Get Mystery Box with random crypto!

.අපේ විජිතෙක සිනා අරගෙන නුඹේ ළඟ මට ඉන්න... යළිත් සසරක හදවතේ ඉ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

.අපේ විජිතෙක සිනා අරගෙන
නුඹේ ළඟ මට ඉන්න...
යළිත් සසරක හදවතේ ඉඩ
මගෙ නමට පවරන්න...
එතෙක් ළබැදිය,
දුකක් දැනුනොත්
කඳුළු හැම මට දෙන්න...

Vocals-: Dinendra Jayaweera Bandara
Lyrics-: Rasika D Duminda
Music-: Deepthi Jayasooriya

සමාජෙ අතරට යන්න ඕන මේ ගීත...Trending එන හරසුන් ගීතවලට වඩා..

ගීතයේ සියලුම අයිතිය ඉහත සඳහන් මහත්ම/මහත්මියන් සතු අතර, මේ හුදෙක් මේ ගීතය පළ කිරීමක් පමණක් බැව් කරුණාවෙන්
සලකන්න


#Kathamadura_Songs

@kathamaduraofficial