Get Mystery Box with random crypto!

තේරී පත්වී ඇති උපාධි පාඨමාලාව බැලීම සදහා උසස් පෙළ වර්ෂය සහ විභ | Mathsඅපි Official

තේරී පත්වී ඇති උපාධි පාඨමාලාව බැලීම සදහා උසස් පෙළ වර්ෂය සහ විභාග අංකය ඇතුලත් කරන්න.

Link : https://studentloans.mohe.gov.lk/loan_application/

(කිසිදු පාඨමාලාවක් සදහා සුදුසුකම් නොලබා ඇති සිසුන් සදහා නැවත සලකා බැලීමේ අභියාචනා අයදුම් පත්‍රය (Appeals Form) බාගත කරගෙන පුරවා
Student Loans Division,
Ministry of Education,
980/4A, Wickramasinghe Place,
Ethul Kotte. වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න)