Get Mystery Box with random crypto!

🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
चैनल का पता: @kathamaduraofficial
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 1.17K
चैनल से विवरण

💖 සිත්සේ ලියන්න 💖
✨ කවියෙකු රචකයෙකු වන්න ✨
🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹

🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡
t.me/kathamaduraofficial/511
කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖
Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 8

2022-06-08 02:00:32
අහඹු ආදරය


හෝව් හෝව්
මගේ නම දිශා ( දිශා විජේසූරිය) හැබැයි දැන් නම් Dr.දිශා විජේසූරිය
Mr. ප්‍රසාද් විජේසූරියගෙ සහ Mess. වෙනූශා විජේසූරියගේ එකම දුව
(මගේ පවුලේ විස්තර ඉස්සරහට කියන්නම්කො ඔයාලට )
බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට තේරිලා මගේ උපාධිය සම්පූර්ණ කරපු මම දැන් වෛද්‍යවරියක්

ඒ අතරෙ මට ලැබුන පිස්සු ආදරෙ ගැන ඔයාලට කියන්න තමයි හදන්නෙ



කතාව දානවට කැමතිනම් කමෙන්ට් කරන්න කමෙන්ට් තිබ්බොත් මන් ඉක්මනට පලවෙනි කතාව දාන්නම්.
ඔයාලට වැදගත් දෙයක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලත් හිතනවා


Prasadi
270 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 23:00
ओपन / कमेंट
2022-06-06 16:50:09
අන්ධකාරම හැඳෑවක
තරුකැටත් ගැනගන්න...
සුසුම් පොඳ ගිලිහෙන්න
මාරුතේ කැලඹෙන්න...
අමුතු මුණු මුණු හඬට
එපා දැන් කන්දෙන්න...
සඳ,
ඉතින් දැන්,නුඹත්
ඔය ගමන් බැසයන්න...


පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas
@kathamaduraofficial
@kathamadurachats
249 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 13:50
ओपन / कमेंट
2022-06-05 07:47:26 කතා මැදුර Official_ pinned a photo
04:47
ओपन / कमेंट
2022-06-05 07:46:57
සත්සේ ලියන්න

කවියෙකු රචකයෙකු වන්න

ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.


රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..



කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..

සැමවිටම විනෝදයෙන් සිටීමටද අවශ්‍ය නම් නොපමාව ජොයින් වන්න
220 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 04:46
ओपन / कमेंट
2022-06-05 07:46:39 https://t.me/kathamadura_creations_bot
222 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 04:46
ओपन / कमेंट
2022-06-05 07:46:39
විශේෂ නිවේදනයි!! ඔබේ නිර්මාණ සියල්ලක්ම KMO Creations Bot හරහා යොමුකරන්න..එයට හැර adminලා‍ගේ Inbox ඒමෙන් වළකින්න.ඔබ inbox එවුවහොත් ඔබේ නිර්මාණය චැනලයේ පළවීම ප්‍රමාද ‍වේ.එහෙයින්,වඩාත් කාර්යක්ෂමව වැඩකටයුතු කිරීම සදහා කරුණාකර ඉහත නීති අනුගමනය කරන්න.ඔබට bot භාවිතා කිරීමේදී ගැටලුවක් වෙතොත් පමණක් inbox හරහා විමසන්න.ස්තූතියි

@kathamaduraofficial
229 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 04:46
ओपन / कमेंट
2022-06-05 07:40:40 ස්වීඩනයේ ප්‍රමිතිගත රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයක් වන Oriflame නිෂ්පාදන මිලදී ගැනීමට ඔබට අවශ්‍ය නම් , පහත දුරකථන අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න .
0718653376

Island wide delivery

Cash on delivery or bank deposit available
https://t.me/beautywithoriflameproducts
237 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 04:40
ओपन / कमेंट
2022-06-05 07:23:51 #කෙටි_කතා
https://telegra.ph/-06-02-1797
252 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 04:23
ओपन / कमेंट
2022-06-04 17:43:53
334 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 14:43
ओपन / कमेंट