Get Mystery Box with random crypto!

අන්ධකාරම හැඳෑවක තරුකැටත් ගැනගන්න... සුසුම් පොඳ ගිලිහෙන්න මාරුත | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

අන්ධකාරම හැඳෑවක
තරුකැටත් ගැනගන්න...
සුසුම් පොඳ ගිලිහෙන්න
මාරුතේ කැලඹෙන්න...
අමුතු මුණු මුණු හඬට
එපා දැන් කන්දෙන්න...
සඳ,
ඉතින් දැන්,නුඹත්
ඔය ගමන් බැසයන්න...


පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas
@kathamaduraofficial
@kathamadurachats