමයේ මුදාව සහිත සහතිකයක් නිකුත් කෙරේ.පාඨමාලාව හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් පහත අංක වලට ඇමතුමක් ලබාදී ලියාපදිංචි වන්න .

071- 8331336
077-6544575
071-3367920
011-5926252
1.4K viewsManoj Madusanka, 01:30
ओपन / कमेंट
2021-04-23 19:10:42
3.3K viewsManoj Madusanka, 16:10
ओपन / कमेंट
2021-04-23 13:59:41
ඔන්න එහෙනම් Maths අපි පවුලේ අලුත්ම සාමාජිකයා * Maths අපි VIP Group * එක මේ විදිහට නිල වශයෙන් සමාජ මාධ්‍යයට මුදා හරිනවා.

VIP කියන නමේ තේරුම පරිදිම අපි මේකට හැමෝවම ගන්නේ නෑ. එහෙම හැමෝම ඇවිල්ලා වැඩකුත් නෑ. එකතු වෙලා ගණන් හදන්න ආසාවෙන් ඉන්න කට්ටියට එකතු වෙලා වැඩ කරගන්න පුළුවන්. මේකට එකතු වෙන්න ප්‍රධාන සුදුසුකම තමයි තමන් යොමු කරන ගණිත ගැටළු වලට අමතරව අනිත් අයගේ ගැටළු සදහාත් උදව් කිරීම. ඉස්සර පරණ ගෘප් එකේ කරා වගේ අද ගණන් ටික දාල පහුවදාට උත්තර ටික බලන්න එන අය එන්න එපා. උසස් පෙල විභාගයට මුහුණ දෙන්න ඉන්න ඔයාට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ෆේස්බුක් එන එක තමන්ගේ ඉගෙනීම් කටයුතු වලට බාධාවක් වෙයි කියලා හිතනවනම් ෆේක් ගිණුමක් හදාගෙන එකෙන් මේ ගෘප් එකට එන්න විතරක් පාවිච්චි කරන්න. ඒකෙන් අනවශ්‍ය දේවල් වලට කාලය ගත වෙන එක වලක්වා ගන්න පුළුවන්.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ අලුතෙන් උසස් පෙළ විද්‍යා ගණිත අංශවලින් ඉදිරිපත් වෙන්න ඉන්න අයට මේක විශේෂ ප්‍රතිලාභයක් වෙයි කියලා හිතනවා. පොඩිම ගානේ ඉදලා හදන්න පටන් ගන්න. එහෙනම් හැමෝටම ජය!
#Team_Mathsඅපි

Link:-
https://web.facebook.com/groups/mathsapigroupvip/
3.6K viewsManoj Madusanka, edited  10:59
ओपन / कमेंट
2021-04-22 16:17:35
G.C.E. Advanced Level (A/L) Biology Past Papers and Answers

අපි කලින් 1989 ඉදන් 2000 වෙනකන් පරණ සිලබස් එකට අනුව ඒ කාලේ තිබ්බ Botany(උද්භිද විද්‍යාව) සහ Zoology(සත්ව විද්‍යාව) පේපර්ස් ටික දුන්නා. මේකෙන් 2006 ඉදන් 2020 වෙනකන් Biology(ජීව විද්‍යාව) ටික ගන්න පුළුවන්.

1989 පරණ සිලබස් පේපර්ස් ටිකයි, 2000න් පස්සේ පේපර්ස් ටිකයි Marking ටිකයි ඔක්කොම මේකට එකතු කරලා තියෙන්නේ. ඉදිරියට එන ඒවත් මේකටම එකතු කරනවා. Link එක save කරලා තියාගන්න. මේ දවස් ටිකේ මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු bio යාලුවන්ට උපරිම සප් එකක් දෙන්නම්. තව ඔයාලට ඕනේ දේවල් තියෙනවනම් පහලින් comment එකක් දාන්න. ජය!
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2021/04/gce-advanced-level-al-biology-past.html

@MathsApiOfficial
1.3K viewsManoj Madusanka, 13:17
ओपन / कमेंट
2021-04-21 16:25:42 Mathsඅපි Official pinned a photo
13:25
ओपन / कमेंट
2021-04-21 16:25:26
G.C.E. Advanced Level (A/L) Zoology Past Papers

ඔන්න එහෙනම් කට්ටිය කාලෙක ඉදන් ඉල්ලපු Bio papers, Notes ටිකත් දෙන්න පටන් ගත්තා. මේ වෙද්දී ගොඩක් website එකට ඇතුලත් කරලා ඉවරයි. ඕනේ කෙනෙක්ට කෙලින්ම ගන්න පුළුවන්. MathsApi.com
තව අපි දිනපතා මේ වගේ එකින් එක දාන්නම් එතකොට හොයාගන්නත් ලේසියිනේ.

මේකේ සත්ව විද්‍යාව 1989 ඉදන් 2000 වෙනකන් දාල තියෙන්නේ. Bio කරන අයනම් දන්නවා ඇති 2000ට කලින් Biology කියලා subject එකක් තිබ්බේ නෑ. Botany(උද්භිද විද්‍යාව), Zoology(සත්ව විද්‍යාව) කියලා විෂය කොටස් දෙක වෙනම තිබුනේ. පස්සේ තමයි ඒ දෙකම එකතු කරලා Biology(ජීව විද්‍යාව) කියන subject එක ඇතුලත් කරේ.

සිලබස් එක පරණ උනාට විද්‍යාව පරණ වෙන්නේ නෑ. පරණ පේපර් වලින් අලුත් ප්‍රශ්න ඕනේතරන් හදනවා. ඒ නිසා මේ ටික අලුතෙන් Bio කරන්න ආපු නංගිලා මල්ලිලට ගොඩක් වැදගත් වෙයි. පරණ සිලබස් කියලා අතාරින්නෙ නැතුව මේ ටිකත් එකතු කරේ ඒකයි. මේ දවස් ටිකේ මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු bio යාලුවන්ට උපරිම සප් එකක් දෙන්නම්. ජය!
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2021/04/gce-advanced-level-al-zoology-past.html

@MathsApiOfficial
1.6K viewsManoj Madusanka, 13:25
ओपन / कमेंट
2021-04-20 19:58:05 Mathsඅපි Official pinned a photo
16:58
ओपन / कमेंट
2021-04-20 15:58:26
G.C.E. Advanced Level (A/L) Botany Past Papers

ඔන්න එහෙනම් කට්ටිය කාලෙක ඉදන් ඉල්ලපු Bio papers, Notes ටිකත් දෙන්න පටන් ගත්තා. මේ වෙද්දී ගොඩක් website එකට ඇතුලත් කරලා ඉවරයි. ඕනේ කෙනෙක්ට කෙලින්ම ගන්න පුළුවන්. MathsApi.com
තව අපි දිනපතා මේ වගේ එකින් එක දාන්නම් එතකොට හොයාගන්නත් ලේසියිනේ.

මේකේ උද්භිද විද්‍යාව 1989 ඉදන් 2000 වෙනකන් දාල තියෙන්නේ. Bio කරන අයනම් දන්නවා ඇති 2000ට කලින් Biology කියලා subject එකක් තිබ්බේ නෑ. Botany(උද්භිද විද්‍යාව), Zoology(සත්ව විද්‍යාව) කියලා විෂය කොටස් දෙක වෙනම තිබුනේ. පස්සේ තමයි ඒ දෙකම එකතු කරලා Biology(ජීව විද්‍යාව) කියන subject එක ඇතුලත් කරේ.

සිලබස් එක පරණ උනාට විද්‍යාව පරණ වෙන්නේ නෑ. පරණ පේපර් වලින් අලුත් ප්‍රශ්න ඕනේතරන් හදනවා. ඒ නිසා මේ ටික අලුතෙන් Bio කරන්න ආපු නංගිලා මල්ලිලට ගොඩක් වැදගත් වෙයි. පරණ සිලබස් කියලා අතාරින්නෙ නැතුව මේ ටිකත් එකතු කරේ ඒකයි. මේ දවස් ටිකේ මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු bio යාලුවන්ට උපරිම සප් එකක් දෙන්නම්. ජය!
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2021/04/gce-advanced-level-al-botany-past-papers.html

@MathsApiOfficial
1.5K viewsManoj Madusanka, 12:58
ओपन / कमेंट
2021-04-19 15:54:42
G.C.E. Advanced Level (A/L) Biology Notes - New Syllabus

ඔන්න එහෙනම් කට්ටිය කාලෙක ඉදන් ඉල්ලපු Bio papers, Notes ටිකත් දෙන්න පටන් ගත්තා. මේ වෙද්දී ගොඩක් website එකට ඇතුලත් කරලා ඉවරයි. ඕනේ කෙනෙක්ට කෙලින්ම ගන්න පුළුවන්. MathsApi.com
තව අපි දිනපතා මේ වගේ එකින් එක දාන්නම් එතකොට හොයාගන්නත් ලේසියිනේ.

මේකේ Unit 1 - ජීව විද්‍යාව හදුන්වා දීම සිට Unit 10 - ව්‍යවහාරික ජීව විද්‍යාව වෙනකන් 12 සහ 13 ශ්‍රේණි දෙකේම කොටස් වල New Syllabus Notes ටික පිළිවෙලට ඇතුලත් කරලා තියෙන්නේ.

අඩුපාඩුවක් වෙලා තිබ්බ Biology Notes ටිකත් ඔන්න එහෙනම් අපි දුන්නා. අලුතෙන් Bio කරන්න ආපු නංගිලා මල්ලිලට ගොඩක් වැදගත් වෙයි. මේ දවස් ටිකේ මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු bio යාලුවන්ට උපරිම සප් එකක් දෙන්නම්. තව ඔයාලට ඕනේ දේවල් තියෙනවනම් පහලින් comment එකක් දාන්න. ජය!
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2021/04/gce-advanced-level-al-biology-notes.html

@MathsApiOfficial
4.0K viewsManoj Madusanka, 12:54
ओपन / कमेंट