Get Mystery Box with random crypto!

🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
चैनल का पता: @kathamaduraofficial
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 1.17K
चैनल से विवरण

💖 සිත්සේ ලියන්න 💖
✨ කවියෙකු රචකයෙකු වන්න ✨
🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹

🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡
t.me/kathamaduraofficial/511
කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖
Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 2

2022-08-21 12:34:13
මන්දස්මිතික රදවාගෙන පවසමි,
විශ්වීය නිර්මාපකයන්ගේ දෑතින්ම සැදි
ලැක්රිමල් බිදු වලින්
නුඹේ මුහුලැස බොදවී
අතිශයින්ම ඇබ්බැහිකාරක
සිනහව දියවී යන්නට ඉඩනොදෙන්න.
මන්ද,
සුසුම් පොද හා සම
ඒ සැනසීම
එය මතම රැදෙන බැවින්...

-එක් පසැති ප්‍රේමවන්තයා-

මන්දමස්තික- මද සිනහව යන අරුත් දේ.

ලැක්රිමල්- (lachrymal) කදුළු වල විද්‍යාත්මක නම

මුහුලැස-මුහුණ

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats
541 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 09:34
ओपन / कमेंट
2022-08-21 08:11:02
හන්තාන පසුබිමට ප්‍රේමයේ නගරයේ මායිමක් යාවුණ...
තේවාවෙ පින්සාර හඬට හිත ඈඳුණ...
රිද්දනා තරමටම ආදරේ වැඩියෙන්ම පවසන...
නුවර අහසත්,තැනක් ප්‍රේමයේ සියුම් තැන් අඳුරන...

-Yassa-

2022.08.20
13:21
නුවර අහස යට


#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats
459 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 05:11
ओपन / कमेंट
2022-08-19 18:14:02
Share plz

- 𝑷𝒐𝒔𝒕 -

𝑺𝒕𝒂𝒚 𝒕𝒖𝒏𝒆𝒅 𝒘𝒊𝒕𝒉 - @kingdom_family_chanel

𝑫𝒐 𝒚𝒐𝒖 𝒘𝒂𝒏𝒕 𝒕𝒐 𝑺𝒖𝒑𝒑𝒐𝒓𝒕 𝒖𝒔 𝒑𝒍𝒛 𝑺𝒉𝒂𝒓𝒆 𝒐𝒖𝒓 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍
439 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 15:14
ओपन / कमेंट
2022-08-16 06:22:43 රැදෙන්නම ඕනේ පැතුමක්
මග බලන ඇස්වල

මල් උනත් පිපෙන්නම ඔනේ
කටු ඇනුනු හිත්වල

හිනාවක්ව ඉන්නවා නම්
පපු ගැහුන තැන්වල

ප්‍රේමය ලියවිලා දැනුනෙම
යටි හිතේ පොත්වල

ඉතින් ලස්සනම කවි
තිබුනෙම
බලාපොරොත්තු වල,

ලියාගන්න බැරිව
හුස්ම හිරකරගත් බර අංශු වල!

@Ruhiii21
609 views♔ ᗷꀤᎶ ᗷᎧᏕᏕ ♔, 03:22
ओपन / कमेंट
2022-08-13 18:57:33 කතා මැදුර Official_ pinned a photo
15:57
ओपन / कमेंट
2022-08-13 18:57:29
RENT HOUE - Sinhala Mini Series

Second episode released !

Watch now




Thank you !

#SouthernSouth
#rent_house
#mini_series
616 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 15:57
ओपन / कमेंट
2022-08-12 13:02:40
650 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 10:02
ओपन / कमेंट
2022-08-12 12:07:15
නික්මීම..

රිද්මයකට හුරුවූ හදවතේ තැන් තැන්
හෙමින් පිරිමැද පුරවා දමන්නට සිතු හිස්තැන්
නුඹේ රුව ඇඳි සිත්තමේ සිහිලැල් මැකෙන්නට මත්තෙන්
සොඳුර අවසන් වරට කියමි ඉතින් ආයුබෝවන්..


පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats
565 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 09:07
ओपन / कमेंट
2022-08-12 09:36:09 .අපේ විජිතෙක සිනා අරගෙන
නුඹේ ළඟ මට ඉන්න...
යළිත් සසරක හදවතේ ඉඩ
මගෙ නමට පවරන්න...
එතෙක් ළබැදිය,
දුකක් දැනුනොත්
කඳුළු හැම මට දෙන්න...

Vocals-: Dinendra Jayaweera Bandara
Lyrics-: Rasika D Duminda
Music-: Deepthi Jayasooriya

සමාජෙ අතරට යන්න ඕන මේ ගීත...Trending එන හරසුන් ගීතවලට වඩා..

ගීතයේ සියලුම අයිතිය ඉහත සඳහන් මහත්ම/මහත්මියන් සතු අතර, මේ හුදෙක් මේ ගීතය පළ කිරීමක් පමණක් බැව් කරුණාවෙන්
සලකන්න


#Kathamadura_Songs

@kathamaduraofficial
465 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 06:36
ओपन / कमेंट
2022-08-12 09:22:49 Photographs By Nethmi
419 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 06:22
ओपन / कमेंट