Get Mystery Box with random crypto!

G.C.E. Advanced Level (A/L) Zoology Past Papers ඔන්න එහෙනම් ක | Mathsඅපි Official

G.C.E. Advanced Level (A/L) Zoology Past Papers

ඔන්න එහෙනම් කට්ටිය කාලෙක ඉදන් ඉල්ලපු Bio papers, Notes ටිකත් දෙන්න පටන් ගත්තා. මේ වෙද්දී ගොඩක් website එකට ඇතුලත් කරලා ඉවරයි. ඕනේ කෙනෙක්ට කෙලින්ම ගන්න පුළුවන්. MathsApi.com
තව අපි දිනපතා මේ වගේ එකින් එක දාන්නම් එතකොට හොයාගන්නත් ලේසියිනේ.

මේකේ සත්ව විද්‍යාව 1989 ඉදන් 2000 වෙනකන් දාල තියෙන්නේ. Bio කරන අයනම් දන්නවා ඇති 2000ට කලින් Biology කියලා subject එකක් තිබ්බේ නෑ. Botany(උද්භිද විද්‍යාව), Zoology(සත්ව විද්‍යාව) කියලා විෂය කොටස් දෙක වෙනම තිබුනේ. පස්සේ තමයි ඒ දෙකම එකතු කරලා Biology(ජීව විද්‍යාව) කියන subject එක ඇතුලත් කරේ.

සිලබස් එක පරණ උනාට විද්‍යාව පරණ වෙන්නේ නෑ. පරණ පේපර් වලින් අලුත් ප්‍රශ්න ඕනේතරන් හදනවා. ඒ නිසා මේ ටික අලුතෙන් Bio කරන්න ආපු නංගිලා මල්ලිලට ගොඩක් වැදගත් වෙයි. පරණ සිලබස් කියලා අතාරින්නෙ නැතුව මේ ටිකත් එකතු කරේ ඒකයි. මේ දවස් ටිකේ මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු bio යාලුවන්ට උපරිම සප් එකක් දෙන්නම්. ජය!
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2021/04/gce-advanced-level-al-zoology-past.html

@MathsApiOfficial