Get Mystery Box with random crypto!

අහඹු ආදරය හෝව් හෝව් මගේ නම දිශා ( දිශා විජේසූරිය) හැබැය | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

අහඹු ආදරය


හෝව් හෝව්
මගේ නම දිශා ( දිශා විජේසූරිය) හැබැයි දැන් නම් Dr.දිශා විජේසූරිය
Mr. ප්‍රසාද් විජේසූරියගෙ සහ Mess. වෙනූශා විජේසූරියගේ එකම දුව
(මගේ පවුලේ විස්තර ඉස්සරහට කියන්නම්කො ඔයාලට )
බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට තේරිලා මගේ උපාධිය සම්පූර්ණ කරපු මම දැන් වෛද්‍යවරියක්

ඒ අතරෙ මට ලැබුන පිස්සු ආදරෙ ගැන ඔයාලට කියන්න තමයි හදන්නෙ



කතාව දානවට කැමතිනම් කමෙන්ට් කරන්න කමෙන්ට් තිබ්බොත් මන් ඉක්මනට පලවෙනි කතාව දාන්නම්.
ඔයාලට වැදගත් දෙයක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලත් හිතනවා


Prasadi