Get Mystery Box with random crypto!

🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
चैनल का पता: @kathamaduraofficial
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 1.17K
चैनल से विवरण

💖 සිත්සේ ලියන්න 💖
✨ කවියෙකු රචකයෙකු වන්න ✨
🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹

🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡
t.me/kathamaduraofficial/511
කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖
Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश

2022-09-01 16:25:19
වියැලුණූ
මා සිතුම්
යලි යලී
යයි තෙමී

ඇගේ රුව
සිහි නැගෙයි
හිත පුරා
රිදුම් දී

මගේ
ළාමක සිතුම්
ඉදුල් කළ
ඈ නිසා

නොතෙමෙනා
මුත් දෙනෙත්
සිත යටින්
වැලපෙමි...

#ඇය

An Anxiety of a LOVER
67 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 13:25
ओपन / कमेंट
2022-09-01 15:25:09
අපූරුම හිනාවක්
ඒකනං කොහොමටත් ඉනාවක්
පැත්තකින් බලල ‍ගත්තු ෆොටෝවක්‍‍‍...
එක්තරා ආකාරයක කලාවක්..

ධමනියට නෙවේ සිරාවට
අම්මපා කියන්නෙ
කවි සීරිස් පිරෙන්නම
ලියවෙන්න
ඔහේ රිංගන්නෙම
හදවතේ හීන් සිදුරු අස්සෙන්!

එක්පසැති ප්‍රේමවන්තයා-

පද - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas
@kathamaduraofficial
@kathamadurachats
85 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 12:25
ओपन / कमेंट
2022-08-31 17:17:51
ඉතින් ප්‍රේමිය
නැති ද අවසර
නැවත
නුඹ දෙස
බලා හිදිනට
එදා මෙන්
යලි
සම වැදී ඔබෙ
දිස්නෙ දෙන
රත් කොපුල්
බල බල ?

කවුරුදැයි මා
නොදනිතත් නුඹ
නුඹේ රුව ම සිතේ
මවාගෙන
සිහින මැව්වෙමි 
පිටු පිරෙන්නට
මනස නම් වූ
පොත් මැදුර තුළ

අහිමි නුඹ වෙත
නුඹට නොදැනිම
පෙම් කළෙමි
උමතුවෙන් විලසින්
නුහුරු හැඟුමින්
වෙළුණු මනසින්
අන්ධ වූයෙමි
යොවුනුදාවින්

එක් පසැති වූ
මගේ සිතැගින්
නොවන බව
පැන්සයක
වෙනසක්
වටහා ගත් කළ
මනස අමතා
මම ම කීවෙමි
දැන් සැපයි මට

ඉතින් අවසර
කල් ඉකුත්
ඒ වහල් හැගුමට
සමු දෙන්න මට

යලිත් දවසක
එපා ආලය
ඔබේ මතකය
ඇති ය හොදටම

#ඇය




#kathamadura_nisadas
183 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 14:17
ओपन / कमेंट
2022-08-31 16:44:37 https://telegra.ph/%E0%B7%83%E0%B6%B6-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA-%E0%B6%9A%E0%B7%83%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B1%E0%B6%BA%E0%B7%80---%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-%E0%B6%9A%E0%B7%84%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A-%E0%B6%9A%E0%B6%A7-%E0%B6%9A%E0%B6%AD%E0%B7%80%E0%B6%9A-08-30
190 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 13:44
ओपन / कमेंट
2022-08-30 04:20:50
අවැසි නොවුණී සදක්
වළාවන්ගෙන් නිතර වැසෙනා
නොමැති විට රිවි අඳුරේ තැවෙන

අවැසි නොවුණී මලක්
යනෙන හැමගේ නෙතට ගැටෙනා
උදය පිබිදී සවස පරවෙන

අවැසි නොවුණී තරුවක්
මිළින එළියෙන් නෙතු රවටනා
කල්ප වසරක් දුරින් හිද

එනමුදු,
අවැසි විය නුඹව !
අහඹුවෙන් මුණගැසී
සිත පුරා අරක් ගත්
මා නොහදුනන
මහී දෙවගන
මා උමතු කළ
ෆැන්ටසිය නුඹ... !

#ඇය



@kathamaduraofficial
#kathamadura_nisadas
126 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 01:20
ओपन / कमेंट
2022-08-30 04:20:13
අධි මාත්‍රාවල වැදී..

දැන් දැන් හදවතද
මා සතු නොවන්නා සේය,..

ඉතින් නුබ,.
වඩාත් නිවැරදිය

"ප්‍රේමය ගලන්නේම
සියුම් තැන් විනිවිදය ",.


~Vindy|:••~
116 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 01:20
ओपन / कमेंट
2022-08-28 08:31:06
සඥ්ඤක

ක්ලෝරයිඩ් වලින් කිරි සුදට දිලිසෙන
සරල සංසිද්ධියක් නොවේ සිනහව
කාබන් වලින්ම සුදුවෙච්චි
කාශ්ඨක ඩොටේ පැල්‍පතේ එල්ලා ඇති
කණ්ණාඩි කැබිලිත්තේ සිනාවක් පා
ඇඳගත්තු ලෝකයට
පේන්නට ඇදගත්තු
සංකීර්ණ සිද්ධියකි...

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats
240 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 05:31
ओपन / कमेंट
2022-08-27 18:45:19 පත්තරකාරයා

සරතැසේදිත් වසන්තය අපේක්ෂිත තත්පර
ඉතිරෙන්න හදවතින් වේදනාකාරීම හුස්ම හිස්කර
දෛවයේ කටුක පිටු විසුරුවා දවා අස්කර
ජීවිතේ නවාතැනේ අලවමි, සංගත-විසංගත පාට පත්තර

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats
248 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 15:45
ओपन / कमेंट
2022-08-27 18:32:31
"මා" නොදන්නා නුඹ වෙත,

දුටුව දා සිට
නුඹේ සිනහව
අහිමි විය
නිදි දෙවුදු
උණුසුම

මැවි මැවී
නුඹෙ
රෝස පැහැගත්
දෙකපොලේ සිරි
වැසුණු
නෙත් අග

මා වසාගත් රුදුරු තනිකම
නොදැක නුඹෙ වත දැනෙන පාලුව
නිවන්නට යලි ගැටෙනු දෑසට
නුඹට උමතුව සිටින මාගේ !

ඉතින් ප්‍රේමිය
ඇති ද අවසර
හෙටත්
නුඹ දෙස
බලා හිදිනට
නුඹට නොදැනිම
දැහැන් ගත වී
නොහෙළා ඇසිපිය
උමතු විලසින් ?



#ඇය
248 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 15:32
ओपन / कमेंट
2022-08-27 18:30:05 https://telegra.ph/%E0%B6%A2%E0%B7%80%E0%B6%AD%E0%B6%BA-08-26
232 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 15:30
ओपन / कमेंट