Get Mystery Box with random crypto!

නික්මීම.. රිද්මයකට හුරුවූ හදවතේ තැන් තැන් හෙමින් පිරිමැද පු | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

නික්මීම..

රිද්මයකට හුරුවූ හදවතේ තැන් තැන්
හෙමින් පිරිමැද පුරවා දමන්නට සිතු හිස්තැන්
නුඹේ රුව ඇඳි සිත්තමේ සිහිලැල් මැකෙන්නට මත්තෙන්
සොඳුර අවසන් වරට කියමි ඉතින් ආයුබෝවන්..


පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats