Get Mystery Box with random crypto!

🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
चैनल का पता: @kathamaduraofficial
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 1.17K
चैनल से विवरण

💖 සිත්සේ ලියන්න 💖
✨ කවියෙකු රචකයෙකු වන්න ✨
🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹

🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡
t.me/kathamaduraofficial/511
කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖
Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 9

2022-06-04 17:39:32
බය්යා නාපු වැව නුඹ දුටුවේද සකී...



Written By,
#Annonymous
324 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 14:39
ओपन / कमेंट
2022-06-04 17:38:50 #කෙටි කතා
https://telegra.ph/%E0%B6%B1%E0%B6%B6-%E0%B6%AF%E0%B7%83-06-04
326 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 14:38
ओपन / कमेंट
2022-06-03 11:10:17
440 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 08:10
ओपन / कमेंट
2022-06-03 06:02:04
ප්‍රේමයට කුමටද සැකසහිත කුස්තුර
ආදරණීයම ආමන්ත්‍රණ ඉල්ලා ගත්ත අස්කර
පපු කොනිති ගැහෙන්නට
මහා වැහි වැටෙන්නට ඉස්සර
ගිම්හානයත් පෙනුණා හිනාවක් තිබු ඇස්වල!

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas
@kathamaduraofficial
@kathamadurachats
125 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 03:02
ओपन / कमेंट
2022-06-02 13:18:14 ඔයාලගේ කතා
ʷⁱᵈⁱⁿᵃ ᵐᵃʷᵃᵗʰᵃ 𝐬𝐭𝐨𝐫𝐲 𝐜𝐚𝐫𝐧𝐢𝐯𝐚𝐥
කියන විශේෂ වැඩසටහන හරහා තමයි චැනල් එකට දාන්න තීරණය කරලා තියෙන්නේ

ඔයාලා අපිට කතාව එවන්න කැමති නම් අපිට කතාව එවලා තියන්න

@p_b_siriwardana
288 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 10:18
ओपन / कमेंट
2022-06-02 13:00:20 #කෙටි_කතා https://telegra.ph/%E0%B6%91%E0%B6%BD%E0%B6%B1--%E0%B6%88%E0%B6%B1-04-09-2
303 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 10:00
ओपन / कमेंट
2022-06-02 13:00:01 https://telegra.ph/SWOT-04-06
274 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 10:00
ओपन / कमेंट
2022-06-01 02:52:42 අවසන් රැල්ල

සූර්ය ඉසිඹුව අහවරයි
අවරගිර යළිත් පැහැබරයි
වෙරළස ගැටි රළ දුක්බරයි
මුමුණන කතා යළි අස්කරයි

හබල‍‍'ත හැරුණු
වියපත් මලමිනිය
බල අහිනකට ඇම
නොව රජ මගුලක්ය
අගටම හිදුණු පහනේ
කුස්තුර එළිය
පැතිරෙන විටම
මුලකුර මළ අකුරක්ය

අතුරුදන්ය! පොලිස් පොතේ ලියවේය
මහලු යකඩ පෙට්ටිය තුළ සැග‍වේය‍.
කාවුන් කන්න ගිය පැමිණිලි
පිටපත්ය
රජ කාලේ කතා යළි නෑසේය.

පද- පුංචි එදිරිසිංහ


#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats
408 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 23:52
ओपन / कमेंट
2022-06-01 01:34:56
_________________________

තව්තිසා හීන උඩ
රෝස මල් සිපගත්තු

සෙනෙහසේ උසම කඳු
දෝතටම අරගත්තු

පේ වෙලා හදවතේ
හොඳම තැන වහගත්තු

ඉතින් ඔව් ඒ තමයි
ප්‍රේමයේ මහා දළ ඇත්තු

_____________ ______________

~R.L.Savindi~
@Savi_RL
365 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 22:34
ओपन / कमेंट
2022-05-31 14:57:13
අම්මේ.....

"මම ගොඩක් දුර ගියේ නෑ අම්මේ,
හැමදාම යන මේ පේන පුංචි දුරට මම ගියේ. ඒගොල්ලෝ මාව මැරැවේ අැයි කියලා මං දන්නේ නැනෑ අම්මේ
මට සමාවෙන්න අම්මේ
අම්මගේ ආයිශාට අයෙතමත් එන්න බෑ අම්මේ...!
මගේ සුදු අම්මා අඬන්න එපා
මට ගොඩක් රිදුනා අම්මේ..
කළුවරේ මට ගොඩක් බය හිතුනා,අම්මේ.
අම්මාව මට ගොඩක් මතක් උනා
මාව මැරැනඑක හොඳයි කියලාම
හිතුනාම අම්මේ,
දැන් මට රිදෙන්නේ නෑ ඒත්... අම්මා මගේ ළඟ නෑ...
තාත්තා ගොඩක් අඬනවාද අම්මේ.?
අයියා මාව හොයනවාද.?
මගේ යාළුවෝ මං එනකං බලාගෙන ඇති නේද අම්මේ.?
මට කවන බත් කටත් ඉතින් අයියා කෑවට කමක් නෑ අම්මේ
ඉස්කොලේ යන්නත් මට බැරි වෙයි.
මට හරිම සීතලයි අම්මේ අම්මා ළඟ ගුලි වෙලා නිදාගන්න දැන් ඉතින් නංගිට මං එක්ක ඔට්ටු වෙන්න ඕන නෑ නේද අම්මේ.?,අම්මා ගොඩක් අඬනවාද මගේ අමිමේ.?
ඒ මිනිස්සු හරිම නපුරුයි අම්මේ.!
එ්ත් මෙහෙ කවුරැත් මට රිද්දන්නේ නෑ
හැමෝම හරිම කරැණාවන්තයි අම්මේ,
එයාලා මගෙ කම්මුල් සිනිඳු අත්වලින් පිරිමැදලා ඇඬුවා අම්මේ

මට මෙහෙ ඉන්න බය හිතෙන්නෑ

මම අම්මාගේ අයිශු

AnupamaChatharika
409 viewsRivishan Sandeep, 11:57
ओपन / कमेंट